කොම්පීටරේ වැඩ නැහැ උදව් කරපල්ලකෝ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    මගේ PC එක ඔන් කලාම මදර් බෝර්ඩ් එකේ ෆෑන් එක වැඩ කරනවා ,මොකුත් ඩිස්ප්ලේ වෙන්නේ නැහැ ,සද්ද බද්ද මොකුත් නැහැ ෆෑන් එක කැරකෙනවා විතරය් මේක හදා ගන්න විදියක් කියපල්ලකෝ ඉක්මනට ,ඔක්කොම කෑලි ගලවල ගැහුවා එත් වැඩක් නැහැ මොනිටර් එකේ අව්ලකුත් නැහැ.

    Ram Galawala Ereser 1kakin poddak pin tika erace karala gahala balapan. oxide welada danne na
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙනද ට බීප් සවුන් එනව ද ඔන් වෙද්දි?

    එක එක අවුල් නිසා වෙන්න පුළුවන්.

    රැම් හෝ වෙනත් පිටින් සවිකරන ඩිවයිස්වල අවුල්.
    මදර්බෝඩ් එකේ අවුල්
    පවර්සප්ලයි එකේ අවුල්

    වගේ දේවල් වෙන්න පුළුවන්.

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මගේ PC එක ඔන් කලාම මදර් බෝර්ඩ් එකේ ෆෑන් එක වැඩ කරනවා ,මොකුත් ඩිස්ප්ලේ වෙන්නේ නැහැ ,සද්ද බද්ද මොකුත් නැහැ ෆෑන් එක කැරකෙනවා විතරය් මේක හදා ගන්න විදියක් කියපල්ලකෝ ඉක්මනට ,ඔක්කොම කෑලි ගලවල ගැහුවා එත් වැඩක් නැහැ මොනිටර් එකේ අව්ලකුත් නැහැ.

    වටපිටාව ෂේප් නම් පවර් දීලා සාක්කුවට අත දාලා ජොකා පාත් කරලා කොම්පුටරේට ජැක ගහපන්
     
    maxamaxa

    Member
    Apr 8, 2015
    4
    0
    0
    ඔයාගේ කම්පුටර් එකේ BIOS අවුල් වෙලා තියෙන්නේ . එකයි බූට් වෙන්නේ නැත්තේ .... BIOS chip ekak ho Motherboard අලුතින් දාන්න වෙයි වගේ .
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    මචන් බෝඩ් එක ගිහින්, :yes::yes:

    .............. .............
    processor සෙට් වෙන බෝඩ් එකක් දාපන්......:baffled:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    වටපිටාව ෂේප් නම් පවර් දීලා සාක්කුවට අත දාලා ජොකා පාත් කරලා කොම්පුටරේට ජැක ගහපන්

    කෝ කරලා බැලුවේ නැද්ද? සයිඩ් බෑග් එකෙන් කවර් කරගෙන කරපන් කාටවත් නොපෙනෙන්න.
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    380
    83
    අඩෝ කොටෝ, මගෙත් desktop එකෙ ඔය ලෙඩේම තියෙනව. processor fan 1 කරකෙනව විතරයි. මුකුත් display එන්නේ නෑ. ඒ වෙලාවට power button 1 off කලත් off වෙන්නේ නෑ. power supply off කරන්නම වෙනව. මාත් දන්න හැමදේම කරල බැලුව. තාම වැඩ නෑ. ලැප තියෙන නිසා මන් desktop අතඇරලා දැම්ම. උඹ ඕක හදා ගත්තොත් මටත් කියපන්.:(:(:(
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    අඩෝ කොටෝ, මගෙත් desktop එකෙ ඔය ලෙඩේම තියෙනව. processor fan 1 කරකෙනව විතරයි. මුකුත් display එන්නේ නෑ. ඒ වෙලාවට power button 1 off කලත් off වෙන්නේ නෑ. power supply off කරන්නම වෙනව. මාත් දන්න හැමදේම කරල බැලුව. තාම වැඩ නෑ. ලැප තියෙන නිසා මන් desktop අතඇරලා දැම්ම. උඹ ඕක හදා ගත්තොත් මටත් කියපන්.:(:(:(

    anna oya ledema thmai thiyenne .haduwama kiyannam