මේ thread එක පොලිසියට පෙන්නුවොත් නොමග යවන උපදෙස් දෙනවා කියලා උබට හිරේ ලගින්න පුළුවන්
උබේ address එක හොයාගන්න එක මහා දෙයක් නෙමෙයි. GTRZ ගෙන් උබ දැන් ලොග් වෙලා ඉන්න ip එක ගත්තා. ISP ගෙන් ip එක එසියින් වෙච්ච එකාගේ address ගත්තා .![]()
අනික උබ කොරෝනා ලෙඩෙක් ව ඇහැට දැකලා තියෙයි ද බෙහෙත් දෙන්න

හැදුන රටේ තියෙන වෙදකමට හිනා වෙන ගොන් පොන්නයෝ දැක්කම දුකයි මචන්
රෙප් +8

එහෙම අයිඑස්පී දෙන්නෑ බං හැම එකාටම
උගේ අයිපී එක අරගෙන එස්එල්ටී එකේ රව්ටරේ ගවට ගිහින් ඉන්න තමා තියෙන්නේ
ඉදිරියේ රාළ;25334317 said:1. කොරෝනාට හැබෑ හේතුව covid-19 නෙවෙයි - Phlegm Damp කියන එකයි.![]()
2. නිසරු පසේ ඇට වැටුනට ඉබේ පැල වෙන්නෙ නෑ වගේ, Phlegm Damp කියන සරු පස උගුරේ නැත්තම් covid-19 ට ඇඟේ පැල වෙන්න බෑ.
3. එතකොට covid-19 කියන හොරා නෙවෙයි . උට ඇඟට රිංගන්න දොර ඇරල තිබ්බ Phlegm Damp කියන එක තමයි සැබෑම කාරණේ.
4. Phlegm Damp කියන්න්නේ උගුරේ ඇතුලේ වටේට Phlegm deposit වීමයි.
5. Phlegm කියන්නේ ශ්වසන පද්ධතිය ආශ්රිතව බහුලව තියෙන තරලයක්.![]()
6. Phlegm කියන්න්නේ සුපිරිම ගණයේ viral growth medium එකක්.ශ්වසන පද්ධතිය කිට්ටුව තියෙන Phlegm වලට කියන තව නමක් තමයි sputum කියන්නේ. (මේ ගැන සැක අය මේක කියවගන්න )
7. Damp වුණ Phlegm වලට covid-19 ගියාමයි සෙම් ගෙඩි ඇවිල්ලා උණ හැදෙන්නේ.![]()
8. උණ කල් ගිහිල්ලා පෙනහළු තැමබුණාම තමයි Pneumonia එන්නේ. (දොස්තරලා මේක දන්නෙ නෑ)
9. 6න් කිව්ව කරුණ නැති කරලා , 7න් කිව්ව එක නතර කෙරුවාම 8න් කියන එක එන්නෙ නෑ.
10. මේ ගැන කවුරුත් කතා කොරන්නෙ නෑ.
11. පැයක් විතර ඇඟෙන් දාඩිය පිට වෙන්න මහන්සි වුණාම ඒ අතරතුර උගුරට කාරලා එන්නෙ ඔය damp වුණ Phlegm තමයි.
12. Damp වුණ phlegm එළියට අදින්න පුළුවන් දාඩිය දම්මලා විතරයි.
13. දාඩිය දැම්ම වීමෙන් (ස්වේද කර්මය නෙවෙයි) ඉක්මනින් උණ බස්සන ක්රමත් තියෙනවා.
14. යල් පැනගිය සිංහල වෙදකමෙ ඔය 12,13 කරුණු සෙනිකව ඉටු කොරන සුපිරි බේත් තියෙනවා, නමුත් අතිශයින් දියුණුය කියලා ප්රචාරය කොරන දොස්තරකමේ නෑ. ඒ හිංදයි කට්ටිය කොර වෙලා ඉන්නේ.
15. චීනයේ දැන් කොරෝනා වලින් ලෙඩ්ඩු තොග පිටින් මැරෙන්නෙ නැත්තෙ (ඔය ප්රස්තාරය නොමඟයවන සුළු එකක්, ඒක දිග කතාවක්), චීනයේ වෙදකමෙන් (TCM - Traditional Chinese Medicine) ඔය Phlegm Damp කියන රෝග නිධානය නැති කෙරෙන නිසයි.
කොරෝනා යකාගේ තරම තේරුණාද?
REP අනවශ්යයි.
හැදුන රටේ තියෙන වෙදකමට හිනා වෙන ගොන් පොන්නයෝ දැක්කම දුකයි මචන්
රෙප් +8
ආයුර්වේද දෙපාර්තමේන්තු බුකී පිටුවේ තියෙනවාbehethak dannawanam/thiyanawa nam methana hamanenne nathuwa dapanko, api ayurweda kadekin aran bonnam
IP Adress හොයලා මිනිස්සු arrest කළේ ආදි කාළේ බංමේ thread එක පොලිසියට පෙන්නුවොත් නොමග යවන උපදෙස් දෙනවා කියලා උබට හිරේ ලගින්න පුළුවන්
උබේ address එක හොයාගන්න එක මහා දෙයක් නෙමෙයි. GTRZ ගෙන් උබ දැන් ලොග් වෙලා ඉන්න ip එක ගත්තා. ISP ගෙන් ip එක එසියින් වෙච්ච එකාගේ address ගත්තා .![]()

බේත් දීලා හොඳ කොරලත් ඉවරයි ඩෝඅනික උබ කොරෝනා ලෙඩෙක් ව ඇහැට දැකලා තියෙයි ද බෙහෙත් දෙන්න

ඉදිරියේ රාළ;25334850 said:ආයුර්වේද දෙපාර්තමේන්තු බුකී පිටුවේ තියෙනවා
පිටරට අයට යවලා තියෙනවා. ඔය විඩියෝ එකේ ඉන්න ඉතාලියේ කෙල්ල සනීප වුණේ එහෙමයි.
මේ වෙද මහත්තයව උබ අදුරනවද?
ඔය බෙහෙත ගන්න විදියක් තියෙනවද?