කොවිඩ් වලට බෙහෙත් හොයාගත්තා කියන වෙදා නාවින්නේ ආයුර්වේද පර්යේෂනායතනයට ඇවිත්. නිකං නෙවෙයි ගැන්සියක් එක්කම.
මෙතන සමහරු මැරෙන්න හැදුවට පරික්ෂණ ට්‍රයල් ඔන නැ කියලා එහෙම බැ. ක්‍රමයක් තියනවානේ. දැම්මා කමිටියට. නමුත් මිනිහා උත්තර දෙන්න කැමතිම නැ ප්‍රශ්න වලට. මිනිහා කෙලින්ම ඇවිත් තියෙන්නේ අවසර අරගන්න. ජනාධිපති නියමයෙන් ආවාය, අපිට අවසර දියෝ ගගා කියවන්න ගත්තා. උබලාගේ බදු මුදලින් උබලාට හරියට වසක් විසක් නැතුව බෙහෙත් දෙන්න උගත් වෛද්‍ය මන්ඩයට ඉතාහ නිර්ලජ්ජිතව ගර්හ කලා.
ඔය බෙහෙතට ඇපෘ දෙන්න බැ. මිනිහා කෝපරේට් නැ අනික හරි සාක්ෂි ස්ටැට් නැ. නමුත් මේක බයිපාස් වෙනවා. සරලව ෆුඩ් සප්ලිමන්ට් කියලා දාලා එවයි.
අබ සරණයි රටට.
මේ විද්‍යාව නෙවෙයි. මේ ආයුර්වේදය නෙවෙයි, මේ හෙල වෙදකම නෙවෙයි, මේ ලෙඩ්ඩු ගැන මානව දයාව නෙවෙයි. මේ අවස්ථාවාදිව ගාන කපන කුහක කම.