කොරොනා⁣ වෙදාගේ අලුත් අඩව්ව

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    කොවිඩ් වලට බෙහෙත් හොයාගත්තා කියන වෙදා නාවින්නේ ආයුර්වේද පර්යේෂනායතනයට ඇවිත්. නිකං නෙවෙයි ගැන්සියක් එක්කම.

    මෙතන සමහරු මැරෙන්න හැදුවට පරික්ෂණ ට්‍රයල් ඔන නැ කියලා එහෙම බැ. ක්‍රමයක් තියනවානේ. දැම්මා කමිටියට. නමුත් මිනිහා උත්තර දෙන්න කැමතිම නැ ප්‍රශ්න වලට. මිනිහා කෙලින්ම ඇවිත් තියෙන්නේ අවසර අරගන්න. ජනාධිපති නියමයෙන් ආවාය, අපිට අවසර දියෝ ගගා කියවන්න ගත්තා. උබලාගේ බදු මුදලින් උබලාට හරියට වසක් විසක් නැතුව බෙහෙත් දෙන්න උගත් වෛද්‍ය මන්ඩයට ඉතාහ නිර්ලජ්ජිතව ගර්හ කලා.

    ඔය බෙහෙතට ඇපෘ දෙන්න බැ. මිනිහා කෝපරේට් නැ අනික හරි සාක්ෂි ස්ටැට් නැ. නමුත් මේක බයිපාස් වෙනවා. සරලව ෆුඩ් සප්ලිමන්ට් කියලා දාලා එවයි.

    අබ සරණයි රටට.
    මේ විද්‍යාව නෙවෙයි. මේ ආයුර්වේදය නෙවෙයි, මේ හෙල වෙදකම නෙවෙයි, මේ ලෙඩ්ඩු ගැන මානව දයාව නෙවෙයි. මේ අවස්ථාවාදිව ගාන කපන කුහක කම.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    Okata itn trial karanawa ne Danut. Mulin 20kata da koheda dila tibba, placebo effect check karala tibba Kithul pani dila. dan 50kata dila tianawa. Tawa 2 weeks yaddi oka gana hari report ekk enawa.

    වැරදි වැරදි වැරදි . බොරුව ජනගත කරන්න එපා .
    නිකං ලෙඩ්ඩු 100 නෙවෙයි 1000කට දුන්නත් ට්‍රයල් වෙන්නේ නැ. ලංකාවේ පිලිගත් ක්‍රමයක් තියනවා. නියාමන සභාවක් තියනවා. රෙජිස්ට්‍රි එකක් තියනවා. ඒවා බයිපාස් කරලා ට්‍රයල් කරන්න බැ. කලත් වැලිව් එකක් නැ. මෙතන කිසිම ට්‍රයල් එකක් වෙලා නැ. නිකං දිලා විතරයි. කොවිඩ් වලට කලින් මහචාරියෙක් අවසරයෙන් තොරව කැස්ස පැනියක් ට්‍රයල් කරන්න ගිහින් ලොකු වලියකින් නැවතුනේ. ප්ලිස් කොහෙවත් තිබ්බ දෙයක් දන්නවා වගේ වනන් එපා.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com

    danna eka qwwe itn. ohoma niyadi aran check karala, negative wenaw nan, side effects nattan dunnama mkda wenne? English behet wtrada ubata bonna ona
     
    • Dislike
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    danna eka qwwe itn. ohoma niyadi aran check karala, negative wenaw nan, side effects nattan dunnama mkda wenne? English behet wtrada ubata bonna ona

    අපෝ නැ ආයුර්වේදයට මම එකෙන්ම සප.නමුත් මිනිස්සුන්ට අභාග්‍යයක් නැ කියලා ඔප්පු වෙන්නනඕනා. මේ කරන්නේ හෙල වෙදනමයි ආයුර්වේදයයි විනාස කිරිම. ජෝක් කිරිම. මේක දිගටම ගියොත් විස්වාසය නැතිවිමයි වෙන්නේ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    අපෝ නැ ආයුර්වේදයට මම එකෙන්ම සප.නමුත් මිනිස්සුන්ට අභාග්‍යයක් නැ කියලා ඔප්පු වෙන්නනඕනා. මේ කරන්නේ හෙල වෙදනමයි ආයුර්වේදයයි විනාස කිරිම. ජෝක් කිරිම. මේක දිගටම ගියොත් විස්වාසය නැතිවිමයි වෙන්නේ
    ekatama math kyanne. mn kyanne test karala, oken hoda wenawa nan , side effect nattan dena eke waradak na kyala, korahe kibulo dakinnat epa , hari report ekak enakn inna. tama oka testing ne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ජනාධිපති කිව්වෙ පර්යේශණ කරන්න සහය දෙන්න කියල විතරනෙ?
     
