කොන්ඩේ සුදු වෙලා.කවුරු හරි උදව් කරන්න

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
මගෙත් මචන් කෙස් ගස් 2ක 3න පැහීගෙන එනවා ,දන්න එකෙක් කියපල්ලකො සිරාවටම හරියන බෙහෙතක්:love::love:
----mea blog eke thiyena address vala thiyenava------BLACK HAIR ------kiyala herbal liquid ekak. eka ara gena ganna. Hadanne---Green herbal products private limited----Meetiyagoda. http://hair-success.blogspot.com
 

Osama84

Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    ේතකී කියල තෙලක් තියනව,හැබැයි ගන්ඩ තියෙනනෙ වෙන්නප්පුව ආයුර්ේද වෛද්‍ය සන්ගමෙන් තමයි,මීගමුව පැත්තෙත් සමහර විට ඇති...මාසයක් විතර ගාල බලපන් ඉසකෙස් මුල ඉඳල කලු වෙනව..
    වෛද්‍ය සන්ගමය වෙන්නප්පුව

    මගෙත් කොන්ඩෙ සුදු වෙනවා :sorry: සුදුවෙන එක දෙක ගැලෙවිවා දැන් කොන්ඩෙන් භාගයක්ම ගලවන්න වෙලා. අකාලපලිත ගෑවා මොකුත් උනේ නෑ. කේතකී තෙල ගාපු අයන්ට දැන් කොහොමද? මේ තෙල දැන් තියෙනවද දන්නෑනේද? :oo:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මගෙත් මචන් කෙස් ගස් 2ක 3න පැහීගෙන එනවා ,දන්න එකෙක් කියපල්ලකො සිරාවටම හරියන බෙහෙතක්
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    die tiyenne mokatada.. die ekak gahala kalu kara gannawa methana upades ahanne nethuwa.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Gihin balanna Dr.Upendra De.Silva Gawata,But not sure. Try n see

    wadak na man gatha gaman kiwwe mukuth na karanna kiyala. ita passe dunna sinhala oil karana lady kenekge no ekak man 2yrs gawa thawa sudu una misak adu un na oil bottel ekak 2500 ganak. don't try. sudu wena eka tikak wadi una. yanna navinna auruweda ekata ekatiya gawa hoda thel ekak thiyenawa.
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    wadak na man gatha gaman kiwwe mukuth na karanna kiyala. ita passe dunna sinhala oil karana lady kenekge no ekak man 2yrs gawa thawa sudu una misak adu un na oil bottel ekak 2500 ganak. don't try. sudu wena eka tikak wadi una. yanna navinna auruweda ekata ekatiya gawa hoda thel ekak thiyenawa.

    තෙලේ නම මොකක්ද? :eek:
     

    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    Baraka Black Seed Oil eka ganna. Ape gewal langa uncle kenek gala wade hari giya. Konde sudu wena ekata wagema konde yana ekatath hondai. Lankawe ganna tiyanawa, samahara super market walath tiyanawa. Rs.350 wage wenne mata mataka widiyata.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මගේ කොන්ඩේ දැන් අවුරුදු 2 ක් විතර තිස්සේ සුදු වී ගෙන එනවා.මට පීනස කියල එහෙම බරපතලව මොකුත් වෙලා නැ.එකම එක වතාවක් නාහෙන් දියර ආව.එච්චරයි.
    මම එක එක ජාතියේ බෙහෙත් ,තෙල් ගෑවා.එකකින්වත් සුවයක් නෑ.
    මම ඉස්කෝලේ යන කලේ නම් ජෙල් ගෑවා.දැනුත් ඉදහිට ගෑවෙනවා එත් ගොඩක් පොල්තෙල් තමයි ගාන්නේ .ජෙල් ගාපු හින්ද කොන්ඩේ සුදු වෙලාද කියලත් සැකයි.එත් ජෙල් ගාන්න කලින් ඉදන්ම තමයි කොන්ඩේ සුදු වෙන්න ගත්තේ. දැන් කොන්ඩේන් 50%ක් විතර සුදු වෙලා තියන්නේ. :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    ඔයගොල්ලෝ දන්නා අත්දුටු බෙහෙත් නැද්ද.බටහිර හෝ සිංහල අයුර්වේද දන්නවනම් කරුණාකරලා කියනවද.:yes::yes::yes::yes::yes:
    (සුදු වෙච්ච කෙස් කළු කරන්න බැරි වුනත් අලුතෙන් සුදු කෙස් වැවෙන්නේ නැති හරි)
    මම තාම ඉගෙනගන්නවා .මේක හින්ද මම මානසිකව වැටිලා ඉන්නේ.කොටින්ම කෙල්ලෙක් එක්ක කතා කරන්නත් ලැජ්ජයි.දකින උනුත් නිකන් චා කරනවා.:(:(:(:(:(:(:(:(:(:(:(
    මේ සම්බන්දව බෙහෙත් කරන මද්යස්තානයක් හරි දොස්තර කෙනෙක් හරි ගැන වුනත් කමක් නැ.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අනේ නිකං හිටපන් බං... ඔනා එකෙක් ට ඔන මගුලක් කියාගන්න කියලා..

