කොන්ඩේ සුදු වෙලා.කවුරු හරි උදව් කරන්න

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,112
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හෙනයා;23375281 said:

    avatar43749_207.gif

    තබ පාටයිද කොන්ඩේ.. :P

    avatar510186_8.gif

    කොන්ඩෙ නෑ ෆුල් තට්ටයෙක් :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    මගෙත් සැරටම සුදු වෙලා මචං
    සැරටම මානසිකව වැටිලා සිංහල වෙද මහතෙක් තෙල් වගයක් දුන්න ඒක පට්ට ගදයි නෑවත් යන්නේ නෑ
    දැන් ඔන්න අතල් එකේ ඉන්නවා ඕන පුකක් කියල
    තව ටිකක් සුදු උනාම සුදු dye එකක් ගානවා
    die karoth thawa kelawei bn. kota wenna cut gahuwanam penne naha tikak.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මගෙත් සැරටම සුදු වෙලා මචං
    සැරටම මානසිකව වැටිලා සිංහල වෙද මහතෙක් තෙල් වගයක් දුන්න ඒක පට්ට ගදයි නෑවත් යන්නේ නෑ
    දැන් ඔන්න අතල් එකේ ඉන්නවා ඕන පුකක් කියල
    තව ටිකක් සුදු උනාම සුදු dye එකක් ගානවා

    samaharu karapichcha kara wenna dala ganawalu
    man nam ganne na
    gala balapan
    karapincha nisa agunak nane
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    die karoth thawa kelawei bn. kota wenna cut gahuwanam penne naha tikak.
    කොටට කැපුවම නම් පෙන්නේ නෑ හැබැයි
    කොන්ඩේ කොටට කපන්න බෑ බන් මුනේ shape එකත් එක්ක
    ඩයි කරාම තව අව්ල් වෙයි එත් තෙල් බෙහෙත් වැඩේ හරිගියේ නෑ නේ

    samaharu karapichcha kara wenna dala ganawalu
    man nam ganne na
    gala balapan
    karapincha nisa agunak nane
    තෙල් බෙහෙත් වැඩේ හරියන්නේ නෑ බන් මාර වදයක් මුනේ ඉදන් තෙල් නේ
    මම සිංහල බෙහෙත් සීන් එකත් කාලයක් කරා පීනස කොන්ඩේ සුදු වෙන case එකට වැඩක් උනේ නෑ
    loratadine cetirizine දිගටම අරන් පීනස නම් දැන් නෑ සැරටම
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    කොටට කැපුවම නම් පෙන්නේ නෑ හැබැයි
    කොන්ඩේ කොටට කපන්න බෑ බන් මුනේ shape එකත් එක්ක
    ඩයි කරාම තව අව්ල් වෙයි එත් තෙල් බෙහෙත් වැඩේ හරිගියේ නෑ නේ

    තෙල් බෙහෙත් වැඩේ හරියන්නේ නෑ බන් මාර වදයක් මුනේ ඉදන් තෙල් නේ
    මම සිංහල බෙහෙත් සීන් එකත් කාලයක් කරා පීනස කොන්ඩේ සුදු වෙන case එකට වැඩක් උනේ නෑ
    loratadine cetirizine දිගටම අරන් පීනස නම් දැන් නෑ සැරටම
    :sorry::sorry:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    තැනින් තැනින් සුදු කෙස් 10 - 15 විතර තියෙනවා සිංහලු මාර කේස් එක :(
    ජානමය කේස් එකක් නම් වෙන්න බෑ. හැබැයි පොඩි කාලෙ මගෙ කොන්ඩේ තනිකර තඹ පාටයි කියල අම්ම කිව්වා. දැනුත් නළල දෙපැත්තේ ලාවට තඹ පාටයි.
    තෙල් ගාන්න පටන් ගත්ත අඩු වෙයිද? මෙච්චර කල් තෙල් මුකුත් ගාලම නැ. විටමින් මොනවා හරි ගන්න තියෙනවද කොන්ඩේ සුදු වෙන ලෙඩ වලට ?