කේන්දර හදනවා

Nov 12, 2013
93
11
0
ළමයි හම්බවුනහම කේන්දර හදන්න නැකත් රාල පස්සෙන් ගිය කාලේ ඉවරයි ....ගෙදර දීම දැන් හදා ගමු......මුලින්ම හරිද කියලා ඔයාලාගේ වෙලාවල් දාලා චෙක් කර ගන්න ...මෙන්න ලින්ක් එක

කේන්දරේ

එළකිරි වැඩ කෑලි කියන බ්ලොග් එකෙන්

මේකෙන් තමයි මුලින්ම මේ ගැන දැන ගත්තේ......මම නම් ඕවා ගැන එච්චර හොයන්නේ නැහැ ....ඕනි අය හරිද බලන්න
 
Last edited:

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඉඳුනිල්;15884663 said:
    ළමයි හම්බවුනහම කේන්දර හදන්න නැකත් රාල පස්සෙන් ගිය කාලේ ඉවරයි ....ගෙදර දීම දැන් හදා ගමු......මුලින්ම හරිද කියලා ඔයාලාගේ වෙලාවල් දාලා චෙක් කර ගන්න ...මෙන්න ලින්ක් එක

    කේන්දරේ

    එළකිරි වැඩ කෑලි කියන බ්ලොග් එකෙන්

    මේකෙන් තමයි මුලින්ම මේ ගැන දැන ගත්තේ......මම නම් ඕවා ගැන එච්චර හොයන්නේ නැහැ ....ඕනි අය හරිද බලන්න

    Ela
    Thanx Macho.....

    Rep+