කොච්චර ලස්සන තැනක්ද?

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොච්චර ලස්සන තැනක්ද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1099857

    යකෝ කොච්චර හොදට තිබ්ච්ච තැනක්ද අපි මේ කාලා තියෙන්නේ (මමත් පොඩ්ඩක් හරි මේකට වගකියන්න ඔනේ නේද කියලා හිතුනා පුතී ඇත්තටම සමාවෙන්න:sorry::sorry:) ඉස්සර කොච්චර ලස්සනට තිබිලද මේක ආයේ කිරියේ අසහනය වපුරන්න මම දායක වෙන්නේ නෑ වෙච්ච වැරදි වලට සමාවෙන්න පුළුවන්නම් ආයේ කිරිය පරණ ලස්සන තැනම කරන්න මමත් උදව් කරන්නම් :baffled::no: