කොටු පැනීම​

csstudio

Member
Jul 20, 2016
657
82
0
මේකේ ඉන්න ගොඩක් අය කොටු පැනලා හොද ඉක්ස්පීරියන්ස් තියන අය​. කොටු පැන්න සීන්, වෙච්ච ඇබැද්දි එහෙම තියනවා නම් අපිටත් දැන් ගන්න කියන්න​
 

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං මම කොටු පනින්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මාර්තු මාසේ 18 අද වෙනකොට කොටු 10ක් පැනලා ලගදිම 11 වෙනි කොටුවත් පනින්න පුළුවන් වෙයි කියලා හිතෙනවා! බලමු දැනට තාම නිල් කොටු 10යි ඉතින් එකම අකරතැබ්මේ අවුරුදුකාලේ රෙප් ෂෙයා කරලා ලොකු අයියා බරබරේ දැම්මා බං!:sorry::sorry::lol:
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මෙ thread එකම කලිනුත් ගියා ADMIN අයිය ඒක අයින් කලා,:lol::lol: දවසක් වත් තිබුනෙ නෑ පොඩි එවුන් වන අපිට හොද නැති නිසා. මේකටත් ඒකම වෙයි පුතෝ. කට්ටිය තමන්ගෙ experience කියද්දි වැල කතා thread එකක් උනා:lol::lol:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අයියේ අපි පොඩිකාලේ අපේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නවා අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉතින් මම හැමදාම ඉස්කෝලේ ඇරිලා එහෙ යනවා කොටුපනින්න අඹ ඇටයකුත් අරගෙන ඇවිත් නංගියි අක්කයි එක්ක මම ඒ කාලේ රෑ වෙනකම් කොටු පනිනවා අවසක් කොටු පනින්න ගිහින් නංගි වැටිලා ලේ ගැළුවා කියහන්කෝ නලල පැලිලා ඒකනම් තාම මතකයි අද වගේ දැන්නම් අක්කා බැදලා නංගි නම් තාම ඉන්නවා ඒගෙදර දැන්නම් ඒතරම් ආස්ශයක් නෑ!!:sorry::sorry::sorry:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මෙ thread එකම කලිනුත් ගියා ADMIN අයිය ඒක අයින් කලා,:lol::lol: දවසක් වත් තිබුනෙ නෑ පොඩි එවුන් වන අපිට හොද නැති නිසා. මේකටත් ඒකම වෙයි පුතෝ. කට්ටිය තමන්ගෙ experience කියද්දි වැල කතා thread එකක් උනා:lol::lol:

    ඇයි අයියේ කොටු පනින එක වැරදිද ?අපි ඒ දවස්වල හොදට කොටු පැන්නා අක්කයි නංගිත් එක්ක හොදට !
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    මරුසිරා;21499025 said:
    කොටු එකොලක්ම පැනල දැන් ගොඩක් කල් :rolleyes:

    ආයේ පනින්න කොටු නැහැ :(

    :yes: :yes:
     

    blue_in_rio

    Well-known member
  • මමත් ඉස්සර කොටු පැන්නේ ගෙවල් ලඟ අක්ක කෙනෙක් එක්ක.හැමදාම අක්ක තමා දිනන්නේ.හැබැයි අපි කිව්වේ, බට්ටා පනිනවා කියලා. :yes::yes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපේ එලවලු කොටුවට
    හරකෙක් පැනලා දලු කොල කෑවා.
    උබට කියන්න ඌ ආපහු නම් ආවේ නෑ
    තාත්තා පැනපු තැන හොයාගන්න බැරි වෙන්නම හරකට සැලකුව.
    පව් ඒ හරකා ආපහු නම් කොටු පනින්නේ නැති වෙයි.:sorry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපේ එලවලු කොටුවට
    හරකෙක් පැනලා දලු කොල කෑවා.
    උබට කියන්න ඌ ආපහු නම් ආවේ නෑ
    තාත්තා පැනපු තැන හොයාගන්න බැරි වෙන්නම හරකට සැලකුව.
    පව් ඒ හරකා ආපහු නම් කොටු පනින්නේ නැති වෙයි.:sorry:

    :):)