die karoth thawa kelawei bn. kota wenna cut gahuwanam penne naha tikak.මගෙත් සැරටම සුදු වෙලා මචං
සැරටම මානසිකව වැටිලා සිංහල වෙද මහතෙක් තෙල් වගයක් දුන්න ඒක පට්ට ගදයි නෑවත් යන්නේ නෑ
දැන් ඔන්න අතල් එකේ ඉන්නවා ඕන පුකක් කියල
තව ටිකක් සුදු උනාම සුදු dye එකක් ගානවා
මගෙත් සැරටම සුදු වෙලා මචං
සැරටම මානසිකව වැටිලා සිංහල වෙද මහතෙක් තෙල් වගයක් දුන්න ඒක පට්ට ගදයි නෑවත් යන්නේ නෑ
දැන් ඔන්න අතල් එකේ ඉන්නවා ඕන පුකක් කියල
තව ටිකක් සුදු උනාම සුදු dye එකක් ගානවා
කොටට කැපුවම නම් පෙන්නේ නෑ හැබැයිdie karoth thawa kelawei bn. kota wenna cut gahuwanam penne naha tikak.
තෙල් බෙහෙත් වැඩේ හරියන්නේ නෑ බන් මාර වදයක් මුනේ ඉදන් තෙල් නේ
samaharu karapichcha kara wenna dala ganawalu
man nam ganne na
gala balapan
karapincha nisa agunak nane
කොටට කැපුවම නම් පෙන්නේ නෑ හැබැයි
කොන්ඩේ කොටට කපන්න බෑ බන් මුනේ shape එකත් එක්ක
ඩයි කරාම තව අව්ල් වෙයි එත් තෙල් බෙහෙත් වැඩේ හරිගියේ නෑ නේ
තෙල් බෙහෙත් වැඩේ හරියන්නේ නෑ බන් මාර වදයක් මුනේ ඉදන් තෙල් නේ
මම සිංහල බෙහෙත් සීන් එකත් කාලයක් කරා පීනස කොන්ඩේ සුදු වෙන case එකට වැඩක් උනේ නෑ
loratadine cetirizine දිගටම අරන් පීනස නම් දැන් නෑ සැරටම


