![]()
Matanam thatte naha ban. eth yaluwek meka pawicchi kala 100% saarthakai. me notice eke liyala thiyena thanwalata wada hugaak nagarawala twikunanna thiyenawa
http://hair-success.blogspot.com/
![]()
Matanam thatte naha ban. eth yaluwek meka pawicchi kala 100% saarthakai. me notice eke liyala thiyena thanwalata wada hugaak nagarawala twikunanna thiyenawa
ලින්ක් කේශා අකාල පලිත තෛලය.
ITN ම බලන්නේ නැතුව අනිත් චැනලුත් බලපන්!!!
![]()
man hethana na ban owan kondaya avi kiyala
Machan , me oil eka hadanneth link la neda? ethakota me gana mokada kiyanne? www.elakiri.com/forum/showthread.php?t=1615475




කොන්ඩේ යන්න හේතු ගොඩක් තියෙනවා ..ජානමය හේතුත් ගොඩක් බලපානවා ...අදකාලේ ගොඩක් අය ඔලුවේ ගාන මලජාරවල් (hair gel , hair cream ) වගේ දේවල් වලට කොන්ඩේ යනවා ..ඒවගේම හරියට නින්ද නැතිකමත් බලපානවා. හොදමදේ පළාතේ ආයුර්වේද යට හෝ බොරැල්ල ප්‍රදාන ආයුර්වේදයට ගිහින් වෛද්‍ය වරයෙක් හමුවෙන්න. නිල්යදී තෛලය ඕකට ගොඩක් හොදා ..මම දැන් අවුරුදු 10ක් විතර ගානවා කිසි අවුලක් නෑ . හැබැයි කොම්පැණි කාරයොයි හොර වෙද්දු හදන ඒවා ගන්න එපා ...මහරගම නාවින්න ඔසුසලෙන් පමණක් ගන්න ...ඉතාම හොදයි . පොඩිකාලේ නම් ගෑවේ ගෙදර හිදපු පොල්තෙල් ...ඔය එක එක නම් වලින් කඩවල් වල තියෙන ඒවා මලජරාව ....just for marketing only ...ඕවයේ මොනවහරි බාල තෙලක් Base එක විදියට දාල පාට , සුවද දානවා පමණයි ...හොදටම දන්න නිසා කියන්නේ ...
මෙන්න POT එක http://www.ayurveda.gov.lk/contactus.html
![]()
api wage idahan.... kapanneth ne... henata wawala inne.... gaanne pol thel only..... agis kapala okkoma elata saththu denawaa... kondeta saaththu denawanm konde awl wenne ne, yanne ne....


