කොම්පීටරේ වැඩ නැහැ උදව් කරපල්ලකෝ

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,512
    113
    First do this and try... Pull the power cable out. Remove the CMOS battery. This is the small CR2032 battery on the motherboard. Wait for two to three minutes. Power up the system without the battery. Does it start now?
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    නෝමල් ඔන් වෙද්දි එක පාරක් බීප් ගානව නේ.. ඒක එන්නෙ නැද්ද දැං ?

    neha ban mokuth sadda neha,dvd writer ekata yathi patthu wena bulb 1th wada neha
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    වෙන පවර් සප්ලයි එකක් ගහල බලහං. ඔක්කොම වයර් ටික ගහන්ඩ ඕනෙ නෑ.. බෝඩ් එකට සප්ලයි දීල බලපං බයොස් Screen එකවත් එනවද කියල,

    kattiya kiyala thiyena okkoma karala balanawa,barima unoth hard eka galawagena hadan ekekuth gihin denawa,hard eke thiyena wala kandarawa dakkoth hadana eka athe ghlama merei.