කොරියාවෙන් ලංකාවට

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    phone තමයි බන් කේස් එක..
    මොකෙක් ව හරි ටෝල්ක් කරල තමයි කර ගන්න වෙන්නෙ..
    නැත්තම් import export license එකක් ගන්න ඕන 1500 දීල ඊට පස්සෙ ඒකත් අරගෙන trc ගිහින් approvel අරගෙන හෙන විකාරයි බන්..
    මොකෙක් ව හරි ටෝල්ක් කරල 1000 විතර අතේ තිබ්බ නම් clear කර ගත්ත හැකි නැත්තම් ඉතින් කට්ට..
    ෆෝන් කෑලි කරල electronic parts විදියට දාල එවන්න කියපං..
     
    Feb 23, 2015
    542
    45
    0
    South korea

    Mama Kara machan oya widiyata mattu unoth chater ekai neethyanukulawa karanna baluwe.post office eke knewa set karagena kala phone ekakata 1000k dunna.1000 nam aulak naha mattu unoth ethaninma wade iwarai ekai:confused:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    කෑලි ගලවල එවලා යාලුවෙක්ට කෙස් එකක් උනා.පලවෙනි පාර ගෙදරටම ආවා s2 4ක්. දෙවෙනි පාර අහුඋනා මූ ඔක්කොම පාට්ස් එකම පෙට්ටියේ දාල එවලා.
     
    Feb 23, 2015
    542
    45
    0
    South korea
    කෑලි ගලවල එවලා යාලුවෙක්ට කෙස් එකක් උනා.පලවෙනි පාර ගෙදරටම ආවා s2 4ක්. දෙවෙනි පාර අහුඋනා මූ ඔක්කොම පාට්ස් එකම පෙට්ටියේ දාල එවලා.

    Hamadama karanna baha mcn mattu wenawa
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් බන් බ්‍රෑන්ඩඩ් බඩු 1000කුයි
    සෙකන්ඩ් හෑන්ඩ් ඒවා 1000කුයි ගනින්කෝ :baffled:

    ඉක්මණින්ම මිනිස්සු අයින් කරන්නේ සෙකන් හෑන්ඩ් සෙට් එකනේ බන් ඒ නිසා
    දැන් ගොඩක් සෙකන්ඩ් හෑන්ඩ් බඩු සිරිලකට ගේන්න දෙන්නෑ බලහන් බැරි
    වෙන එකක් නෑ ;)
     
    Feb 23, 2015
    542
    45
    0
    South korea
    දැන් බන් බ්‍රෑන්ඩඩ් බඩු 1000කුයි
    සෙකන්ඩ් හෑන්ඩ් ඒවා 1000කුයි ගනින්කෝ :baffled:

    ඉක්මණින්ම මිනිස්සු අයින් කරන්නේ සෙකන් හෑන්ඩ් සෙට් එකනේ බන් ඒ නිසා
    දැන් ගොඩක් සෙකන්ඩ් හෑන්ඩ් බඩු සිරිලකට ගේන්න දෙන්නෑ බලහන් බැරි
    වෙන එකක් නෑ ;)

    Ok machan tnx
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දැන් බන් බ්‍රෑන්ඩඩ් බඩු 1000කුයි
    සෙකන්ඩ් හෑන්ඩ් ඒවා 1000කුයි ගනින්කෝ :baffled:

    ඉක්මණින්ම මිනිස්සු අයින් කරන්නේ සෙකන් හෑන්ඩ් සෙට් එකනේ බන් ඒ නිසා
    දැන් ගොඩක් සෙකන්ඩ් හෑන්ඩ් බඩු සිරිලකට ගේන්න දෙන්නෑ බලහන් බැරි
    වෙන එකක් නෑ ;)

    එක උනේ අපේ උන් තෝරන්නේ නැතුව එහේ තියෙන කුණු සේරම මෙහෙට පටවපු නිසා.
    PC ලොට් පිටින් එවන ඒවායේ බාගයක් ජරාව. උනුත් මෙහෙට පටවල ඇඟ බේරාගන්නවා.
     
    Feb 23, 2015
    542
    45
    0
    South korea
    එක උනේ අපේ උන් තෝරන්නේ නැතුව එහේ තියෙන කුණු සේරම මෙහෙට පටවපු නිසා.
    PC ලොට් පිටින් එවන ඒවායේ බාගයක් ජරාව. උනුත් මෙහෙට පටවල ඇඟ බේරාගන්නවා.

    Ekanam aththa:)