කොම්පියුටර් කෝල්
මචන්...මම ඉන්ටර්නෙට් යන්ඩ පාවිච්චි කරන්නේ මගේ මොබයිල් සිම් එක.ඒක ඩොන්හල් එකට දාලා නෙට් යනකොට එන කෝල් නවත්තන්ඩ විදියක් නැද්ද,,,මොකද නැත්තන් කට්ටිය හිතන්නේ මන් ආන්සර් කරන්නේ නෑ කියල.මම දන්නෙත් නැතුව තම කෝල් එන්නෙ.එක්කො කොම්පියුටර් එකෙන්ම එන කෝල් වලටත් ආන්ස්වර් කරන්ඩ විදියක් තියෙනවද..