කොම්පියුටරෙන් චිත්ර අදින්න පුලුවන් අය ම
මට කොමිපියුටරෙන් චිත්ර අදින්න පුලුවන් කෙනෙක් කාටුන් Alien කෙනෙක් ඇදලා දෙනවාද? ලොකු උදව්වක් ඒක, ප්ලිස් කොල්ලනේ.....
පුලුවන් අය මේකට රිප්ලයි එකක් දාන්නකෝ...

DENDA MEKA ANDE? 