කොට්ටාව - ගල්කිස්ස බස් රෑ කීය වගේ වෙනකන් වැඩ කරනවද මචන්?
Edit: Wade hari machanla, ona wenne nathi wei.
Edit: Wade hari machanla, ona wenne nathi wei.
Last edited:
10? මූ දන්නවා ඇති @IndrajithGamageකොට්ටාව - ගල්කිස්ස බස් රෑ කීය වගේ වෙනකන් වැඩ කරනවද මචන්?
Me loke rahak nathi gu root ekak. 8-9 weddi iwarai. 8 ta pahu wel gal kissen ena bus eka kottawata yanne na. Pikiyandala nawattanawa.කොට්ටාව - ගල්කිස්ස බස් රෑ කීය වගේ වෙනකන් වැඩ කරනවද මචන්?
Edit: Wade hari machanla, ona wenne nathi wei.
බොරු කියන්න එපා ctb වැඩMe loke rahak nathi gu root ekak. 8-9 weddi iwarai. 8 ta pahu wel gal kissen ena bus eka kottawata yanne na. Pikiyandala nawattanawa.
Ow CTB EKAK enakan paya bagekata wada inna one.බොරු කියන්න එපා ctb වැඩ
කලාතුරකින් 9 ටද කොහෙද එකක් යනව කොට්ටාවෙන්. නැත්තන් 8න් පස්සෙ නෑ. මොන රෙද්දෙ බස් එකක්ද මන්ද ඕක.CTB thiyenawa raa wenakan