ඔකුන් කොරන්නෙ මිනිස්සු මුලා කරල බඩ වඩා ගැනිම. ජොතිස්යතමා මෙහෙ අපේ රටේ තියෙන බොරුවෙන් සල්ලි හම්බ කරන්ඩ පුලුවන් පහසුම කරමේ.ඔය නැකතත් ඇවිත් බොරුවෙන් වේල පිරිමහ ගන්න එකෙනෙ ඒකයි රීදෙන්ඩ ඇත්තෙ,
උඹේ රන් ගොජාත් ඕවෑයි ඇලිච්ච එකෙක් තමයි...

ඔකුන් කොරන්නෙ මිනිස්සු මුලා කරල බඩ වඩා ගැනිම. ජොතිස්යතමා මෙහෙ අපේ රටේ තියෙන බොරුවෙන් සල්ලි හම්බ කරන්ඩ පුලුවන් පහසුම කරමේ.ඔය නැකතත් ඇවිත් බොරුවෙන් වේල පිරිමහ ගන්න එකෙනෙ ඒකයි රීදෙන්ඩ ඇත්තෙ,

නැකත් හොරාට හොඳටම රිදිලා ලිඳක් අලුතෙන්ම කපාගෙන ඒකට පැනල ඇති ... දැන් ඉන්න එවුන් කරන්නෙ කාට හරි බොරු කරල රවට්ටල කීයක් හරි හොයාගන්න එක ...


ඒදා වේල හොයන්නෙ බොරුව්න් වචාවෙන් ඔහොම උන්ට හරි යයිද..නැකත් හොරු බුදුහාමුදුරුවොත් විකුනන් කනවා ලංකාවට බුදු දහම ලැබිල අවු 2500 ටත් වැඩි වුනත් තාම මිත්‍යා දුෂ්ටික වගේ බලි තොවිල් යාග ඡොතිශ්‍ය පස්සේ දුවනවා .


මිත්‍යා දුශ්ටිය බන් මිත්‍යා දුශ්ටිය, බුද්ධාගම කියල හිතාගෙන මිත්‍යා දුශ්ටිය අදහනව.
උඹේ රන් ගොජාත් ඕවෑයි ඇලිච්ච එකෙක් තමයි...![]()
ඒක නම් දන්නෙ නැethakota mchn budu hamuduruwo budu wenwa kiyla a kanthenma kiyla kiwwe ipaduna welawa anuwa nemed???mama nm kiynne 70% satyi..but ehma hithagena oluwa uda thiya gattot ara wassata ahuwela boka napu eka tma setwenne
බුදුහාමුදුරුවෝ කිව්ව ඕනෑම දෙයක් තර්ක විතර්ක වලින් තොරව මම ඇස් දෙක වහගෙන හිස මුදුනින්ම පිලිගන්නවා.
මොකද උන්වහන්සේ කියපු ඇතැම් දේවල් කිව්වේ උපරිමයට සරල කරලා මොකද අපිට තෙරුන්ගන්න පහසු වෙන්න.
එතැනදී උන්වහන්සේ කරේ සරල උපමා අරගෙන අන්තිම සරලව සේරටම වැටහෙන්න දේවල් කියල දීපු එක.
නමුත් මට පින් තිබුනනං අද දවසේ බුදුන් දකින්න මට උන්නාන්සේගෙනුත් ප්‍රශ්න තියෙනවා අහන්න.
ඒ අපහාස කරන්න නෙමේ. මොකද ඕනෑම දෙයක් බොහොම විනිවිද භාවයකින් යුතුව විශ්වාස කරන්නයි මම කැමති.
අනික බුදුදහමේ මුල් භුමිය වෙන්නේ ඉන්දියාවනේ.
මන් තදින්ම විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝ නොකිව්ව සමහර දේවලුත් කාලානුරූපීව සාහිත්‍යමය ස්වරූපෙන් බුදුදහමට එකතු වෙලා, ඒ original බුද්ධ දේශනාව යම්තාක් දුරකට විකෘති වෙලා යන්න ඇති කියලා.
එක නිසා නිරවද්‍යම බුදුදහම අපිට අද දකින්න නෑ කියන මතේ මම ඉන්නවා.
අනික මගේ ප්‍රශ්න බුදුන්ගෙන්ම අහල උත්තර හොයාගන්න තරං මම පුණ්‍යවන්ත වෙලත් නෑ.
එක නිසා මට තෙරුන් ගන්න බැරි උනාට මගේ අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ කිව්වේ ඇත්තයි කියන එක මම පිලිගන්නවා.
නමුත් එහෙම මම ජෝතිෂ්‍ය පිළිගන්න කැමති නෑ.
