උලත් එකයි පිලත් එකයි මලත් එකයි නැතත් එකයි
අපි සැමදා සොමියෙ ඉන්නවා
දෙයියො දනි අපි නොදනී මැරෙන දවස කවුරැ කියනවා
අපි වෙනුවට මම ලෙසද, මැරෙන වෙනුවට බඳින ලෙසද, වෙනස්කරගත හැක.![]()

තෝ ඒක කියපු හැටි අවුදු දෙක තුනක්
බොන පාටි දාලා තූනී කරන්න ඕනී දෙයක් බන් ඔච්චර සිම්පල් ගන්න එපා ලොවෙත්

wadiya wirahawa penne nathi ekak wennath oni ban.mama upset wage penne nathi wenna oni..![]()

song eke anthima tika thamai patta 
එ උනාට මට සින්දුවක් දාල මම වැඩිය දුකෙන් නෙවෙයි ඉන්නේ කියලා දැනෙන්න ඕනි.මේක ජෝක් නෙවෙයි මචන්ලා...![]()
එ උනාට මට සින්දුවක් දාල මම වැඩිය දුකෙන් නෙවෙයි ඉන්නේ කියලා දැනෙන්න ඕනි.මේක ජෝක් නෙවෙයි මචන්ලා...![]()