කොන්ඩේ සුදු වෙලා.කවුරු හරි උදව් කරන්න

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ගොඩක් අකලට කෙස් පැහෙන්නෙ විටමින් ඊ අඩු උනාම. ඒක නිසා විටමින් ඊ පෙති ටිකකුයි තව සෙසමි ඔයිලුයි පාවිච්චි කරපන් මාස 5ක් 6ක් වෙනසක් එනවද කියල බලන්න
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    මචන් මගෙත් ටිකක් ඉදෙනවා කීපදෙනෙක් කිව්වා ෆෙසියා මෙන් එක බිව්වහම ටිකක් ඉදෙන එක කන්ට්‍රෝල් වෙනවා කියලා. මමත් බොන්න ගත්තා තාම මාසයක් විතර ඇති තාම එච්චර රිසාල්ට් එකක් නැහැ වගේ. ඒ උනාට පොඩ්ඩක් හොයලා බලපන්. :dull: බීපු එවුන් ඉන්නවද? මොකෝ උනේ.

    මටනම් සෙම බන් තියෙන්නේ කවදාවත් හොද්වෙන්නේ නැති. ඒක හින්දා වෙන්න ඕනා මගේ ඉදෙන්නේ. එහෙම හිතන්න එපා. ඕක මානසික ලෙඩක් වෙනවා බන්. :sorry:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    sudu konde lassanai, hodata maintain karanne sudu konde, okkoma sudu karanne ethakota hari yay.
     

    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0
    Dy warga walin sudu wena wege wadi. Side effects enawa. As walata direct balapanawa. Tikal Hari Hari giye netural henna walin. Eth say hi dekin apahu enawa.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔලිවු ඔයිල් කෙස් සුදු වෙනවට හොදයි කියල අහල තියෙනවා... ගාන කෙනෙක් ඉන්නවද?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මේක හරියනවා ශුවර්..:cool:

    ඒක නෙමේ, ග්‍රීන් හර්බල් එක උඹගෙද මචං..? :baffled:
    ජයතිලක වෙද ගෙදර කියන්නෙ මොකක්ද..? :oo:
    ------Yes Machan, Green herbal products private limited---Guruwattha walawwa, Meetiyagoda , Mama thama owner, Ayurveda doctors la ta amatharava, ape generation eke knowledge ekath ekka thama beheth hadanne. Hikkaduve Sri Sumangala Himi , Thotagamuve Sri Rahula himi, ape area eke hitapu aya, a vagema ape relations la ,
     

    Mr dulan

    Junior member
  • Aug 1, 2010
    69
    29
    18
    Nugegoda
    gihin balapan methanata

     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    Machan meka digatama gawahama sudu wena eka natara wenawada? Price eka kohomada.kohenda ganne online order karanda puluwanda.
    ---Gapu gaman 2 days vage kalu vela thiyenava. Dy nisa neve, behetha kalu nisa. Eka nisa gala nanna avasya naha. Ohoma masa 5 k vithara ga gena yana kota, yantrham iduna hair permanent kalu venava. Hair oil ekakuth thiyenava ape samagamenma----SAHANA OIL -----kiyala. Ekath ekka---BLACK HAIR-------maruven maruvata ganna, result ikman venava. Courier service ekakuth thiyenava, Eken getharatama genna gannath puluwan. http://www.hairlanka.com/locations/
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ------Yes Machan, Green herbal products private limited---Guruwattha walawwa, Meetiyagoda , Mama thama owner, Ayurveda doctors la ta amatharava, ape generation eke knowledge ekath ekka thama beheth hadanne. Hikkaduve Sri Sumangala Himi , Thotagamuve Sri Rahula himi, ape area eke hitapu aya, a vagema ape relations la ,
    අප්පටසිරි.. සෑහෙන ආඩම්බරයි.. මට නිකමට හිතුනා.. ජය වේවා මචං..!
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    අප්පටසිරි.. සෑහෙන ආඩම්බරයි.. මට නිකමට හිතුනා.. ජය වේවා මචං..!

    Me dawas tike ayeth Kesha Mula Tharale ganawa. Eka gala iwara unata passe mekath ganda one ban :)

    Api danna kenekma me wage deyak karana eka kochara hodada neda ban?

    Wena beheth jati hadanne kawda kiyalawath danne nene hoda weda mahattayekgen gattoth arenda kade tiyena ewa kawda hadanne kiyalawath danne nene :baffled: