----mea blog eke thiyena address vala thiyenava------BLACK HAIR ------kiyala herbal liquid ekak. eka ara gena ganna. Hadanne---Green herbal products private limited----Meetiyagoda. http://hair-success.blogspot.comමගෙත් මචන් කෙස් ගස් 2ක 3න පැහීගෙන එනවා ,දන්න එකෙක් කියපල්ලකො සිරාවටම හරියන බෙහෙතක්![]()
කේතකී කියල තෙලක් තියනව,හැබැයි ගන්ඩ තියෙන්නෙ වෙන්නප්පුව ආයුර්වේද වෛද්‍ය සන්ගමෙන් තමයි,මීගමුව පැත්තෙත් සමහර විට ඇති...මාසයක් විතර ගාල බලපන් ඉසකෙස් මුල ඉඳල කලු වෙනව..
වෛද්‍ය සන්ගමය වෙන්නප්පුව
සුදුවෙන එක දෙක ගැලෙවිවා දැන් කොන්ඩෙන් භාගයක්ම ගලවන්න වෙලා. අකාලපලිත ගෑවා මොකුත් උනේ නෑ. කේතකී තෙල ගාපු අයන්ට දැන් කොහොමද? මේ තෙල දැන් තියෙනවද දන්නෑනේද? 
Gihin balanna Dr.Upendra De.Silva Gawata,But not sure. Try n see
wadak na man gatha gaman kiwwe mukuth na karanna kiyala. ita passe dunna sinhala oil karana lady kenekge no ekak man 2yrs gawa thawa sudu una misak adu un na oil bottel ekak 2500 ganak. don't try. sudu wena eka tikak wadi una. yanna navinna auruweda ekata ekatiya gawa hoda thel ekak thiyenawa.

මගේ කොන්ඩේ දැන් අවුරුදු 2 ක් විතර තිස්සේ සුදු වී ගෙන එනවා.මට පීනස කියල එහෙම බරපතලව මොකුත් වෙලා නැ.එකම එක වතාවක් නාහෙන් දියර ආව.එච්චරයි.
මම එක එක ජාතියේ බෙහෙත් ,තෙල් ගෑවා.එකකින්වත් සුවයක් නෑ.
මම ඉස්කෝලේ යන කලේ නම් ජෙල් ගෑවා.දැනුත් ඉදහිට ගෑවෙනවා එත් ගොඩක් පොල්තෙල් තමයි ගාන්නේ .ජෙල් ගාපු හින්ද කොන්ඩේ සුදු වෙලාද කියලත් සැකයි.එත් ජෙල් ගාන්න කලින් ඉදන්ම තමයි කොන්ඩේ සුදු වෙන්න ගත්තේ. දැන් කොන්ඩේන් 50%ක් විතර සුදු වෙලා තියන්නේ.
ඔයගොල්ලෝ දන්නා අත්දුටු බෙහෙත් නැද්ද.බටහිර හෝ සිංහල අයුර්වේද දන්නවනම් කරුණාකරලා කියනවද.
(සුදු වෙච්ච කෙස් කළු කරන්න බැරි වුනත් අලුතෙන් සුදු කෙස් වැවෙන්නේ නැති හරි)
මම තාම ඉගෙනගන්නවා .මේක හින්ද මම මානසිකව වැටිලා ඉන්නේ.කොටින්ම කෙල්ලෙක් එක්ක කතා කරන්නත් ලැජ්ජයි.දකින උනුත් නිකන් චා කරනවා.![]()
මේ සම්බන්දව බෙහෙත් කරන මද්යස්තානයක් හරි දොස්තර කෙනෙක් හරි ගැන වුනත් කමක් නැ.![]()