එහෙමනං එක බොහොම තාර්කික වගේම විනිවිද භාවයකිනුත් යුක්ත වෙන්න ඕනේ.
එහෙමනං ඕන අභියෝගයකට, ඕන ප්‍රශ්නෙකට ඒ විෂය වෘත්තීය මට්ටමෙන් ක්‍රියාත්මක කරන්නන්ට උත්තර දීමේ හැකියාව තියෙන්නේ ඕනේ.
නමුත් අද එක එහෙම වෙලා නෑ.
ස්ව ශක්තිය ගැන විස්වාශයක් නැති මිනිස්සු කව්රුත් උපන් වෙලාව බලල හදල දෙන කොළකෑල්ලකට, නැකතකට යටවෙලා ජීවත් වෙන්න පුරුදු වෙලා.
ජෝතිෂ්‍ය කියන්නේ වෙන මුකුත් නෙමෙයි උබලගේ අපේම මානසික දුර්වල කමට කියන තවත් නමක්..
methana kiyawana ewunuth marry karala lamayek ehema labunama un karanneth mey tikama thama..
මහ එකා අර ලබ්බක් කරකව කරකව ඉන්න රටේ ඔයිට අඩා මොනා බලාපොරොත්තු වෙන්නද?![]()

methana kiyawana ewunuth marry karala lamayek ehema labunama un karanneth mey tikama thama..
බුදුහාමුදුරුවෝ කිව්ව ඕනෑම දෙයක් තර්ක විතර්ක වලින් තොරව මම ඇස් දෙක වහගෙන හිස මුදුනින්ම පිලිගන්නවා.
"මම මෙහෙම කියන කොට මේ ගැන සතුටු වෙන්නේ සම්මා දිට්ඨිය තියෙන පින්වතුන් විතරයි. මිත්‍යාදෘෂ්ටියේ බැස ගත් උදවියට කේන්ති යනවා."
මට මේක පැහැදිලි කරන්න ගොඩක් වෙලාව යනවා නමුත් සරලව කියන්නම් සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්මයි. එතකොට නිවැරදි දැක්ම කියන්නේ මිත්‍යා දෘශ්ඨ්යෙන් ඈත්වීමටයි. බුදු දහම හැර වෙනත් දර්ශණයක්, විද්‍යාවක්, ජෝතිෂ්‍යය වගේ දෙයක සත්‍යය තියෙනවා ඒක පිළිපදිනව නම් ඒකත් සම්මා දිට්ඨියක් තමයි. උදාහරණයකට කිව්වොත් ගුරුත්වාකර්ෂණය ගැන බුදු දහමේ නෑ, ගණිතය ගැන බුදු දහමේ නෑ (මම දන්න තරමින් නෑ, තියෙනවා නම් කියන්න, එතකොට මමත් දෙයක් ඉගෙන ගනියි) එතකොට ඒවා පිළිගත්තා කියලා තමන් මිත්‍යා දෘශ්ථිකයෙක් වෙන්නේ නෑ. මේ ලෝකේ සත්‍යය කිව්වම ඒක නියතයක්, ඒක ගැන තමයි විද්‍යාවෙන්, බුදු දහමෙන් , ජෝතීෂ්‍යයෙන් කියන්නේ, යම් යම් මට්ටම් වලින්. බුදු දහම අනෙක් ඒවාට මම සමාන කරන්නේ නෑ ,මොකද ඒකෙන් කියන්නේ මේ පද්ධතියෙන් මිදෙන ක්‍රමය ගැනයි (සංසාරය), එහෙම මිදෙන්න ජීවිතය හැඩගස්සවන විදියයි (මංගල සුත්‍රය වගේ), හොද තලයකට යන විදිය ගැනයි (දේව, ඇසුර, අපාය වගේ තල), එතකොට බුදු දහම අනෙක් ඒවාට සාපේක්ෂ ලෙස ගොඩක් වටිනවා නමුත් නමුත් එහෙම කියලා අනෙක් දේවල් බොරු වෙන්නේ නෑ. ඔහොම ආගම විතරක් ජීවිතය කරගත්ත මිනිස්සු කොටසක් තමයි මුස්ලිම් එවුන් කියන්නේ (හැමෝම නෙවෙය්) දැක්කනේ උන් ඉන්න හැටි විතරයි, බුදු දහම හොද නිසා හොදයි නැත්නම් ලංකාවේ මිනිස්සු ඉන්නෙත් ඔය වගේම තමයි.