කෙලි පැටික්කියෙක්

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    reputation_neg.gif
    කෙලි පැටික්කියෙක් 05-22-2014 06:31 PM Oka thama sinhala unge aula

    Sinhala unge neme ratema awla machan, public transport ekaka gihin balapan lamai atin katin ellagena yana hati. Mama muta narakak kiuwe na, ubala kare muta hure dapu eka witarai ne, mama ita amatharawa u gana hithala deyak kiuwe. Mokada okage lamai loku unama unta ugannanna , dowry eka denna ubalage hure walin ba.​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Congratzzzzzzzzzz :)

    Quality matters ... not the Quantity

    පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ ණැන බෙලෙන් යුතු පුතු මය ඉතා ගරු
    එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
    නෙක තරු රැසින් එලෙස ට නොම වේ ය දුරු...
    මේ කවිය දැන් වෙනස් බස්සො...........


    පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ ණැන බෙලෙන් යුතු පුතු මය ඉතා ගරු
    එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
    කොන නැති රැසින් එලෙස ට නොම වේ ය දුරු
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේ කවිය දැන් වෙනස් බස්සො...........


    පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ ණැන බෙලෙන් යුතු පුතු මය ඉතා ගරු
    එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
    කොන නැති රැසින් එලෙස ට නොම වේ ය දුරු

    :lol::lol::lol:
     
    May 9, 2014
    106
    9
    0
    Sinhala unge neme ratema awla machan, public transport ekaka gihin balapan lamai atin katin ellagena yana hati. Mama muta narakak kiuwe na, ubala kare muta hure dapu eka witarai ne, mama ita amatharawa u gana hithala deyak kiuwe. Mokada okage lamai loku unama unta ugannanna , dowry eka denna ubalage hure walin ba.​


    Ekenma... !!! Mole nathi lamai 10 wada.. Hoda ugath 1 lamayek hitiyath athi... :dull::dull::dull:

    Tarahata nemei ban kiyanne mewa... Ube lamainge future eka gana hithapan...
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    උණුසුම් සුබ පැතුම් මචන්.. ළමයිගේ අනාගතේ ගැන හිතලා වැඩ කරපන් සහෝ. දුවලාම තුන්දෙනෙක් කියන්නේ ලේසි පහසු වැඩක් නෙමේ. කොල්ලෙකුත් හදන්න බලපන්.. ජය වේවා..
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    wife බෑ කිව්වට සැලෙන්න එපා. කොල්ලෙක් ට ට්‍රයි කරපන් මචෝ........මගේ උණුසුම් සුභ පැතුම්......මටනම් ජාති දෙකෙන්ම එකා ගැනේ ඉන්නවා........තව එකකට ට්‍රයි කරන්න ඕනේ........
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    all the best machan! monavahari side business ekk vhama ptan gnin. Kama kdykvath part time.