කොරෝනාවේ හැබෑ රහස සමඟ මට යන්න අවසරයි

ගෙන්නගන්නෙ කොහොමද?

පස් පංගු පැකට් ඕන කඩේක තියෙන්නේ - බේත් කඩවල අනිවා තියෙනවා - ෆාමසි වගේ එවාත් ඇරලා තමා තියෙන්නේ ඉස්සරහින් වැහුවාට. පිටි පස්සෙන් ගන්න පුළුවන්.
 
උණ කැස්ස හෙම්බිරිස්සව ඇති නොවෙන්න බේත් මොනාද බන්. කොච්චර කාලෙකට හැදෙන්නෙ නැද්ද? ඔය බේත් වලින් කිඩ්නි අවුල් යන්නෙ නැද්ද? තෙල් නෙ බන් බොන්න දෙන්නෙ.
එහෙනම් නොබී හිටපන්. IDH ගෙහුං කොරගන්න හොඳ කෙරිල්ලක් හොඳ කොරගනින් එහෙන්. :D
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ඉදිරියේ රාළ;25335722 said:
    එහෙනම් නොබී හිටපන්. IDH ගෙහුං කොරගන්න හොඳ කෙරිල්ලක් හොඳ කොරගනින් එහෙන්. :D
    kiyapanko ithin.. :confused: uba dala thiyena eka Image ekak wath penne na :angry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,112
    113
    එක පකෙක්වත් රාළට මොනවත් කියල අහුවෙන්ඩ එපා කොටනවා සෙනිකවම :P
     
    ඉතිං

    කොරෝනා යකා මෙල්ල කොරගන්න හැටි දැන් එළකිරි වාසීන් දන්නවා :D

    කැමති අයට ඒවා නොකර ඉඳලා පස්සෙ PCR පොසිටිව් කොරගන්න පුළුවන්. :)

    හැබැයි ඊට පස්සෙ සිංහල බේත් බීම තහනම්. :yes:

    හැබැයි IDH ගිහිල්ලා හම්බු වෙන්නෙත් කොත්තමල්ලි තමයි :rofl:

    ආයේ එළකිරි වාසීන්ට මරණ බියක් ආවොත් ..............

    මරු විකල්ලෙන් මෙගා ත්‍රෙඩ් වැටුනොත් .........

    ඒවා අස්සෙ මරු විකල්ලෙන් පුස් කොමෙන්ට් හා පුස් වලි ගියොත් ........................

    රාළට ඒවා ආරංචි වුණොත් .....................

    රාළට එළකිරිවාසීන් සුළු පිරිසකගේ හරි බිය නැති කළ හැකි තහවුරු වුණු ක්‍රමයක් හොයාගන්න හම්බු වුණොත් .........................

    රාළ ආපහු එළකිරි ලොග් වෙනවා :yes:

    එතෙක් - ආවඩා ආයුබෝවේවා
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    ඉදිරියේ රාළ;25336282 said:
    ඉතිං

    කොරෝනා යකා මෙල්ල කොරගන්න හැටි දැන් එළකිරි වාසීන් දන්නවා :D

    කැමති අයට ඒවා නොකර ඉඳලා පස්සෙ PCR පොසිටිව් කොරගන්න පුළුවන්. :)

    හැබැයි ඊට පස්සෙ සිංහල බේත් බීම තහනම්. :yes:

    හැබැයි IDH ගිහිල්ලා හම්බු වෙන්නෙත් කොත්තමල්ලි තමයි :rofl:

    ආයේ එළකිරි වාසීන්ට මරණ බියක් ආවොත් ..............

    මරු විකල්ලෙන් මෙගා ත්‍රෙඩ් වැටුනොත් .........

    ඒවා අස්සෙ මරු විකල්ලෙන් පුස් කොමෙන්ට් හා පුස් වලි ගියොත් ........................

    රාළට ඒවා ආරංචි වුණොත් .....................

    රාළට එළකිරිවාසීන් සුළු පිරිසකගේ හරි බිය නැති කළ හැකි තහවුරු වුණු ක්‍රමයක් හොයාගන්න හම්බු වුණොත් .........................

    රාළ ආපහු එළකිරි ලොග් වෙනවා :yes:

    එතෙක් - ආවඩා ආයුබෝවේවා

    පල පොන්නය යන්න ආව මෙතන සුපර් මෑන් වෙන්න :lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඉදිරියේ රාළ;25335601 said:
    මම පාවිච්චි කොරන්නේ ඕකෙ දෙවැනියට තියෙන පස් පංගුව කියන එක. :yes:

    මේකෙ කසාය බඩු කොටලා පවුඩර් කොරලා පැකට් වල එනවා. ඒවා සුපිරි. විනාඩි 15 න් කසාය තැම්බිලා ඉවරයි. :)
    ඒ කසායෙ වාෂ්ප නහයට අල්ලන්නත් පුළුවන්. පට්ට සැප ඒක. :D

    උණ, කැස්ස, හෙම්බිරිස්සාව එන්න තියනවා නම් නවත්තන , ආවා නම් ඉක්මනින්ම නැති කොරන අවුරුදු සිය ගණනක විශ්වාසය තාමත් නොකැඩුනු සුපිරිම අග්‍රම බඩු තමා. :cool::cool:

    ලෙඩ එන්න කලින් නම් දවසක් ඇර දවසක් හදාගෙන බිව්වාම හොඳටම ඇති. :yes:

    Math karanne oka thamai. Peyawa kiyanneth pas panguwamada?