නියම කමෙන්ට් එක මචන් මමත් එකගයි ජොතිශය පට්ට බොරු කියල කියන්න කාටවත් බැ මොකද සරලවම ගත්තොත් අපෙ ශරිරය කියන්නෙත් ස්කන්දයක් ග්‍රහලොක කියන්නෙත් ස්කන්දයන් නිව්ටන්ගෙ ගුරුත්වකර්ශන නියම අනුව විශ්වයෙ ඔනම ස්කන්ද දෙකක් අතර ආකර්ශන බලයක් තියනව ඉතින් මෙ ඔනම ග්‍රහලොකයක් පතයෙ වෙනස්වීමෙන් මෙ ආකර්ශන බල වෙනස් වෙනවා ඉතින් අනිවාර්යෙන්ම ග්‍රහයෙක් හැරෙනකොට අපෙත් යම් වෙනසක් වෙනවා මෙක ප්‍රමානාත්මකව මනින එක තමා ජෝතිශයෙන් කොරන්නෙ එකෙ නිරවදයතාවය 100% ද කියල ප්‍රශ්නයක් තියනවා නමුත් 100% බොරු නෙවෙයිමෙහෙමයි මේ ලෝකේ සත්‍යය ගත්තම ඒක නියතයක්, ඒක සදාකාලික දෙයක්, ඒක වෙනස් වෙන්නේ නෑ, විද්‍යාවේ වුනත් ගොඩක් නියම වලින් කියන්නේ ඒ සත්‍යයන් ගැනයි. බුදු දහමේත් මේ සත්‍යය ගැන කියනවා, ජෝතිෂ්යයෙත් මේ සත්‍යය ගැන යම් ප්‍රමාණයකට කියනවා, අනෙක් ආගම් වලිනුත් කියනවා ඇති.
විද්‍යාවේත් මේ සත්‍යය ගැන යම් ප්‍රමාණයකට කියනවා, එතකොට කවුරු කිව්ව්ත් එකයි. කොහෙන් හරි කමක් නෑ සත්‍යය නම් අපි ගන්න ඕනේ ඒකයි, නිව්ටර් නියම බුදු දහමේ නෑ නේ? එහෙම කියලා අපි ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේද? බුදු දහමේ නෑ කියලා නිව්ටන් නියම වැරදිද? ඒක තේරුම් ගන්න. සත්‍යය කියන්නේ බුදු දහම නෙවෙයි, බුදු දහම කියන්නේ පවතින සත්‍යය යම් කෝණයකින් හදුනා ගන්න ක්‍රමයක් විතරයි, සත්‍යය කියන්නේ මේ විශ්වය වගේ නම්, බුදු දහමේ කියලා තියෙන්නේ එයින් අල්පයක් විතරයි. ඒක බුදු හාමුදුරුම කියලා තියෙන්නවා, මේ විශ්වසයේ පවතින සත්‍යය වනයක් තරම් විශාල නම්, තමන් දේශණා කරලා තියෙන්නේ එයින් අල්පයක් පමණයි කියල (කොට්ටම්බ කැළයේ කථාව මතකනේ), එතකොට හිතාගන්න පුලුවන් නේ ඒකේ තේරුම? ඒකේ අදහස තමයි සත්‍යය කිව්වම ඒක සදාකාලික ලෙස, පවතින දෙයක්. බුදු දහමෙන් කියලා දෙන්නේ වැඩි වශයෙන් නිවන් දකින එක ගැනයි, ඒ ආශ්රිත දේවල් සම්බන්ධවයි. එතකොට බුදු දහම හැම එකටම දාලා හරියන්නේ නෑ, එතකොට ජෝතිෂ්‍යය හරි. නමුත් ඒක 100% ද නැද්ද යන්න තීරණය වෙන්නේ, ඒ ඒ පුද්ගලයාගේ දැනුම සහා ඒක යොදන විදිය අනුවයි.
එහෙනම් උබ බෞද්ධාගමේ නෙවෙයි, අමූලිකා ශ්‍රද්ධාව බුදු දහමේ ප්‍රතික්ෂේප කරනවා. බුදු දහම උගන්වන්නේ ආකාරවති ශ්‍රද්ධාව ගැනයි, ඒ කියන්නේ විමසලා, බලලා යම් දෙයක් පිළිගැනීමයි. බුදු හාමුදුරු කියපු එක හරි මම ඒක පිළිගන්නවා නමුත් අපි ඒක ගැන විමසන්නේ නැතුව ,තර්ක කරන්නේ නැතුව හිස මුදුනින්ම පිලිගන්න නරකයි, ඒකෙන් ප්‍රඥ්ඥාව මොට වෙනවා. ප්‍රඥ්ඥාව මොට වුනාම විපස්සනවා වැඩෙන්නේ නෑ ඒතකොට නිවන් දකින්න බෑ.
