



දවසක් වත් තිබුනෙ නෑ පොඩි එවුන් වන අපිට හොද නැති නිසා. මේකටත් ඒකම වෙයි පුතෝ. කට්ටිය තමන්ගෙ experience කියද්දි වැල කතා thread එකක් උනා




මෙ thread එකම කලිනුත් ගියා ADMIN අයිය ඒක අයින් කලා,දවසක් වත් තිබුනෙ නෑ පොඩි එවුන් වන අපිට හොද නැති නිසා. මේකටත් ඒකම වෙයි පුතෝ. කට්ටිය තමන්ගෙ experience කියද්දි වැල කතා thread එකක් උනා
![]()



මමත් ඉස්සර කොටු පැන්නේ ගෙවල් ලඟ අක්ක කෙනෙක් එක්ක.හැමදාම අක්ක තමා දිනන්නේ.හැබැයි අපි කිව්වේ, බට්ටා පනිනවා කියලා.![]()


අපේ එලවලු කොටුවට
හරකෙක් පැනලා දලු කොල කෑවා.
උබට කියන්න ඌ ආපහු නම් ආවේ නෑ
තාත්තා පැනපු තැන හොයාගන්න බැරි වෙන්නම හරකට සැලකුව.
පව් ඒ හරකා ආපහු නම් කොටු පනින්නේ නැති වෙයි.![]()

