කෙලි පැටික්කියෙක් 05-22-2014 06:31 PM Oka thama sinhala unge aula![]()
මේ කවිය දැන් වෙනස් බස්සො...........Congratzzzzzzzzzz
Quality matters ... not the Quantity
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ ණැන බෙලෙන් යුතු පුතු මය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
නෙක තරු රැසින් එලෙස ට නොම වේ ය දුරු...
මේ කවිය දැන් වෙනස් බස්සො...........
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ ණැන බෙලෙන් යුතු පුතු මය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
කොන නැති රැසින් එලෙස ට නොම වේ ය දුරු



Sinhala unge neme ratema awla machan, public transport ekaka gihin balapan lamai atin katin ellagena yana hati. Mama muta narakak kiuwe na, ubala kare muta hure dapu eka witarai ne, mama ita amatharawa u gana hithala deyak kiuwe. Mokada okage lamai loku unama unta ugannanna , dowry eka denna ubalage hure walin ba.

