කොරෝනාවේ හැබෑ රහස සමඟ මට යන්න අවසරයි

meke da, mokawath ehema deyak ne ne. me page eke thiyanne corona nam mewa kara kara indala hariyanne ne hospital ekakata palayan kiyala.
https://www.facebook.com/Department...KDOyn_CszWs2Apr5njb6pyVLLKpS4QX8OMA4uNK/SIZE]

92559004_133584704893574_4796801389512622080_o.jpg
 
GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඉදිරියේ රාළ;25335472 said:
    පිටරට අයට යවලා තියෙනවා. ඔය විඩියෝ එකේ ඉන්න ඉතාලියේ කෙල්ල සනීප වුණේ එහෙමයි.

    ලංකාවේ අයට ඔය බේත ගන්න තහනම්
    ඇයි??
     
    ඉදිරියේ රාළ;25335551 said:

    මම පාවිච්චි කොරන්නේ ඕකෙ දෙවැනියට තියෙන පස් පංගුව කියන එක. :yes:

    මේකෙ කසාය බඩු කොටලා පවුඩර් කොරලා පැකට් වල එනවා. ඒවා සුපිරි. විනාඩි 15 න් කසාය තැම්බිලා ඉවරයි. :)

    ඒ කසායෙ වාෂ්ප නහයට අල්ලන්නත් පුළුවන්. පට්ට සැප ඒක. :D

    උණ, කැස්ස, හෙම්බිරිස්සාව එන්න තියනවා නම් නවත්තන , ආවා නම් ඉක්මනින්ම නැති කොරන අවුරුදු සිය ගණනක විශ්වාසය තාමත් නොකැඩුනු සුපිරිම අග්‍රම බඩු තමා. :cool::cool:

    ලෙඩ එන්න කලින් නම් දවසක් ඇර දවසක් හදාගෙන බිව්වාම හොඳටම ඇති. :yes:
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඉදිරියේ රාළ;25335601 said:
    මම පාවිච්චි කොරන්නේ ඕකෙ දෙවැනියට තියෙන පස් පංගුව කියන එක. :yes:

    මේකෙ කසාය බඩු කොටලා පවුඩර් කොරලා පැකට් වල එනවා. ඒවා සුපිරි. විනාඩි 15 න් කසාය තැම්බිලා ඉවරයි. :)

    ඒ කසායෙ වාෂ්ප නහයට අල්ලන්නත් පුළුවන්. පට්ට සැප ඒක. :D

    උණ, කැස්ස, හෙම්බිරිස්සාව එන්න තියනවා නම් නවත්තන , ආවා නම් ඉක්මනින්ම නැති කොරන අවුරුදු සිය ගණනක විශ්වාසය තාමත් නොකැඩුනු සුපිරිම අග්‍රම බඩු තමා. :cool::cool:

    ගෙන්නගන්නෙ කොහොමද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මං හිතුවේ රතු මිරිස් නොකෑ වනම් කොරෝනා හැදෙන එකක් නෑ කියලා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ඉදිරියේ රාළ;25334859 said:

    බේත් දීලා හොඳ කොරලත් ඉවරයි ඩෝ :yes:
    උණ කැස්ස හෙම්බිරිස්සව ඇති නොවෙන්න බේත් මොනාද බන්. කොච්චර කාලෙකට හැදෙන්නෙ නැද්ද? ඔය බේත් වලින් කිඩ්නි අවුල් යන්නෙ නැද්ද? තෙල් නෙ බන් බොන්න දෙන්නෙ.