කොන්ඩෙ යනවනම් එන්න

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොණ්ඩෙ යන්න හේතු තියෙනවා.. පිටින් බලලා කොණ්ඩෙ යන්නෙ මේකයි කියලා කියන්න බෑ.. කවුරු හරි මගේ කොණ්ඩෙ යනවා කියපු පලියට.. :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇගේ උෂ්නේ අඩු වෙන්න බාර්ලි වතුර ,තැබිලි වතුර හොදි නේද ??? තව වෙන මොනවද හොද ?? දවසට කීපාරක් විතර බොන්න ඕනද ??
    මෑතක ඉඳන් ද කොණ්ඩෙ යන්න පටන්ගත්තෙ.. නැත්තං කාලයක ඉඳන් යනවද..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    දැන් නම් ටික කාලයක් වෙනවා
    මේකයි බං කේස් එක.. කවුරු කොහොම කිව්වත් කොණ්ඩෙ යනවට බෙහෙත් නෑ.. මොකද කොණ්ඩෙ යන්නෙ මොකක් හරි හේතුවක් නිසා.. හිස්හොරි, මානසික ආතතිය, දිලීර රෝග, පීනස, නිදිමැරීම වගේ සීන් වලට කොණ්ඩෙ යනවා.. ඔයිට අමතර තවත් ලෙඩ රෝග වලට කොණ්ඩෙ යනව ඇති.. ඔය මං දන්න කීපය.. ඩොක්ටර්ස්ලා කරන්නෙ කොණ්ඩෙ යන්නෙ මොන හේතුවටද කියලා හොයලා අන්න ඒකට බෙහෙත් කරන එකයි.. නැතුව කොණ්ඩෙ යනවා කියපු පලියට බෙහෙත් බීලා තේරුමක් නෑ.. මං දන්න තරමින් එහෙම බෙහෙතක් හදලත් නෑ.. ඒක නිසා ඩොක්ටර් කෙනෙක් මුණගැහියන්.. විශේෂඥ කෙනෙක් මුණගැහෙනවා නම් වැඩිය හොඳයි.. :)

    ආරෙට කොණ්ඩෙ යනවා නම් නවත්තන්න බෙහෙත් නෑ මං හිතන්නෙ.. සිංහල බෙහෙත් නම් තියෙනවලු.. ඒත් හරියටම දන්නෑ..:(

    දවසකට කොහොමත් කෙස් ගස් සීයක්ද දෙසීයක්ද ගැලවෙනවලු.. ඒක සාමාන්‍යයයි.. ඊට වඩා යනවා නම් තමයි කේස් එක..:dull:

    ගියපු කෙස් ආයෙම ගන්න නම් බෙහෙත් තියෙනවා.. :)

    උඹ කොණ්ඩෙ කොටටම කපපං.. එතකොට ගැලවෙන එක අඩු වෙනවා ටිකක් හරි.. ඊට පස්සෙ ඩොක්ටර් කෙනෙක් මුණගැහියන්..:)
     
    • Like
    Reactions: System 32

    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    මේකයි බං කේස් එක.. කවුරු කොහොම කිව්වත් කොණ්ඩෙ යනවට බෙහෙත් නෑ.. මොකද කොණ්ඩෙ යන්නෙ මොකක් හරි හේතුවක් නිසා.. හිස්හොරි, මානසික ආතතිය, දිලීර රෝග, පීනස, නිදිමැරීම වගේ සීන් වලට කොණ්ඩෙ යනවා.. ඔයිට අමතර තවත් ලෙඩ රෝග වලට කොණ්ඩෙ යනව ඇති.. ඔය මං දන්න කීපය.. ඩොක්ටර්ස්ලා කරන්නෙ කොණ්ඩෙ යන්නෙ මොන හේතුවටද කියලා හොයලා අන්න ඒකට බෙහෙත් කරන එකයි.. නැතුව කොණ්ඩෙ යනවා කියපු පලියට බෙහෙත් බීලා තේරුමක් නෑ.. මං දන්න තරමින් එහෙම බෙහෙතක් හදලත් නෑ.. ඒක නිසා ඩොක්ටර් කෙනෙක් මුණගැහියන්.. විශේෂඥ කෙනෙක් මුණගැහෙනවා නම් වැඩිය හොඳයි.. :)

    ආරෙට කොණ්ඩෙ යනවා නම් නවත්තන්න බෙහෙත් නෑ මං හිතන්නෙ.. සිංහල බෙහෙත් නම් තියෙනවලු.. ඒත් හරියටම දන්නෑ..:(

    දවසකට කොහොමත් කෙස් ගස් සීයක්ද දෙසීයක්ද ගැලවෙනවලු.. ඒක සාමාන්‍යයයි.. ඊට වඩා යනවා නම් තමයි කේස් එක..:dull:

    ගියපු කෙස් ආයෙම ගන්න නම් බෙහෙත් තියෙනවා.. :)

