කොණ්ඩෙ යන්න හේතු තියෙනවා.. පිටින් බලලා කොණ්ඩෙ යන්නෙ මේකයි කියලා කියන්න බෑ.. කවුරු හරි මගේ කොණ්ඩෙ යනවා කියපු පලියට..
ඇගේ උෂ්නේ අඩු වෙන්න බාර්ලි වතුර ,තැබිලි වතුර හොදි නේද ??? තව වෙන මොනවද හොද ?? දවසට කීපාරක් විතර බොන්න ඕනද ??
මෑතක ඉඳන් ද කොණ්ඩෙ යන්න පටන්ගත්තෙ.. නැත්තං කාලයක ඉඳන් යනවද..?
දැන් නම් ටික කාලයක් වෙනවා





මේකයි බං කේස් එක.. කවුරු කොහොම කිව්වත් කොණ්ඩෙ යනවට බෙහෙත් නෑ.. මොකද කොණ්ඩෙ යන්නෙ මොකක් හරි හේතුවක් නිසා.. හිස්හොරි, මානසික ආතතිය, දිලීර රෝග, පීනස, නිදිමැරීම වගේ සීන් වලට කොණ්ඩෙ යනවා.. ඔයිට අමතර තවත් ලෙඩ රෝග වලට කොණ්ඩෙ යනව ඇති.. ඔය මං දන්න කීපය.. ඩොක්ටර්ස්ලා කරන්නෙ කොණ්ඩෙ යන්නෙ මොන හේතුවටද කියලා හොයලා අන්න ඒකට බෙහෙත් කරන එකයි.. නැතුව කොණ්ඩෙ යනවා කියපු පලියට බෙහෙත් බීලා තේරුමක් නෑ.. මං දන්න තරමින් එහෙම බෙහෙතක් හදලත් නෑ.. ඒක නිසා ඩොක්ටර් කෙනෙක් මුණගැහියන්.. විශේෂඥ කෙනෙක් මුණගැහෙනවා නම් වැඩිය හොඳයි..
ආරෙට කොණ්ඩෙ යනවා නම් නවත්තන්න බෙහෙත් නෑ මං හිතන්නෙ.. සිංහල බෙහෙත් නම් තියෙනවලු.. ඒත් හරියටම දන්නෑ..
දවසකට කොහොමත් කෙස් ගස් සීයක්ද දෙසීයක්ද ගැලවෙනවලු.. ඒක සාමාන්යයයි.. ඊට වඩා යනවා නම් තමයි කේස් එක..
ගියපු කෙස් ආයෙම ගන්න නම් බෙහෙත් තියෙනවා..
උඹ කොණ්ඩෙ කොටටම කපපං.. එතකොට ගැලවෙන එක අඩු වෙනවා ටිකක් හරි.. ඊට පස්සෙ ඩොක්ටර් කෙනෙක් මුණගැහියන්..


එක නම් ඇත්ත ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන්න ඕන
එක නෙමේ ගියපු කෙස් ආයෙම ගන්න නම් බෙහෙත් තියෙනවා කිවුවේ මොනවද ??![]()

Scino Scalp 5 Solution එකක් අරන් බිංදුව බිංදුව වත්කරපං කොණ්ඩෙ ගියපු තැන්වල.. සර්ජිකල් ග්ලවුස් දෙකක් දාගෙන වැඩේට බැහැපං.. රෑට තමා ගාන්න ඕන..
Megavit ටැබ්ලට් එක අරන් මාස එකහමාරක් විතර බීහං.. මල්ටිවිටමින් එකක්..
Perfectil ටැබ්ලට් එක අරගෙන දවසට එක ගානෙ බීහං.. මාස තුනක්.. ඒක කොණ්ඩෙට විතරක්ම නෙමෙයි.. නියපොතු, ස්කින් හැම එකටම හොඳයි..
Perfectil ටැබ්ලට් එකේ වර්ග කීපයක් තියෙනවා.. මතක ඇතුව කොණ්ඩෙට කියලා ඉල්ලපං.. ඒකෙ ඇති Triple Active Skin, Hair, Nails කියලා..






එකට හෙතුවක් තියෙනවා ඔයාගේ ඇග ගොඩාක් රස්නේ වැඩි ඇති . ඒ කියන්නේ body heat eka wadi athi.අග නිවෙන අහාර ගන්න ඕන .[/
ahemawat karala balannam... thanks rep++
එකට හෙතුවක් තියෙනවා ඔයාගේ ඇග ගොඩාක් රස්නේ වැඩි ඇති . ඒ කියන්නේ body heat eka wadi athi.අග නිවෙන අහාර ගන්න ඕන .[/
ahemawat karala balannam... thanks rep++
call me 0714294549
ඇගේ උෂ්නේ අඩු වෙන්න බාර්ලි වතුර ,තැබිලි වතුර හොදි නේද ??? තව වෙන මොනවද හොද ?? දවසට කීපාරක් විතර බොන්න ඕනද ??
මචන් සාමන්යයෙන් කොන්දේ යන්නේ මොන වගේ හේතු නිසාද...?