කේන්තිය පාලනය...

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    මට කියනවද එදිනෙදා ජිවිතේ දී උබල මේ ක කොන්ට්‍රෝල් කරගන්නේ කොහොමද ? බන අහන වෙලාවට හිත මාරම කූල් ඩවුන් වෙනවා

    අයිති රියල් සිටුවේෂන් එකක් ආවම ෆේස් කරද්දී පට්ට අවුල්, වයිෆ් එක්ක ත් අවුලක් දැනගන්න ( සමහර දේවල් වලට රණ්ඩු උනාට වැඩකට ඇති දේවල් නෙමෙයි සුළු දේවල්)

    කාර් එක ඩ්‍රයිව් කරද්දී ඉස්සරහ පොඩි හරි ඉවසීමක් තිබ්බ. දැන් කරන්නේ ඌට යනකන් බනින එක

    මට තියෙන අවුල සිද්දියක් උනහම එක මතක් කර කර හිතේ වද දෙනවා,...

    ගොඩක් දුරට මොටිවේෂන් විඩියෝස් බලල ආයිත් පරණ තත්වෙට එනවනේ

    උබල පාවිච්චි කරන ක්‍රම ටිකක් දාපල්ලකෝ ප්‍රැක්ටිකල් දේවල් නම් ගොඩක් දුරට හොඳයි
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,547
    4,050
    113
    Unkown
    x.com
    තරහ ආව ගමන්ම මට දැන් තරහ ඇවිත් තියෙන්නේ, මම ඒක පාලනය කරගන්න ඕනි කියල හිතන්න,
    නැත්නම් 1 සිට 50 තෙක් අයෙත් 50 සිට 1 දක්වා ආපස්සට ගනන් කරන්න,

    තරහ ආපු වෙලාවේම වෙන දෙකට අවදානය දුන්නම ඒක නැති කරගන්න පුළුවන්.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    sitha niwena, awaboda wena dahmak ahala (Bana ahala) sitha diuynu kara gena hema dema anithyai kiyala awaboda kara ganna aeka thamai aekama permanent solution aeka.

    Awabodaya kiyanne 1+ 2 = 3
    kawuru hari kiwu woth okta uththare 5i kiyala uba piliganne nehe ne.
    mokada aeka danna deyyak nemai, awaboda kara gath deyak. ae nisa kawadawath aeka wenas wenne nehe
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    තරහ ආව ගමන්ම මට දැන් තරහ ඇවිත් තියෙන්නේ, මම ඒක පාලනය කරගන්න ඕනි කියල හිතන්න,
    නැත්නම් 1 සිට 50 තෙක් අයෙත් 50 සිට 1 දක්වා ආපස්සට ගනන් කරන්න,

    තරහ ආපු වෙලාවේම වෙන දෙකට අවදානය දුන්නම ඒක නැති කරගන්න පුළුවන්.
    මේක කරල තියෙනවා බන්. කේන්තිය ගැන කල්පනා කරන්න හදන කොට කේන්ති ගත්ත කාරනාව හිත ඇතුලේන් පත්තු වෙනවා

    sitha niwena, awaboda wena dahmak ahala (Bana ahala) sitha diuynu kara gena hema dema anithyai kiyala awaboda kara ganna aeka thamai aekama permanent solution aeka.

    Awabodaya kiyanne 1+ 2 = 3
    kawuru hari kiwu woth okta uththare 5i kiyala uba piliganne nehe ne.
    mokada aeka danna deyyak nemai, awaboda kara gath deyak. ae nisa kawadawath aeka wenas wenne nehe
    පොඩි සහනයක් ... නිතර කේන්ති ගන්න එක වචනෙන් එලියට ආවේ නැතත් හිතේ හදනවා බන්

    FB ynna epa
    Elakiri ennth epa
    Uththe political walin aathweyan
    මම මුලින්ම නිව්ස් බලන එක අතහැරලා තියෙන්නේ... ගොසිප් සයිට්ස් එලකිරි ඉන්ස්ට නවත්තන්න ඩ කියන්නෙත්?

    1-10 ganna karanna

    කරලා බැලුව බන්
    හුසුමට හිත යොමුකරන්න. හුස්ම දිහා සිහියෙන් බලන් ඉන්න. ඒක පුහුනුකරන්න.

    මේක ටිකක් හරි ගිහිල්ල තියෙනවා DEEP Breath
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    wistara tika kianna
    අප සිටින ස්ථානය සහ අප කරන්නේ කුමක්ද යන්න පිළිබඳව දැනුවත්ව සිටීම සහ අප අවට සිදුවන දේ ගැන ඕනෑවට වඩා ප්‍රතික්‍රියා කිරීම හෝ හැගීම් වලට යටපත් වීමෙන් වැලකි සිටීම. සති කියන්නේ ඕකට තමා. Mindfulness Meditations තියනවා YT එකේ
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    මචන් 4:7:8 breathing technique එක පාවිච්චි කරල බලන්න ඔයවෙලාවට.

    ඇතුලත ඇත්තේ කුමක්ද පිටත ඇතිවන්නේද ඒ දේමයි.. ඔයා ස්වාභාවයෙන්ම කේන්ති ගන්න කෙනෙක් නම් එතනින් ඉදිරියට ඔයාගෙ වටපිටාව හැදෙන්නෙත් කේන්ති ගන්න සුළු අවස්ථාමයි.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Count backward from 10 to 1.
    If you're seriously pissed do the same from 100 to 1. (Concentration is a must)
    Halfway through your countdown, you'll be more relaxed.
     
    • Like
    Reactions: Ajnaagni and THE-X

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    තරහ ආව ගමන්ම මට දැන් තරහ ඇවිත් තියෙන්නේ, මම ඒක පාලනය කරගන්න ඕනි කියල හිතන්න,
    නැත්නම් 1 සිට 50 තෙක් අයෙත් 50 සිට 1 දක්වා ආපස්සට ගනන් කරන්න,

    තරහ ආපු වෙලාවේම වෙන දෙකට අවදානය දුන්නම ඒක නැති කරගන්න පුළුවන්.
    මේක කරනකොට ආපු කේන්තිය ඩබල් වෙනවා බන්. 50 ඉඳන් 1 වෙනකන් ආයෙ ගණන් කරන් යද්දි ගණන් කරපු ඉලක්කම අමතක වෙනවා. පස්සෙ තරහ තවත් වැඩි වෙනවා. :mad:
    මෛත්‍රී භාවනාව වඩන්න. එතකොට කේන්තිය පාලනය කරගන්න පුළුවන්
    මේක කරද්දිත් මෛත්‍රීපාල සිරිසේනව මතක් වෙනවා. ඒ නිසා තරහ ඩබල් ට්‍රිබල් වෙනවා.🥵
     
    • Like
    Reactions: THE-X