    උඹ කොණ්ඩෙ කොටටම කපපං.. එතකොට ගැලවෙන එක අඩු වෙනවා ටිකක් හරි.. ඊට පස්සෙ ඩොක්ටර් කෙනෙක් මුණගැහියන්..:)

    එක නම් ඇත්ත ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන්න ඕන

    එක නෙමේ ගියපු කෙස් ආයෙම ගන්න නම් බෙහෙත් තියෙනවා කිවුවේ මොනවද ?? :rofl::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක නම් ඇත්ත ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන්න ඕන

    එක නෙමේ ගියපු කෙස් ආයෙම ගන්න නම් බෙහෙත් තියෙනවා කිවුවේ මොනවද ?? :rofl::P
    Scino Scalp 5 Solution එකක් අරන් බිංදුව බිංදුව වත්කරපං කොණ්ඩෙ ගියපු තැන්වල.. සර්ජිකල් ග්ලවුස් දෙකක් දාගෙන වැඩේට බැහැපං.. රෑට තමා ගාන්න ඕන..

    Megavit ටැබ්ලට් එක අරන් මාස එකහමාරක් විතර බීහං.. මල්ටිවිටමින් එකක්..

    Perfectil ටැබ්ලට් එක අරගෙන දවසට එක ගානෙ බීහං.. මාස තුනක්.. ඒක කොණ්ඩෙට විතරක්ම නෙමෙයි.. නියපොතු, ස්කින් හැම එකටම හොඳයි..:)

    Perfectil ටැබ්ලට් එකේ වර්ග කීපයක් තියෙනවා.. මතක ඇතුව කොණ්ඩෙට කියලා ඉල්ලපං.. ඒකෙ ඇති Triple Active Skin, Hair, Nails කියලා..:dull:
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Scino Scalp 5 Solution එකක් අරන් බිංදුව බිංදුව වත්කරපං කොණ්ඩෙ ගියපු තැන්වල.. සර්ජිකල් ග්ලවුස් දෙකක් දාගෙන වැඩේට බැහැපං.. රෑට තමා ගාන්න ඕන..

    Megavit ටැබ්ලට් එක අරන් මාස එකහමාරක් විතර බීහං.. මල්ටිවිටමින් එකක්..

    Perfectil ටැබ්ලට් එක අරගෙන දවසට එක ගානෙ බීහං.. මාස තුනක්.. ඒක කොණ්ඩෙට විතරක්ම නෙමෙයි.. නියපොතු, ස්කින් හැම එකටම හොඳයි..:)

    Perfectil ටැබ්ලට් එකේ වර්ග කීපයක් තියෙනවා.. මතක ඇතුව කොණ්ඩෙට කියලා ඉල්ලපං.. ඒකෙ ඇති Triple Active Skin, Hair, Nails කියලා..:dull:

    :shocked::shocked::shocked::shocked:
    පට්ට මචෝ
    මාත් ට්‍රයි කරලා බලන්න ඕනේ :(
    රේප් 12+
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    godak ewun kiyanne konde yanakota karanna thiyenne kasada bandina eka kiyala ikmanta :lol: :lol: :lol:

    ethakota gaani danne nathuwa ubawa bandinawa, eetapasse kaalayak yaddi uba thattayek :rofl:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මේ වලතරයද කොහෙදFake account එකක් හදන ඇවිත් කොන්ඩේ ගිය තට්ටයන්ව හොයන්නේ.දැන් reply කරපු උන් බලන් හිටපන් ලගදිම මාන්න පාරක් තට්ටේට වදිනකන්:lol::lol::lol::lol:
     
    Jan 8, 2015
    17
    4
    0
    ඇගේ උෂ්නේ අඩු වෙන්න බාර්ලි වතුර ,තැබිලි වතුර හොදි නේද ??? තව වෙන මොනවද හොද ?? දවසට කීපාරක් විතර බොන්න ඕනද ??

    උදසන පොල් වතුර , මුං තන්බු වතුර ., සියලුම කොළ කැධ .
    call me 0714294549.නොමිලේ විස්තර කියනම්
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machanz loku case ekak! mage issaraha sehenna konde adu wela!:baffled: thama echchara visible ne! eth digatama adu wela giyoth mala awulak!
    mekata karna honda mokadda?:confused:
    medin thami godak adu wegena enne.menna wen wage wela thiyanne!
    thinning-hair-clinic-4.jpg
     
    Jan 8, 2015
    17
    4
    0
    මචන් සාමන්‍යයෙන් කොන්දේ යන්නේ මොන වගේ හේතු නිසාද...?

    saralawa kiwoth body temperature eka balapanawa. . e kiyanne aga niwana ahara gatha uthui. age ushnathyawa adu kara gannan ona. konde yama homona padahthiya godak balapanawa. podi call ekak denna .visthara kiyanam 0714294549.