කොටස් වෙළදපල ගැටළු CSE

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    කොටස් වෙළදපලේ අලුතෙන් ආ‍යෝජනය කරද්දි මොනවද සැලකිලිමත් වෙන්න ඕන දේවල්?

    තැරැවුකාර සමාගමක් තෝරගන්නෙ කොහොමද?
    (මට ලගම නුවර )

    අඩු මුදලක් මුලින් දාලා ගන්න පුලුවන් මොන ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකෙන්ද?

    අඩු මුදලක් මුලින් දාලා direct-fb a-trad ගන්න පුලුවන් මොන ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකෙන්ද?
     
    • Like
    Reactions: Achilles_Troy

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    brokers la kawruth ekayy
    Direct fn wage aduwata dena ekk balnna

    mama smb ... 10k daddi e kale nm direct fn dunna.
    mama giyewath na kawadawath office ekkata ..

    call kala deposit kala.. one documents tika post eke damma..
     
    • Like
    Reactions: Zelus

    chikala

    Junior member
  • Apr 7, 2015
    59
    56
    18
    mama cds ekak hadala den awruddak wenawa.
    math kandy wlata kittuwa inne, mama heduwe capital trust securities eke.yanna one nehe okkoma online kare.wede harima lesi.
    unge service ekath hodai.daily updates buy hold sell signal ewanawa.financial advicer unath shape porak inne.
    ekama de A -trade ganna nam 1 lak walin patan ganna one. me dawas hodai enter wenne market eka wetila thiyenne tikak.hoda stocks aduwata ganna puluwan.good luck
     
    • Like
    Reactions: Zelus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    කොටස් වෙළඳපොල මේ දවස් වල කඩන් වැටිලා තියෙන්නේ. බලාගෙන ඇතුලට යන්න එපා. යනවා නම් හෙල්මට් එකක් දාන් පලයන්.
     
    Thanks ayya!!

    Aluthin patan ganna kenekta podi mudalakata A-trade wadagathda nadda ayya?
     
    Zelus

    Active member
  • Oct 6, 2022
    64
    108
    33
    brokers la kawruth ekayy
    Direct fn wage aduwata dena ekk balnna

    mama smb ... 10k daddi e kale nm direct fn dunna.
    mama giyewath na kawadawath office ekkata ..

    call kala deposit kala.. one documents tika post eke damma..

    mama cds ekak hadala den awruddak wenawa.
    math kandy wlata kittuwa inne, mama heduwe capital trust securities eke.yanna one nehe okkoma online kare.wede harima lesi.
    unge service ekath hodai.daily updates buy hold sell signal ewanawa.financial advicer unath shape porak inne.
    ekama de A -trade ganna nam 1 lak walin patan ganna one. me dawas hodai enter wenne market eka wetila thiyenne tikak.hoda stocks aduwata ganna puluwan.good luck
    ubala invest karapu gaanai profit ekai kohomada?
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Sinhala,English news papers balanna company gena news denaganna.

    Technical analysis tikak igena ganna basic tika wath. Man 2011 mewa mukuth nodena invest karala loku ganak kelawuna.
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    කොටස් වෙළඳපොල මේ දවස් වල කඩන් වැටිලා තියෙන්නේ. බලාගෙන ඇතුලට යන්න එපා. යනවා නම් හෙල්මට් එකක් දාන් පලයන්.
    oka komath hamadam watila thama... watuna welawta thama ringanna oni
    loku gann noda.. shape eke mulinn igena ganna thiyenne aluth ayata nm.

    ubala invest karapu gaanai profit ekai kohomada?
    mulinn nm awll passe nm shape ... kochchcara unpredictable deka unath
    podi pattern ekk thiyenawa :yes:

    loba kann nokara ,, salli nasthith nokara kalaykk inn tham oni.
    wenne mokada balnn..
    ------ Post added on Oct 6, 2022 at 8:33 AM
     
    • Love
    Reactions: Candid-B

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    oka komath hamadam watila thama... watuna welawta thama ringanna oni
    loku gann noda.. shape eke mulinn igena ganna thiyenne aluth ayata nm.

    mulinn nm awll passe nm shape ... kochchcara unpredictable deka unath
    podi pattern ekk thiyenawa :yes:

    loba kann nokara ,, salli nasthith nokara kalaykk inn tham oni.
    wenne mokada balnn..
    ------ Post added on Oct 6, 2022 at 8:33 AM
    thnks!!
    welawak thiyanwanm danna dewal me tread ekata danna ayya
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොටස් වෙළදපලේ අලුතෙන් ආ‍යෝජනය කරද්දි මොනවද සැලකිලිමත් වෙන්න ඕන දේවල්?
    ආණ්ඩුවෙන් එක එක වෙලාවට වෙනස්කරන බදු, ආනයන අපනයන සීමා, Macro Economy ගැන සැලකිලිමත් වෙන්න. දැන් නම් ඉන්වෙස්ට් කරනවට වඩා බැංකුවේ FD දාල 20% පොලියක් ගන්න එක සේෆ්.
    තැරැවුකාර සමාගමක් තෝරගන්නෙ කොහොමද?
    (මට ලගම නුවර )
    CSE app එක දාගෙන එකවුන්ට් එකක් හදනකොට බ්‍රෝකර් තෝරාගන්න පුළුවන්. උන් ඔක්කොම එකයි.
    අඩු මුදලක් මුලින් දාලා ගන්න පුලුවන් මොන ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකෙන්ද?

    අඩු මුදලක් මුලින් දාලා direct-fb a-trad ගන්න පුලුවන් මොන ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකෙන්ද?
    ලක්ෂයක් දෙකක් දානවනම් ඔය ඕන බ්‍රෝකර් කෙනෙක් ඔන්ලයින් දෙයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    oka komath hamadam watila thama... watuna welawta thama ringanna oni
    loku gann noda.. shape eke mulinn igena ganna thiyenne aluth ayata nm.
    සිරා බන්. කොටස් වෙළදපොලෙන් ගොඩ ගිය අය ඉන්නවා ඕන තරම්. වැඩේ හොඳට දැනගත්තොත් ගේමක් ගහන්න පුළුවන්. අපේ පැත්තේ එකෙක් ඉන්නවා මන්දිරයක් වගේ ගෙයක් ගහල. ඌ share market කරන්නේ. Sh**** Investment කියල උගේ ගෙදර තියෙන්නේ.
     
    • Love
    Reactions: Aki992

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ආණ්ඩුවෙන් එක එක වෙලාවට වෙනස්කරන බදු, ආනයන අපනයන සීමා, Macro Economy ගැන සැලකිලිමත් වෙන්න. දැන් නම් ඉන්වෙස්ට් කරනවට වඩා බැංකුවේ FD දාල 20% පොලියක් ගන්න එක සේෆ්.

    CSE app එක දාගෙන එකවුන්ට් එකක් හදනකොට බ්‍රෝකර් තෝරාගන්න පුළුවන්. උන් ඔක්කොම එකයි.

    ලක්ෂයක් දෙකක් දානවනම් ඔය ඕන බ්‍රෝකර් කෙනෙක් ඔන්ලයින් දෙයි
    meka ayya loss unath awlk na kiyla hitha hadan danne..iganaganna asa nisa

    සිරා බන්. කොටස් වෙළදපොලෙන් ගොඩ ගිය අය ඉන්නවා ඕන තරම්. වැඩේ හොඳට දැනගත්තොත් ගේමක් ගහන්න පුළුවන්. අපේ පැත්තේ එකෙක් ඉන්නවා මන්දිරයක් වගේ ගෙයක් ගහල. ඌ share market කරන්නේ. Sh**** Investment කියල උගේ ගෙදර තියෙන්නේ.

    ;)
    ------ Post added on Oct 6, 2022 at 9:16 AM
     
    • Like
    Reactions: topkollek

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අයි ඕ සී ශෙයාස් විකුනන්න තිබ්බ කාලෙ පරක්කු වුනා බ්‍රෝ. 200% ක් විතර ලාබ තිබ්බා දැන් ආයෙ අඩුවේගන යනවා. ආය ගත්ත ගානටම එනකල් ඉඳලා දීලා දානවා. මන් හෙන මෝඩයා..වැඩි තන්හාව හොඳ නෑ
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Mama JBS eke CDS account ekak open karala union bank eke ipo issue ekedi shares 1000k ellala 100k labuna awurudu 10kata withara kalin.ethakota mama melo deyak danne na nikan kare.mata danaganna one
    1.Mata thawa CDS ekak open karala wena broker company ekaka online trading hadaganna puluwanda?mokakda ehema puluwan Nam Honda broker company eka?keeyak Danna oneda?
    2.JBS eke thiyena account ekatama online hadaganna mokada karanna one?
    3.unge hadaganna office ekata yanna wewida?keeyak Danna oneda aduma unge?charges kohomada?
    Danna kenek kiyanna mama Galle Wala enne Colombo enne nathuwa Wade karaganne kohomada?

    Ah thawa ekak e kale share ekak 25/= gaththe Dan mokada thathwe union bank eke.shares quantity eka wadiwenawata kal yaddi?melo deyak nodanee mama.
    ------ Post added on Oct 6, 2022 at 1:38 PM
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    Nestor Stockbrokers (SMB securities) තමා අඩුම ගානට ඔන්ලයින් ට්‍රේඩින් දෙන්නේ. Direct Fn දෙන්නේ. 10,000/=
    දැන් ඔක්කොම ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන්නේ. CSE app එක ෆෝන් එකට දාගන්න. ඒකෙන් CDS account එකක් ඕපන් කරන්න. ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකත් එතනින් සිලෙක්ට් කරන්න පුලුවන්.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Nestor Stockbrokers (SMB securities) තමා අඩුම ගානට ඔන්ලයින් ට්‍රේඩින් දෙන්නේ. Direct Fn දෙන්නේ. 10,000/=
    දැන් ඔක්කොම ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන්නේ. CSE app එක ෆෝන් එකට දාගන්න. ඒකෙන් CDS account එකක් ඕපන් කරන්න. ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකත් එතනින් සිලෙක්ට් කරන්න පුලුවන්.
    Mama awurudu 10kata kalin open karapu CDS Eka awulak nadda jb securities eke open kare. E dawas wala eka kohomada online trading walata harawaganne.SMB securities eke CDs open karanna eka awulak wewida.eka ID ekakata eka CDS ekayeda puluwan.

    Mage langa e account eke details mokuth na.mathakath na.
    ------ Post added on Oct 6, 2022 at 6:06 PM