dannam kaden kanne naha
kanna asa hithunama gedaradi hadan kanawa
Finagle Kottu hari MDK Kottu packet ekak genawa,haduwa kawa

poddak kiyapanko meka hadanne kohomada kiyala,ekak hadala kala balannaade ehemath puluwanda,kohomada ban meka hadanne.koheda me packet ganna thiyennepoddak kiyapanko meka hadanne kohomada kiyala,ekak hadala kala balanna

ගොඩක් වෙලාවට කොත්තු කන්න හිතෙන්නේ නැත්තේ කොත්තු බාස්ලගේ අපිරිසිදු කමයි, කෑම වල අපිරිසිදු කමයි. සමහර කොත්තු බාස්ල ඇඟේ දාඩිය පිහිදාළ ඇඳන් ඉන්න ඇදුමෙන් පිහිදා ගන්නවා. එහෙම නැත්තන් ඇඟ කහනවා. ඒ අතින්ම ආයේ කොත්තු එළවලු අරන් තැටියට දානවා. මළ ජරාව වගේ බලන් ඉන්න උන්ට එතකොට.


ade ehemath puluwanda,kohomada ban meka hadanne.koheda me packet ganna thiyennepoddak kiyapanko meka hadanne kohomada kiyala,ekak hadala kala balanna
එළවලු මස් මාළු බිත්තර කැමති දෙයක් තෙම්පරාදු කරල අරන් ඔය කොත්තු පැකට් එක එක්ක මික්ස් කරල ගන්නයි තියෙන්නේ![]()


Sithira dala thiyenne hadana widiya,packet eketh gahala thiyenawa hadana widiya
godak kadawala,supermarket wala thiyenawa
1KG packet eka - RS 150 mathaka widiyata
![]()


Sithira dala thiyenne hadana widiya,packet eketh gahala thiyenawa hadana widiya
godak kadawala,supermarket wala thiyenawa
1KG packet eka - RS 150 mathaka widiyata
![]()
