කොණ්ඩෙට හොද තෙලක්..!!

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Keshamulatharalaya.jpg

Matanam thatte naha ban. eth yaluwek meka pawicchi kala 100% saarthakai. me notice eke liyala thiyena thanwalata wada hugaak nagarawala twikunanna thiyenawa

http://hair-success.blogspot.com/
 
OGO

Member
May 16, 2014
85
6
0
නිල්යාදි හොඳයි කියලා කවුද කිව්වා.
 
maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
මගෙත් කොන්ඩේ ගියා බන් අම්බානෙක..නාවින්න ආයුර්වේදේට ගියා.. කසාය එක්ක, බොන්න කියලා කල්කයක් දුන්නා.. ගාන්න කියලා තෙලකුත් දුන්නා.. දැන් නම් 70% විතර හොදයි...
 
mudimiya

Active member
  • May 19, 2008
    289
    39
    28
    keshamula dara tilayana ganai ban . mn gannva sathi dekain vage konde ennava. habai bn patta gadai palaveni dawase omit vennath giya dan avulka na. hemeta vavenava.
    0775507381 botel eke oya number eka tiyenava
    podi botel eke 600k venva.
    gampha isuru phamaceye thiyenva, baththramulle Osudara eketh tiyenva.
    mage nam dan konde poda poda ennava
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    තව පුළුවන් නම් චීන කටු චිකිත්සාවත් කරපන්
    ඒකටත් හරි යනවලු
    හැබැයි පට්ට ග‍ානක් යනවා කියනවා..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    api wage idahan.... kapanneth ne... henata wawala inne.... gaanne pol thel only..... agis kapala okkoma elata saththu denawaa... kondeta saaththu denawanm konde awl wenne ne, yanne ne....
     
    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    කොන්ඩේ යන්න හේතු ගොඩක් තියෙනවා ..ජානමය හේතුත් ගොඩක් බලපානවා ...අදකාලේ ගොඩක් අය ඔලුවේ ගාන මලජාරවල් (hair gel , hair cream ) වගේ දේවල් වලට කොන්ඩේ යනවා ..ඒවගේම හරියට නින්ද නැතිකමත් බලපානවා. හොදමදේ පළාතේ ආයුර්වේද යට හෝ බොරැල්ල ප්‍රදාන ආයුර්වේදයට ගිහින් වෛද්‍ය වරයෙක් හමුවෙන්න. නිල්යදී තෛලය ඕකට ගොඩක් හොදා ..මම දැන් අවුරුදු 10ක් විතර ගානවා කිසි අවුලක් නෑ . හැබැයි කොම්පැණි කාරයොයි හොර වෙද්දු හදන ඒවා ගන්න එපා ...මහරගම නාවින්න ඔසුසලෙන් පමණක් ගන්න ...ඉතාම හොදයි . පොඩිකාලේ නම් ගෑවේ ගෙදර හිදපු පොල්තෙල් ...ඔය එක එක නම් වලින් කඩවල් වල තියෙන ඒවා මලජරාව ....just for marketing only ...ඕවයේ මොනවහරි බාල තෙලක් Base එක විදියට දාල පාට , සුවද දානවා පමණයි ...හොදටම දන්න නිසා කියන්නේ ...
    මෙන්න POT එක http://www.ayurveda.gov.lk/contactus.html

    :lol:
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    ජෙල් ගාලා පැය 12 කට නාන්නේ නැතුව හිටියොත් කොන්ඩේ දිරනවා. ක්‍රීම් එක නම් එච්චර අවුලක් නෑ!!!