කොටදෙනියාවේ 17 හැවරිදි පාසැල් සිසුවාගේ සි&#350

dikdok

Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    කොටදෙනියාවේ 17 හැවරිදි පාසැල් සිසුවාගේ සි&#350

    කොටදෙනියාවේ 17 හැවරිදි පාසැල් සිසුවාගේ සිද්දිය අල්ලලා සින්දුවක් කරලා...!

    මේවා මොන රැප්ද කියන්න මම දන්නේහැ..?:no:

    හැබැයි යම් ඇත්ත කතාවකුත් තියෙනවා..!:yes:

    policeයවයි, media කාරයාන්වයි නැති කරනවා.

    උබලත් බලලා මේ ගැන commentටුවක් දාලා පලයල්ලා...! :)