උදාහරණයකට මෙහෙම හිතන්න, අපිට දෙනවා ගණිතමය ගැටලුවක් විසදන්න, අපිට පුලුවන් මේක කොහෙන් හරි copy කරලා විසදන්න, නැත්නම් theory අවබෝධ කරගෙන විසදන්න, නැත්නම් කටපාඩම් කරලා විසදන්න. මෙතනින් සාර්ථකම ක්‍රමය වෙන්නේ theory අවබෝධ කරගෙන විසදන එකයි, උබ කරන්නේ copy කරලා විසදන එකයි (කවුරු හරි කියපු දෙයක් ඒ විදියට බාරගැනීම)
මට මේක පැහැදිලි කරන්න ගොඩක් වෙලාව යනවා නමුත් සරලව කියන්නම් සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්මයි. එතකොට නිවැරදි දැක්ම කියන්නේ මිත්‍යා දෘශ්ඨ්යෙන් ඈත්වීමටයි. බුදු දහම හැර වෙනත් දර්ශණයක්, විද්‍යාවක්, ජෝතිෂ්‍යය වගේ දෙයක සත්‍යය තියෙනවා ඒක පිළිපදිනව නම් ඒකත් සම්මා දිට්ඨියක් තමයි. උදාහරණයකට කිව්වොත් ගුරුත්වාකර්ෂණය ගැන බුදු දහමේ නෑ, ගණිතය ගැන බුදු දහමේ නෑ (මම දන්න තරමින් නෑ, තියෙනවා නම් කියන්න, එතකොට මමත් දෙයක් ඉගෙන ගනියි) එතකොට ඒවා පිළිගත්තා කියලා තමන් මිත්‍යා දෘශ්ථිකයෙක් වෙන්නේ නෑ. මේ ලෝකේ සත්‍යය කිව්වම ඒක නියතයක්, ඒක ගැන තමයි විද්‍යාවෙන්, බුදු දහමෙන් , ජෝතීෂ්‍යයෙන් කියන්නේ, යම් යම් මට්ටම් වලින්. බුදු දහම අනෙක් ඒවාට මම සමාන කරන්නේ නෑ ,මොකද ඒකෙන් කියන්නේ මේ පද්ධතියෙන් මිදෙන ක්‍රමය ගැනයි (සංසාරය), එහෙම මිදෙන්න ජීවිතය හැඩගස්සවන විදියයි (මංගල සුත්‍රය වගේ), හොද තලයකට යන විදිය ගැනයි (දේව, ඇසුර, අපාය වගේ තල), එතකොට බුදු දහම අනෙක් ඒවාට සාපේක්ෂ ලෙස ගොඩක් වටිනවා නමුත් නමුත් එහෙම කියලා අනෙක් දේවල් බොරු වෙන්නේ නෑ. ඔහොම ආගම විතරක් ජීවිතය කරගත්ත මිනිස්සු කොටසක් තමයි මුස්ලිම් එවුන් කියන්නේ (හැමෝම නෙවෙය්) දැක්කනේ උන් ඉන්න හැටි විතරයි, බුදු දහම හොද නිසා හොදයි නැත්නම් ලංකාවේ මිනිස්සු ඉන්නෙත් ඔය වගේම තමයි.
අපි යමක් හරියට තේරුම් ගන්න ඕන.
බුදුන්ගේ කාලෙත් නොයෙක් ශිල්පසස්ත්ර තිබ්බ. වෙදකම ගමුකො. ඉතින් බුදුහාමුදුරුවොන්ටත් වෙදෙක් හිටිය ජීවක කියල. වෙදමහත්තයා ප්‍රතිකාර කරන්න පුළුවන් වෙදකම මැනවින් ඉගෙනගත්තොත් තමයි. මම හිතන්නැහැ බවුද්ද ගිහියන්ට ඔය වගේ ධාර්මිකව ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගන්වට බුදුහාමුදුරුවෝ එකට විරුද්ද කියල, මොකද සමාජයේ පැවැත්මට ශිල්ප දැනුම ඉගැනීම අවශයි.
ගණිතය උනත් එහෙමයි. ගණිතය උපයෝගිකරන් සමාජයේ යහපත් වෙනුවෙන් යොදාගන්න එක වරදක් නෙවි. හැබැයි ගණිතය තුල කොටසක් තියෙනවනම්, කර්මය මත පදනම්වූ දෙයක්, සුබ අසුබ ගැන, කලින් කරපු කුසල් අකුසල් නිසා අපේ අනාගතේ වෙන දේවල් ගැන, අන්න ඒ කොටස අතහරින්න, මොකද බුදුදහමේ හරයන්ට එකග නැති නිසා. එක මිත්යදුෂ්ටියක්. බවුද්දයන් අනුගමනය නොකළ යුතු දෙයක්. පැහැදිලි නේද.
පටලවගන්න එපා. අපිව පටලන්නත් එපා. කන්න උනාම තලගොයා කබරයා කරන්න එපා.





