කෙල්ල දාල යන්න...

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    උලත් එකයි පිලත් එකයි මලත් එකයි නැතත් එකයි
    අපි සැමදා සොමියෙ ඉන්නවා
    දෙයියො දනි අපි නොදනී මැරෙන දවස කවුරැ කියනවා

    අපි වෙනුවට මම ලෙසද, මැරෙන වෙනුවට බඳින ලෙසද, වෙනස්කරගත හැක.;)

    :):):):):):):):):):):):):):):):):)
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    එ උනාට මට සින්දුවක් දාල මම වැඩිය දුකෙන් නෙවෙයි ඉන්නේ කියලා දැනෙන්න ඕනි.මේක ජෝක් නෙවෙයි මචන්ලා...:no::no::no::no:
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    තෝ ඒක කියපු හැටි අවුදු දෙක තුනක්
    බොන පාටි දාලා තූනී කරන්න ඕනී දෙයක් බන් ඔච්චර සිම්පල් ගන්න එපා ලොවෙත් :rofl:

    හොදට බොනවා මචන් ආතල් එකට ඒත් කෙල්ලෝ සීන් වලට කවදාවත් බොන්නේ නෑ...:no::no::no::no::no::no:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එ උනාට මට සින්දුවක් දාල මම වැඩිය දුකෙන් නෙවෙයි ඉන්නේ කියලා දැනෙන්න ඕනි.මේක ජෝක් නෙවෙයි මචන්ලා...:no::no::no::no:

    mona mala samayamakda ban.
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    එ උනාට මට සින්දුවක් දාල මම වැඩිය දුකෙන් නෙවෙයි ඉන්නේ කියලා දැනෙන්න ඕනි.මේක ජෝක් නෙවෙයි මචන්ලා...:no::no::no::no:

     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පෙර එක දවසක....
    සද නැති සවසක....
    ඔබ මා සමුගත් ඉවුරු තලාවේ...
    යලි අප හමුවේවා....
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    පෙර දිනයක මා පෙම් කල යුවතිය රට් කජු විකුන්නවා...
    මගේම ලියුමක රට කජු ඔතලා ඇ මා හට දෙනවා..
    මගේම ලියුමේ මොනවා බලන්නද මම රට කජු කනවා
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Menna sinduwa.:):):):):)


    Piyamba yanawa ma akasaye.:lol::):)
    awasanayi premadare:(:(:(

    By Clarence Wijewardana.:):)

    sinduwa onanam google search karapan.:frown::frown::frown:
    methana danna mage data iwarayi.:dull::dull: