කොටි_නිහෙක්ව_කනවා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:lol::lol::lol::lol::lol: උඹ තාම හිතන්නේ ප්‍රභාකරන්ව One Shot සෙට්ටපෝච්චි කලා කියලද..

උඹට පිස්සුද බන්... ප්‍රබාකරන්ව අහු උනාම අපේ උන් අපායෙත් නැති වද දීල ඌව මරන්න ඇත්තෙ...:lol: :lol:

හරි බං වද දුන්නත් උගෙ බෙල්ල ගාවින් කැපිල තිබ්බ ඇරෙන්න ඇඟේ අනික් හරිය හොඳට තිබ්බනෙ එහෙම නෙමේ බං රැම්සි තියෝන්ට කලේ ඒ වගේ මාස ගාණක් තියං වද දෙන්න තිබ්බෙ :yes: :yes:
ඩ්‍රිල් එක අරං හිල් විද්දෑකි ඇඟිලි අගිස්සෙන් ගිණිගලකට අල්ලල ගෑවෑකි උගෙ ලමයගෙ මස් කෑලි කපල බැදල කන්න දුන්නෑකි ඇහි පිහාටු දෙක ගලෝල ගිණි කූරක් අල්ලං හිටියෑකි වද දෙන්න ක්‍රම කීයක් නං තියෙද මේව කරපු පාටක්වත් මිනියෙ තිබ්බෙ නෑ :no: :no:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උගේ ඇඟ නිර්වස්ත්‍රෙන් පෙන්නුවෙ නෑනෙ බන්... ඇඳුමෙන් වැහිල තියන තැන් හිමීට කප කප මූව මරන්න ඇත්තෙ.. උඹ හිතන්නෙ හමුදාවෙ ඉන්නෙ හරක් කියලද වද දුන්න ඒව ලෝකෙට පෙන්නන්න... ඕනම හමුදාවක් ප්‍රතිවාදියො පනපිටින් හම්බොනොත් 'අනේ මාව මරල දාපන්' කියල පින්සෙන්ඩු වෙන තරමට වෙනකන් වද දෙනව...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උගේ ඇඟ නිර්වස්ත්‍රෙන් පෙන්නුවෙ නෑනෙ බන්... ඇඳුමෙන් වැහිල තියන තැන් හිමීට කප කප මූව මරන්න ඇත්තෙ.. උඹ හිතන්නෙ හමුදාවෙ ඉන්නෙ හරක් කියලද වද දුන්න ඒව ලෝකෙට පෙන්නන්න... ඕනම හමුදාවක් ප්‍රතිවාදියො පනපිටින් හම්බොනොත් 'අනේ මාව මරල දාපන්' කියල පින්සෙන්ඩු වෙන තරමට වෙනකන් වද දෙනව...

    නෑ ලිබියාවෙ ගඩාෆිට එකපාර වෙඩි තියල මරල දැම්ම :( :(
    ඒත් මං කියන්නෙ ප්‍රභාකරන්ට වද දුන්න මදි වද දුන්නත් අපිට බලන්න ලැබුන්නෑනෙ :( :(
    අපරාදෙ වීඩියෝ කල්ල දාන්න බං තිබ්බෙ ඌ ත්‍රස්තවාදී නායකයෙක් හින්ද ඔය කියන තරං මහ ලොකු ප්‍රශ්ණයක් වෙන්නෑ LTTE හිතවාදියො ඇවිස්සුනොත් ඇරෙන්න :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ ලිබියාවෙ ගඩාෆිට එකපාර වෙඩි තියල මරල දැම්ම :( :(
    ඒත් මං කියන්නෙ ප්‍රභාකරන්ට වද දුන්න මදි වද දුන්නත් අපිට බලන්න ලැබුන්නෑනෙ :( :(
    අපරාදෙ වීඩියෝ කල්ල දාන්න බං තිබ්බෙ ඌ ත්‍රස්තවාදී නායකයෙක් හින්ද ඔය කියන තරං මහ ලොකු ප්‍රශ්ණයක් වෙන්නෑ LTTE හිතවාදියො ඇවිස්සුනොත් ඇරෙන්න :sorry: :sorry:

    උඹ කොයි ලෝකෙද බන් ඉන්නෙ... ප්‍රවුර්ති එහෙම බලන්නෙ නැද්ද..:rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කොයි ලෝකෙද බන් ඉන්නෙ... ප්‍රවුර්ති එහෙම බලන්නෙ නැද්ද..:rolleyes:

    මොනාද එක්සත් ජාතීන්ගෙ සංවිධානෙ චෝදනාද ? :lol: :lol:
    උන් කෑගහනව ඇරෙන්න වැඩක් කරපු එක අවස්ථාවක් කියපංකො :lol: :lol:
    ඊශ්‍රායලේට වට කරං ගහන්න එද්දි කෑගැහුව, පලස්තීනෙට ගහන එකට කෑගහනව, ක්‍රිමියාවෙ ප්‍රශ්නෙට කෑගැහුව, ඉන්දියාව අපේ ගුවන් සීමාව උල්ලංඝනය කරද්දි කෑගහන්න ඇති :lol: :lol:
    උන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ :sorry: :sorry:
    උන් හොඳ ඔය වඳ වෙලා යන සත්තු ගස් කැලෑ බේරගන්නයි පුරාවිද්‍යාත්මක ස්ථාන බේරගන්නයි ලමා අයිතිවාසිකම් වගේ දේවල් වලට විතරයි ප්‍රභාකරන්ට මොනා කල්ල වීඩියෝ කල්ල දැම්මත් ලංකාවෙ උන් ම්ලේච්ඡයි කියල කියයි එච්චරයි :sorry: :sorry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හරි බං වද දුන්නත් උගෙ බෙල්ල ගාවින් කැපිල තිබ්බ ඇරෙන්න ඇඟේ අනික් හරිය හොඳට තිබ්බනෙ එහෙම නෙමේ බං රැම්සි තියෝන්ට කලේ ඒ වගේ මාස ගාණක් තියං වද දෙන්න තිබ්බෙ :yes: :yes:
    ඩ්‍රිල් එක අරං හිල් විද්දෑකි ඇඟිලි අගිස්සෙන් ගිණිගලකට අල්ලල ගෑවෑකි උගෙ ලමයගෙ මස් කෑලි කපල බැදල කන්න දුන්නෑකි ඇහි පිහාටු දෙක ගලෝල ගිණි කූරක් අල්ලං හිටියෑකි වද දෙන්න ක්‍රම කීයක් නං තියෙද මේව කරපු පාටක්වත් මිනියෙ තිබ්බෙ නෑ :no: :no:

    උඹ අලුගොසුවට ඇප්ලයි කරේ නැද්ද ? :dull:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    කැලේ ඉන්න කොටි මනුශ්‍ය වාසයට ගෙනාවෙ කවුද - මිනිස්සු.
    උන්ව කූඩු කලේ කවුද - මිනිස්සු
    උන් ඉන්න කූඩුවට හොරෙන් පැන්නෙ කවුද - මිනිහෙක්
    කෑවට පස්සෙ උන්ව වෙඩි තියල මැරුවෙ කවුද - ඒත් මිනිස්සු,
    දැන් වැරැද්ද කාගෙද ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,504
    113
    මිනිහෙක්ව කරදරේක වැටිලා ඉද්දි මෙහම ෆෝන් දික්කරගෙන වීඩියෝ කරන්න පුලුවන් මානසිකත්වයක් තියෙනවද? මොන මිනිස්සුද බන් මේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,504
    113
    බණ්ඩාර නිළමෙ;21200855 said:
    කැලේ ඉන්න කොටි මනුශ්‍ය වාසයට ගෙනාවෙ කවුද - මිනිස්සු.
    උන්ව කූඩු කලේ කවුද - මිනිස්සු
    උන් ඉන්න කූඩුවට හොරෙන් පැන්නෙ කවුද - මිනිහෙක්
    කෑවට පස්සෙ උන්ව වෙඩි තියල මැරුවෙ කවුද - ඒත් මිනිස්සු,
    දැන් වැරැද්ද කාගෙද ?

    අම්මපා ඇත්ත පුතී
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බණ්ඩාර නිළමෙ;21200855 said:
    කැලේ ඉන්න කොටි මනුශ්‍ය වාසයට ගෙනාවෙ කවුද - මිනිස්සු.
    උන්ව කූඩු කලේ කවුද - මිනිස්සු
    උන් ඉන්න කූඩුවට හොරෙන් පැන්නෙ කවුද - මිනිහෙක්
    කෑවට පස්සෙ උන්ව වෙඩි තියල මැරුවෙ කවුද - ඒත් මිනිස්සු,
    දැන් වැරැද්ද කාගෙද ?

    කොටින්ගේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හරි බං වද දුන්නත් උගෙ බෙල්ල ගාවින් කැපිල තිබ්බ ඇරෙන්න ඇඟේ අනික් හරිය හොඳට තිබ්බනෙ එහෙම නෙමේ බං රැම්සි තියෝන්ට කලේ ඒ වගේ මාස ගාණක් තියං වද දෙන්න තිබ්බෙ :yes: :yes:
    ඩ්‍රිල් එක අරං හිල් විද්දෑකි ඇඟිලි අගිස්සෙන් ගිණිගලකට අල්ලල ගෑවෑකි උගෙ ලමයගෙ මස් කෑලි කපල බැදල කන්න දුන්නෑකි ඇහි පිහාටු දෙක ගලෝල ගිණි කූරක් අල්ලං හිටියෑකි වද දෙන්න ක්‍රම කීයක් නං තියෙද මේව කරපු පාටක්වත් මිනියෙ තිබ්බෙ නෑ :no: :no:

    කොටි කිව්වම උඹල කතා කරන්නේ කකුල් දෙකේ කොටි ගැනනේ :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ අලුගොසුවට ඇප්ලයි කරේ නැද්ද ? :dull:

    ඇප්ලයි කල්ල මක් කරන්නද බං නිකං ඉන්නනෙ තියෙන්නෙ :( :(
    මරණ දඬුවම ක්‍රියාත්මක කරනවනං ඇප්ලයි කරනව :yes: :yes:

    බණ්ඩාර නිළමෙ;21200855 said:
    කැලේ ඉන්න කොටි මනුශ්‍ය වාසයට ගෙනාවෙ කවුද - මිනිස්සු.
    උන්ව කූඩු කලේ කවුද - මිනිස්සු
    උන් ඉන්න කූඩුවට හොරෙන් පැන්නෙ කවුද - මිනිහෙක්
    කෑවට පස්සෙ උන්ව වෙඩි තියල මැරුවෙ කවුද - ඒත් මිනිස්සු,
    දැන් වැරැද්ද කාගෙද ?

    කැලේ හිටපු මිනිස්සු නගරෙකට ගෙනාවෙ කව්ද ? :sorry: :sorry:

    කොටි කිව්වම උඹල කතා කරන්නේ කකුල් දෙකේ කොටි ගැනනේ :lol:

    මොක්කු හරි කොටිනෙ ඕයි :angry: :angry: