කොමියුනිකේෂන්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    1 බිල්ඩින් එක සෙනග හොදට ගැවසෙන තැනක පහල තට්ටුවක හොදින් පෙන පොට් එකක් විය යුතුමය.
    2 දවසට් රීලෝඩ් 5000 ක වත් යා යුතුමය
    3 සල්ලි නොදී රීලෝඩ් දාගෙන මාරු වී යන අය හදුනා ගැනීමේ හැකියාව.
    4 ID කොපිය නැතුව යාලුවන්ට සිම් නොදිය යුතුය.
    5 නයට රීලෝඩ් . බිල් නොදැමිය යුතුමය.

    ෆැක්ස් මැෂින් එකක්
    ලේසර් ප්‍රින්ටර් එකක්
    ඩිජිටල් ෆොටෝ කොපි මැෂිමක්
    හැම ජාතියේම කාඩ්
    මාස 6 ක් වොරන්ටි තියන නිතරම යන වර්ග වල චාජර්
    බයින්ඩ් කරන මැෂිමක්
    කැෆේ එකකුත් දානවා නම් බිල්ඩින් එක පොෂ් වගේ පෙනුමක් එන විදියට ස්ටිකර් ,ෆ්ලෙක්ස් ගසන්න.

    :yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    reload walin kochchara wage labayak enawada ban? comission ekak d enne? :eek:

    5000 ක් දැම්මොත් 319.....:frown::no::growl:වැඩක් නෑ කතා කරලා රීලෝඩ් නම් පාඩුයි,,කාඩ්ස් නම් අවුලක් නෑ එකත් 50 කාඩ් එකේ 1.60 ක් වගේ තියන්නේ..

    බට් කස්ටමස් රීලොඩ් නේ දාන්නේ එපා වෙනවා 50 ක් ඒම දාද්දී..මචංං
     
    • Like
    Reactions: amila_perera

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    පහල තට්ටුවක ලස්සන කෙල්ලො දෙන්නෙක් දැම්ම නම් හොදට රිලෝඩ් යයි.
    :rolleyes::rolleyes::P
     
    • Like
    Reactions: amila_perera

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    5000 ක් දැම්මොත් 319.....:frown::no::growl:වැඩක් නෑ කතා කරලා රීලෝඩ් නම් පාඩුයි,,කාඩ්ස් නම් අවුලක් නෑ එකත් 50 කාඩ් එකේ 1.60 ක් වගේ තියන්නේ..

    බට් කස්ටමස් රීලොඩ් නේ දාන්නේ එපා වෙනවා 50 ක් ඒම දාද්දී..මචංං

    Thanks for the reply machan.

    rep added :)
     
    dileepadayan

    Member
    Mar 3, 2011
    241
    13
    0
    oka tikak amaru wada, okata hirawela mama dan epawela inne, wayawana kalayata anuwa adayam madi.
    photo copy machine wala drum hondaida kiyala waddekta kiyala balala ganna, nathnam anathai, photo copy kiyanne maha anatha job ekak. dvd unath ehemai. clobmbin rupiyal 35 ta ganna puluwan. tikak hithala balala wadeta bahinna. loku taumakanam aulak naha. nathnam ithin oya badu tika nikan labunath... aparade watina kalaya.
    good luck
     
    • Like
    Reactions: amila_perera

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    Machn Oya Ooka Thaniyama Karanna Yanna Epa. Thawa kawa Hari Set Karagena Wadeta Bahinna. Phone Repair, Computer Repair, CD, DVD, Books, Puluwannam Podi Podi Art Work Ahema Aragena Hadanna. Akenut Podi Adayamak Ai, V Card Ahema Ooni Tharam Ai Ban. Thawa Cafe Ekak Aniwa Danna. Good Luck Machan
     
    • Like
    Reactions: amila_perera

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ආයුබෝවන්! මචන් මම දන්නා දේවල් මම කියල දෙන්නම්.

    1) හොඳට මිනිස්සු ගැවසෙන තැනක යට තට්ටුවක් ගන්න. - උඩ තට්ටු ගන්න එපා. මිනිස්සු කම්මැලියි, කෙල්ලෝ බයය්.
    ;)
    2) ගන්න තැන ලාබ උනා කියල ගන්න එපා - සෙනග නැත්තම් කිසිම තේරුමක් නෑ. රෙන්ට් එක වැඩි උනත් හම්බ කරන්න පුලුවන්නම් අවුලක් නෑ.
    3) යාලුවෙක් සෙට් කර ගන්නවා නම් හොඳ එකෙක් හොයාගන්න. මොකද අතරමගදී දාල යන, ඕන වෙලාවට හොයන්න නැති එකෙක් වැඩක් නෑ.
    4) පුළුවන් තරම් විවිධන්ගිකරණය කරන්න. එහෙම කියල කමුනිකෙශෙන් එකේ හාල් පොල් විකුනන්න එපා. එකිනෙකට ගැලපෙන දීවල් ගොඩක් විකුනන්න. භාණ්ඩ හා සේවා දෙකෙන්ම.

    • ඉන්ටෙර්නෙට් කැෆේ
    • කම්පුටර් රෙපෙයාර්,
    • ෆොටෝකොපි,
    • ප්‍රින්ට් අවුට්ස් වගේ...

    5) පුළුවන් තරම් ඔයාගේ කඩේ මර්කෙට් කරන්න.

    • කොළ ප්‍රින්ට් කරලා බෙදන්න
    • පත්තර වලට දාන්න.
    • ක්ලාස්, ඉස්කෝල ළඟ බෙදන්න.

    තව ගොඩක් තියෙනවා. මේවා මගේ පෞද්ගලික අත්දැකීම්.:yes:
     
    :):)
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    mamath comunication ekak karanne, kattak kanna oni, honda custermers la tikak hada ganna oni, weddek wennath oni, ethakota gemak ne, Photo copy machine ekaka gannakota issella podi ekka aran podiyata patan ganini, loku plan denama gahanna epa, karagena yanakota wede therri, MULIN PODIYATA PATAN GANNA.