ලැප් එක මේ දවස්වල ඩෙඩ්.මේකට කෑලි වගයක් ගෙන්න ගන්න බැලුවේ.වෙනදට නම් කාටහරි කියලා තමයි ඕන්ලයින් ඕඩර් කලේ.හැමදාම උන්ට වදයක් වෙන්න බැරි හින්දා තනියෙම ඕඩර් එකක් දාගන්න බැලුවේ.
හුගක් උන් කියන්නේ ඕන්ලයින් ගනුදෙනුවලට හොදම කොමර්ෂල් බැංකුව කියලා.
එක පාරෙන් මේ වැඩේ කරගන්න විදිය කියහල්ලා කෝ.
පාවිච්චි කරද්දි ගිනුමේ තියෙන්න ඕන අවම ගානක් තියෙනවද?
ඩෙබිට් කාඩ් එක ගද්දි අහවල් වැඩේටයි ගන්නේ කියලා උන්ට කියලා මොනවා හරි ස්ර්විස් කලින් ඇක්ටිවේට් කරගන්න ඕනෙද?
පාවිච්චි කරද්දි මුන් සල්ලි කපා ගන්නේ මොන ස්ර්විස් වලටද?
ඇක්ටිවේට් කරගන්න කියලා රෙකමන්ඩ් කරන ස්ර්විස් මොනවද?
තව වැදගත් දෙයක් තියෙනවා නම් කිව්වට කමක් නෑ.
හුගක් උන් කියන්නේ ඕන්ලයින් ගනුදෙනුවලට හොදම කොමර්ෂල් බැංකුව කියලා.
එක පාරෙන් මේ වැඩේ කරගන්න විදිය කියහල්ලා කෝ.
Regular Savings Account නේද ඕපන් කරන්න ඕනේ?
අවම ඩිපොසිට් එක කීයකද තියන්න ඕනේ ද ඕපන් කරද්දී?පාවිච්චි කරද්දි ගිනුමේ තියෙන්න ඕන අවම ගානක් තියෙනවද?