කොම්පියුටර් කෝල්

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    කොම්පියුටර් කෝල්

    මචන්...මම ඉන්ටර්නෙට් යන්ඩ පාවිච්චි කරන්නේ මගේ මොබයිල් සිම් එක.ඒක ඩොන්හල් එකට දාලා නෙට් යනකොට එන කෝල් නවත්තන්ඩ විදියක් නැද්ද,,,මොකද නැත්තන් කට්ටිය හිතන්නේ මන් ආන්සර් කරන්නේ නෑ කියල.මම දන්නෙත් නැතුව තම කෝල් එන්නෙ.එක්කො කොම්පියුටර් එකෙන්ම එන කෝල් වලටත් ආන්ස්වර් කරන්ඩ විදියක් තියෙනවද.. :(:(:(:(
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මචන්...මම ඉන්ටර්නෙට් යන්ඩ පාවිච්චි කරන්නේ මගේ මොබයිල් සිම් එක.ඒක ඩොන්හල් එකට දාලා නෙට් යනකොට එන කෝල් නවත්තන්ඩ විදියක් නැද්ද,,,මොකද නැත්තන් කට්ටිය හිතන්නේ මන් ආන්සර් කරන්නේ නෑ කියල.මම දන්නෙත් නැතුව තම කෝල් එන්නෙ.එක්කො කොම්පියුටර් එකෙන්ම එන කෝල් වලටත් ආන්ස්වර් කරන්ඩ විදියක් තියෙනවද.. :(:(:(:(

    dongle software eke calls support karanne nathi version ekak daganna
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    dongle software eke calls support karanne nathi version ekak daganna

    මචන්...සොෆ්ට්වෙයාර් එක මොබයිල් පාට්නර්..අලුත් එකක් ඩවුන්ලෝඩ් කරන්ඩ තියෙනවද.?
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    උඹ ළඟ තියෙන වෙන සිමකට ඕකට එන කෝල් ඩයිවර්ට් කරපන්. කරලා එක ෆෝන් එකට දැම්මොත් උඹට කෝල් ආන්සර් කරන්නත් පුළුවන් හැබැයි උඹේ ඔරිගීනල් සිම් එකේ සල්ලි කැපේ. ඒ හින්ද අර සිම් 1 ගලවල තියන්නත් පුළුවන්. නැත්තන් ඉතින් හොඳ හෙඩ්සෙට් 1 ක් අරන් කෝල් ආන්සර් කරන්නත් පුළුවන් PC එකෙන්ම .
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    t845c1.jpg
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    උඹ ළඟ තියෙන වෙන සිමකට ඕකට එන කෝල් ඩයිවර්ට් කරපන්. කරලා එක ෆෝන් එකට දැම්මොත් උඹට කෝල් ආන්සර් කරන්නත් පුළුවන් හැබැයි උඹේ ඔරිගීනල් සිම් එකේ සල්ලි කැපේ. ඒ හින්ද අර සිම් 1 ගලවල තියන්නත් පුළුවන්. නැත්තන් ඉතින් හොඳ හෙඩ්සෙට් 1 ක් අරන් කෝල් ආන්සර් කරන්නත් පුළුවන් PC එකෙන්ම .

    kohomada PC eken answer karanne machan...
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    එකට නං උඹ ගව තියෙන මොබයිල් පාට්නර් සොෆ්ට්වෙයාර් එක සපෝට් කරන්න ඕනේ. එන කෝල් නං ඉතින් කෝල් එක එනකොට ආන්සර් කරන්න පුළුවන් විදියේ ඉන්ටෆෙස් එකක් පෙන්නනවා. උඹ ළඟ තියෙන එකේ කෝල් එද්දී එහෙම පෙන්නන් නැත්තන් මොබයිල් පාට්නර් අලුත් වෂන් එක බාගනින් මෙතනින්.ලින්ක් එක වැඩ නොකලොත් මම නං නෑ ඔන්න. :lol:
    http://www.plunder.com/Huawei-Mobile-Partner-With-Voice-and-USSD-download-5c930e7bc4.htm