    යකො මගේ අවුරුදු 12 ඉඳන් කොන්ඩෙ සුදු වෙන්නේ... කරපු නැති දෙයක් නෑ ඔක හොඳ කර ගන්න... පීනත් තෙල් ගෑවා, කොණ්ඩෙ බූ ගෑවා.. ඉංග්‍රීසි බෙහෙත් කලා... උඹ කියපන් දෙයක් මම ඒ හැම දේම කරා.. හරි ගියේ නෑ.. ඉස්කොලේ කොල්ලො අමරෙට බයිට් කරේ... කෙල්ලො හිනාවෙනවා... සමහර සුත්තෙ ගුරුවරුත් ලාවට බයිට් කරේ... මුල් කාලෙ මාර අවුලෙන් හිටියේ.. පස්සෙ හුරු වුනා.. උන්ට ඔනා මගුලක් කියාගන්න කියලා මම මගේ ආතල් එකේ හිටියා.. ලඟ හිටපු අවංකම යාලුවො දෙතුන් දෙනත් එක්ක..

    ඉස්කෝලෙන් අවුට් උනා ගමන් ඩ්යි කරා-- බ්ලැක් හේනා- තාමත් කරන්වා.. අවුරුදු 12 විතර... කෙල්ලෙක් එක්ක යාළු උනා.. ජොබ් එකක් කරා, වාහනයක් ගත්තා, බැන්ඳා, පිටරට ගියා.. දැන් ගෙයක් ගන්න ඉන්නෙ.. ඔය මොන මගුලකදිවත් ඔය සුතු කොණ්ඩෙ ප්‍රශ්නේ අවේ නෑ.. ඔවා ප්‍රශ්ණ නෙමි බං.....

    අර මාට කින්ඩි දාපු සමහර උන තාම තනි කඩ, සමහරු ත්‍රීවිල් එලවනවා, සමහරු මැරිලා... සමහරු ඩිවොස්, තවත් සමහරු මටත් වැඩිය හොඳින් ඉන්නවා..... ඔක ගැන වැඩිය හිතන්න එපා...
     
    • Like
    Reactions: arsehole-froce

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    matath dan karanna deyak nathuwa inne bn mageth kes gas 200 witara idila...mona karannada ara thel me thel...geewa hari giye ne..wedek lagata gihin kasaaya beela..hisa kudichchiyakuth damma eth harigiye ne


    mona karannada...idichcha kes gas tika podiyatama kapuwa....

    dan shampoo ekak thiyenawalu gaala naanna..ekata konde kaluwenawalu..farmacy walalu thiyenne...matath danna keepa denekma kiwwa...balanna one
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    කොටියාකුඹුර ඔබේසේකර තෛලය ගාපන් හරියනවා. ඒකෙම තියනතැනින් පුලුවන් නම් බෙහෙත් ගනින්. අපේ නංගි ගෑවා... බෙහෙත් වලට ටිකක් මහත්නම් වෙනෝ..... ගාලා බලපන්
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,422
    475
    83
    machan konde color karanna puluwan dan..black walin colour akranna..eka 6 months withara thiyenawalu eka parak kalama( not hair dye)