    • Like
    Reactions: asylum and batwise
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒ ඔන නෑ - ඇයි චන්ද්‍රසිරි වැලිවිට කථිකාචාර්ය තුමාගේ බේත trial කොරල තියෙද්දිත් 100% සාර්ථක වෙලා තියෙද්දිත් , වට්ටෝරුව හෙළි කොරල තියෙද්දිත් , mass produce කොරන්න පුළුවන්කම තියෙද්දිත් , export කොරන්නත් පුළුවන් නම් - ඒක trial නොකර මේ හොර වෙදෙක් ගේ එකක් trial කෙරුවේ අහවල් ලබ්බකටද ?
     
    • Wow
    Reactions: castellain

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කොවිඩ් වලට බෙහෙත් හොයාගත්තා කියන වෙදා නාවින්නේ ආයුර්වේද පර්යේෂනායතනයට ඇවිත්. නිකං නෙවෙයි ගැන්සියක් එක්කම.

    මෙතන සමහරු මැරෙන්න හැදුවට පරික්ෂණ ට්‍රයල් ඔන නැ කියලා එහෙම බැ. ක්‍රමයක් තියනවානේ. දැම්මා කමිටියට. නමුත් මිනිහා උත්තර දෙන්න කැමතිම නැ ප්‍රශ්න වලට. මිනිහා කෙලින්ම ඇවිත් තියෙන්නේ අවසර අරගන්න. ජනාධිපති නියමයෙන් ආවාය, අපිට අවසර දියෝ ගගා කියවන්න ගත්තා. උබලාගේ බදු මුදලින් උබලාට හරියට වසක් විසක් නැතුව බෙහෙත් දෙන්න උගත් වෛද්‍ය මන්ඩයට ඉතාහ නිර්ලජ්ජිතව ගර්හ කලා.

    ඔය බෙහෙතට ඇපෘ දෙන්න බැ. මිනිහා කෝපරේට් නැ අනික හරි සාක්ෂි ස්ටැට් නැ. නමුත් මේක බයිපාස් වෙනවා. සරලව ෆුඩ් සප්ලිමන්ට් කියලා දාලා එවයි.

    අබ සරණයි රටට.
    මේ විද්‍යාව නෙවෙයි. මේ ආයුර්වේදය නෙවෙයි, මේ හෙල වෙදකම නෙවෙයි, මේ ලෙඩ්ඩු ගැන මානව දයාව නෙවෙයි. මේ අවස්ථාවාදිව ගාන කපන කුහක කම.
    AMMAGE KIRI BONNATH EPA KIYA YI UBALA TIKA DAVASAK YADDDI
    EVATH TRIAL PASS KARALA NA NE NE

    ADUKULE SINHALA PRAYINGE SAKKILI KAMA UBALA VAGE
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    පාරෙ යන හැම බල්ලාටම ගල් ගහහා යන්නැ ගමනක් යද්දි. අදාල තැනදි අදාල දේ කරනවා.

    මේ නාඩගම තව සති 2යි. සති 2යි.
    හුනා කිව්වා වගේ කියනවා.⁣
    සති 2යි හොදේ.

    බොරුවට ආයුෂ නැ.

    කිබිස්සෝ ටික හදේම හිටපල්ලා. අකුරු වලිිින් නැටුවට පො⁣ලවේ තොපි ෆේල්. හොර වෙදත් ⁣⁣ෆේල්. බොරුව බොරුවමයි.

    අකුරු නාස්ති⁣ නොකර වැඩක් කරගනිල්ලා.
    61 ආයුර්වේද පනත යටතේ අපි වැඩේ කරන්නම්.

    අසතොමා සත්ගමය
    තමසොමා ජොතිර්ගමය
    මෘතයෝර්ත්මා අමෘතංගමය.....
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,084
    3,924
    113
    මාත් හිතනවා ලැබ් ටෙස්ටින්, ට්‍රයල්ස් නැතුව නිකම්ම මේක හොඳයි කිව්ව පලියට පිළිගන්න එක නම් හරි මදි. ට්‍රයල්ස් කරන්නයි ලැබ් ටෙස්ටින් වලටයි යොමු කරන්න ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ජනාධිපති කිව්වෙ පර්යේශණ කරන්න සහය දෙන්න කියල විතරනෙ?
    උන් පැණිය බීල ඉදල තියෙන්නෙ ඇහිල තියෙන්නෙ සහය දෙන්න කියල විතරයි.
     
