කොට්ටාව - ගල්කිස්ස බස් රෑ කීය වගේ වෙනකන් වැඩ කරනවද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    කොට්ටාව - ගල්කිස්ස බස් රෑ කීය වගේ වෙනකන් වැඩ කරනවද මචන්?

    Edit: Wade hari machanla, ona wenne nathi wei.
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    කොට්ටාවෙන් 10- 10:30 ctb
    රත්මලාන ඩිපෝවෙන් 8.30 - 9 ctb
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ගල්කිස්ස රත්මලාන හෙට්ටිආවත්ත බස් එක නම් රෑ එකොළහටයි යනවා කියලා තිබ්බා ගමන් වල කට්ටිය ගන්නයි පැට්ටේරි වෙන කට්ටිය ගන්නයි
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,653
    2,147
    113
    කොට්ටාව - ගල්කිස්ස බස් රෑ කීය වගේ වෙනකන් වැඩ කරනවද මචන්?

    Edit: Wade hari machanla, ona wenne nathi wei.
    Me loke rahak nathi gu root ekak. 8-9 weddi iwarai. 8 ta pahu wel gal kissen ena bus eka kottawata yanne na. Pikiyandala nawattanawa.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    CTB thiyenawa raa wenakan
    කලාතුරකින් 9 ටද කොහෙද එකක් යනව කොට්ටාවෙන්. නැත්තන් 8න් පස්සෙ නෑ. මොන රෙද්දෙ බස් එකක්ද මන්ද ඕක.