koti 6ka 7ka depalak tiyenavanam salli passe duwanne nathi ahinsaka kellekwa badapan... ubath adare karanne ekige salli wlata ekith ahemai.salli walata kasada bandama ubata wenne tika dawasakin epa wena ekai life eka.
ඕකිව බඳින්න එපා බන්,
දැන්ම ඔහොමනම් බැන්දට පස්සේ තෝව හුරගෙන කයි.


Uba Victor Rathnayake da?මට කෝටි 7ක වගේ දේපලක් තියෙනවා.
උඹෙන් මොකටද දේපල බලාපොරොත්තු වෙන්නේකොල්ලත් දැන් දෑවැදි දෙන්න ඕනෙද
වෙඩින් එක්ක කෙල්ලගේ පැත්තටයි, කොල්ලාගේ පැත්තටයි යන වියදම් මොනවද බන්? අපේ එකී මාර කපටි බන්, උන්ගේ පැත්තේ උන්ගේ වියදමුත් මගේ ගානේ කරගන්න හදනවා. මුන්ට කෝටි ගණන් සල්ලි තියෙනවා එත් කුණු ලොබ හුත්%^# පවුලක්.
අනෙක් දේ තමා උන්ගේ මහා එවුන් දෑවැද්ද උනත් දෙන්නේ නැති කතා කියනවා.ඒවා පස්සෙලු දෙන්නේ. මම නම් ඉස්සර ඕවා ගැන හිතුවේ නෑ. එත් මේ හුක්%#% ලා අහනවා මට මගේ පැත්තෙන් මොනවද ලැබෙන්නේ කියලා.
මට පුළුවන් නම් මේක නතර කරගන්න විදිහක් කියපන් මචන්ලා. මට මේ කරුමේ ඇති වෙලා තියෙන්නේ. අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ දේපලක් තියෙනවා.
පුළුවන් නම් මට මේ මගුල නතර කරගන්න විදිහක් කියපන්.