    • Haha
    Reactions: castellain

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඒ ඔන නෑ - ඇයි චන්ද්‍රසිරි වැලිවිට කථිකාචාර්ය තුමාගේ බේත trial කොරල තියෙද්දිත් 100% සාර්ථක වෙලා තියෙද්දිත් , වට්ටෝරුව හෙළි කොරල තියෙද්දිත් , mass produce කොරන්න පුළුවන්කම තියෙද්දිත් , export කොරන්නත් පුළුවන් නම් - ඒක trial නොකර මේ හොර වෙදෙක් ගේ එකක් trial කෙරුවේ අහවල් ලබ්බකටද ?
    පඩශෝ කයිවාරු කාරයින්ගෙ ඒව නොගෙන මේක ගත්තු එකනම් ලොකු දෙයක් :lol: :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    දැනටමත් රටපුරා කොවිඩ් වලට අරිෂ්ඨෙ ,පැනිය කියලා බෙහෙත් පැතිරෙනවා, බෙහෙත් කඩ වලට විකුන්න ඇවිත්. ඉතාම නොමග යවන සුලුයි. ⁣සුදර්ශණි පැනිය දාපු වෙලාවෙත් මේක වුනා.

    මෙයාලාගේ ඒම් එක මිඩියා. මිඩියා වල රගලයි එන්නේ ඔතෝරිටි වලට. හරිනම් මෙයාලා මුලින්ම එන්න ඕනා ඔතෝරිටිස් වලට. මාධ්‍ය බලය හදාගෙන පස්සේ තග දාන එකයි කරන්නේ.

    උඩ කිව්වා වගේ ප්‍රමිතිය ගැන කිසිම විස්වාසයක් නැති බෙහෙත් මාකට් එකට එමින් තියනවා. මිඩියා හයිප් නිසා මිනිස්සු ගන්නත් පෙලබවෙනවා. මේවා තමා ගේම්ස් කියන්නේ. තව මේවාට නියාමන එපා, ට්‍රයල් එපා කිය කිය නටන්නේම මඩිය නිසා විතරයි.

    සති 2ක් රගයි. බොරුව අහුවෙනකොට වෙදා ආගි අතක් නැ. ආගි අතක් නැ. ඇත්ත රංගනෙන් පෙන්නේ ඒක විතරයි.
     
    ඒ පැණිය බීපු ලෙඩ්ඩු හොද උනේ කොහොමද බන්? ඒවත් බොරු රිපොර්ට් ද?:rofl::rofl:
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ඒ පැණිය බීපු ලෙඩ්ඩු හොද උනේ කොහොමද බන්? ඒවත් බොරු රිපොර්ට් ද?:rofl::rofl:

    ඔයා ඔය කියන ඩේටා රිෆර් කරලා බැලුවැයි? ඇහුන දෙයක් නේද කියනනනේ?

    කොවිඩ් pcr එක ඇවිත් දවස් 6කට පස්සේ පැනිය දිලා තව දවස් 3කින් pcrකලාම හොද වෙලා. ඔක තමා හොර වෙදා හල හල යන කතාව ගේ වස්තුව.

    දවස් 6කින් පැනිය දුන්නත් නැතත් අර pcr⁣ නෙගටිව් වෙනවා. ලෙඩේ හැටි දන්න අයට මේවා මැජික් නෙවෙයි. දවසට 500+ හොද කරලා දාන්නේ පැනි දිලාද පුතා? නැනේ නැනේ.

    ඔය වෙදා කියනවානේ පැනිය ගැහුවාම හැදනේනැ කියලා. ගහලා idh එකේ ppe නැතුව එන්න කියන්න කෝ. අපිත් කියනවා. ඕකා කිසිම කො⁣පරේට් එක්ක නැ කොමිටිය එක්ක.

    සති දෙකකින් ඕකා හිටපු තැනවත් හොයන්න නැ. වැඩේ අනෙනකොට දුවනවා. මිඩියා හයිප් එක තමා එකම සරන.
     
    වෙදා නෙමෙයි බොල පරීක්ශන කරල තියෙන්නෙ. ඩොකාල. සමහරවිට හොර ඩොකාල වෙන්ටැ. ටෙස්ට් කරල තියෙන්නෙ වෙදාගෙ ගෙතර නෙමෙයි ලැබ්වල. :lol: :lol: