කොටු පැනිල්ල අදින් ඉවරයි...
ඔන්න පොඩි මල්ලි අයෙත් කොටු පනින්නෙ නැතිලු එහෙනම්.....

මම එහෙම කිව්වේ ඊයේ බලද්දි මගේ නම යටින් එකොලොස් වෙනි කොටුවත් වැටිල තිබුන නිසා......

කොටු එකොලහක් පැන්න කිව්වට මොකෝ...මම තාම පොඩි එකා.
(ඒ කිව්වේ තාම රෙප් පවර් එක නම් 3 විතරයි )

සප් එක දීපු හැමෝටම ගොඩාක් ස්තූතියි එහෙනම්....

Last edited: