කොරෝනා කියන්නෙ අළුත් ලෙඩක් ද ?

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    දවස් 3න් හොඳ කොරන්න පුළුවන් එක සති දෙකක් යන කල් දිග්ගස්සන එකද උඹෙ මනුස්සකම ?
    අපෝ මගේ බෙහෙතෙන් දවස් එකහමාරයි යන්නේ. නිට්ටාවටම හොදයි.
     
    • Like
    Reactions: dilann

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Dan koheda bun oya method eka kiyala thiyenne? Oya kuddek allala uta covid hadawala oka deela balanna one wadada kiyala.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    පරණ ලෙඩේ හරි නම කියපන් බලන්න. දැන් ඔය කලින් තිබ්බ නම් ඕකට නමක් තියෙන්න එපැයි දේශීය වෙද්දු කියන සෙට් එක ගාව.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Dan koheda bun oya method eka kiyala thiyenne? Oya kuddek allala uta covid hadawala oka deela balanna one wadada kiyala.
    අවසර දෙන්න එපැයි - අවසර නැතුව කෙරුවොත් ලොකප් නේ - අවසර නොදෙන එකනෙ කරුමේ

    පරණ ලෙඩේ හරි නම කියපන් බලන්න. දැන් ඔය කලින් තිබ්බ නම් ඕකට නමක් තියෙන්න එපැයි දේශීය වෙද්දු කියන සෙට් එක ගාව.
    වාත කඵ ජ්වර (fever originating from Air circulation and Inflammation processes )
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    වාත කඵ ජ්වර
    එහෙනම් ඉතින් කොරෝනා කලින් හරියටම අදුරගන්න පුලුවන් ඇති නේ රෝග ලක්ෂණ එන්නත් කලින් ??
    දැන් බටහිර වෛද්‍ය ක්‍රමයේ එහෙම පුලුවන් නේ. දේශීය වත් එහෙම පුලුවන් ද, නැත්නම් ඕක හැදිලා ටිකක් වැඩි උනමද හොයාගන්නේ ?
    අවසර දෙන්නේ නැති කතාවනම් බොරු. ඔය ඕන තරම් අනිත් ලෙඩ වලට කිසි අවසරයක් නැතුව ප්‍රතිකාර කරන්නේ.
     
    මෙන්න මෙහෙම තමා චීනෙදි diagnose කෙරුවේ

    corona4.png

    ඔය කොරෝනා තත්වෙට එනකල් බලන් ඉන්නෙ නෑ දේශීය වෛද්‍ය ක්‍රමයේදි - දොස්තර ක්‍රමයෙදි ඒක වෙනකල් බලන් ඉන්න එක හිංදා තමා මේක වසංගත වෙලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මෙන්න මෙහෙම තමා චීනෙදි diagnose කෙරුවේ

    View attachment 95488

    ඔය කොරෝනා තත්වෙට එනකල් බලන් ඉන්නෙ නෑ දේශීය වෛද්‍ය ක්‍රමයේදි - දොස්තර ක්‍රමයෙදි ඒක වෙනකල් බලන් ඉන්න එක හිංදා තමා මේක වසංගත වෙලා තියෙන්නේ.
    චීන කොරෝනා ගැන නෙවෙයි නේ ඇහුවේ. ඒ ඒ මිනිස්සුන්ගේ දැනුම් පද්දතිය. මම ඇහුවේ "වාත කඵ ජ්වර" හඳුනා ගන්න ක්‍රමය. එහෙම පුලුවන් කමක් තියනවනම් මෙහෙ මිනිස්සුන්ව පරික්ෂා කරල හදුනාගන්න පුලුවන් වේ කලින්ම. PCR test වලට යන වියදමත් අඩු වෙයි හරියට කරල පෙන්නුවම. කිසිම රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නැති කෙන්ක්ව හොයන විදියක් තියනවද ?? නෑ නේ ?
     
    කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන කෙනෙක්ගෙත් උගුර ආසන්නයේ phlegm කියන ඇඟේ හැදෙන එක සෙම් තරලයක් damp වෙලා ඒ කියන්නේ නහර පටක වල බිත්ති වල බැඳිලා තියෙනවා. ඕක මාධ්‍ය කොරගෙන තමා coronavirus එක වැඩෙන්නේ. ඕක උගුරෙ තියෙන හංදා එතන නිතර වාතය හුවමාරු වෙන තැනක් නිසා තමා ටක් ගාලා බෝ වෙන්නේ. mask දාගෙන ඉඳලත් චීනෙ සමහර ඩොකාලට corona හැදුනේ ඕක නිසා. ඇඟ මහන්සි කොරන නිතර දාඩිය ඇඟෙන් පිට කොරන අයගේ ඔය phlegm damp කියන තත්වෙ ඇති වෙන්නෙ නෑ මොකද දාඩිය නිසා phlegm damp නොවී එළියට අදිනවා. එහෙම කොරවන බේතුත් ඕන තරම් සිංහල වෙදකමේ ඇති පදම් තියෙනවා. නිතර A/C වල ඉන්න, ඇඟ මහන්සි නොකරන අයට තමා මේ තත්වේ ඇති වෙන්නේ. phlegm damp තත්වය damp evil කියන තත්වෙට එනවා. එතකොටයි නිව්මෝනියාව එන්නේ. එතකල් ඒක වෙනකල් බලන් ඉන්නෙ නෑ සිංහල වෙදකමේ, ඒ තත්වෙට එන එක නවත්තනවා කල් තියා. ඒක නවත්තගන්න නොදන්න කමට ඒක වෙනකල් නිකං බලන් ඉන්න තමා මේ වසංගතේට හේතුව , නැතුව කොරෝනා නෙවි.

    නාඩි බලලා පළපුරුදු ප්‍රවීණ වෛද්‍යවරයෙකුට මේ රෝග තත්වය හෙම්බිරිස්සාවද , ඒක පස්සෙ කොරෝනා වෙන්න පුළුවන්ද කියලා හෙම්බිරිස්සා අවස්ථාවේදීම ඉතා පහසුවෙන් තප්පර 5කින් වරදින්නෙ නැතුව තීන්දු කොරන්න පුළුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    නාඩි බලලා පළපුරුදු ප්‍රවීණ වෛද්‍යවරයෙකුට මේ රෝග තත්වය හෙම්බිරිස්සාවද , ඒක පස්සෙ කොරෝනා වෙන්න පුළුවන්ද කියලා හෙම්බිරිස්සා අවස්ථාවේදීම ඉතා පහසුවෙන් තප්පර 5කින් වරදින්නෙ නැතුව තීන්දු කොරන්න පුළුවන්.
    ඉතින් මේ විදියට ලංකාවේ මිනිස්සු ඔක්කොම පරික්ෂා කරන්න පුලුවන් නේ..
    මේ විදියට ලංකාවේ කාවහරි මුලින් හදුනා ගත්ත කියලා කිසි විස්තරක් නෑ නේ. ඕන කෙන්ක්ට කියන්න පුලුවන් මට පුලුවන් කියලා. අනික අර "අනෝජ් සිල්වා" වගේ සිංහල වෛද්‍යවරු කියන බොරු දැක්කම මිනිස්සුන්ට කිසි විශ්වාසයක් නෑ ඔය "දේශීය වෛද්‍ය" කියලා කියාගෙන කරන වැඩ ගැන එච්චර.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් මේ විදියට ලංකාවේ මිනිස්සු ඔක්කොම පරික්ෂා කරන්න පුලුවන් නේ..
    ඔව් - ඒක නොවෙන එකනෙ කරුමේ
    මේ විදියට ලංකාවේ කාවහරි මුලින් හදුනා ගත්ත කියලා කිසි විස්තරක් නෑ නේ. ඕන කෙන්ක්ට කියන්න පුලුවන් මට පුලුවන් කියලා.
    ඒකට තාම අවස්ථාව ලැබුණේ නෑනේ දේශීය වෛද්‍යවරුන්ට
    අනික අර "අනෝජ් සිල්වා" වගේ සිංහල වෛද්‍යවරු කියන බොරු දැක්කම මිනිස්සුන්ට කිසි විශ්වාසයක් නෑ ඔය "දේශීය වෛද්‍ය" කියලා කියාගෙන කරන වැඩ ගැන එච්චර.
    ඔය ගස් ගෙම්බා ගැන කතා කොරලා ඩේටා සහ කාලය කාගන්න එපා බං - ඒකා වෛද්‍යවරයෙක් නෙවෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    ඒකට තාම අවස්ථාව ලැබුණේ නෑනේ දේශීය වෛද්‍යවරුන්ට
    ඔය ගස් ගෙම්බා ගැන කතා කොරලා ඩේටා සහ කාලය කාගන්න එපා බං - ඒකා වෛද්‍යවරයෙක් නෙවෙයි.

    එහෙම අමුතු අවස්තාවක් ඕන නම් මනුස්සයෙක් පරික්ෂා කරල බෙහෙත් දෙන්න, කොහොමද මේ වෛද්‍යවරයෙක් නොවේ කියන අනෝජ් වගේ අය ලෙඩ වලට මිනිස්සුන්ට බෙහෙත් දෙන්නේ ???? දේශීය වෛද්‍ය වරු වත් මම දැකල නෑ මේවට විරුද්ධව කතා කරනවා. එහෙම අවසරයක් ඕන නෑ නේ බලද්දී බෙහෙත් දෙන්න.................
     
    නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑනේ - අන්නේකයි. හරියට ඒක ක්‍රියාත්මක වුණා නම් ඌ ලොකප් මෙළහකට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑනේ - අන්නේකයි. හරියට ඒක ක්‍රියාත්මක වුණා නම් ඌ ලොකප් මෙළහකට.
    එකේ වැරැද්ද දේශීය වෛද්‍ය වරුන්ගේ. "දේශීය" , "ආයුර්වේද" කියන නම ගහගෙන සබන් කෑල්ලේ ඉදන් ගිනි ගන්න තෙල් කුප්පිය වෙනකන් ජාවාරම් කරල, විශ්ව ශක්ති, අර දෙවියෝ කිය කියා මිනිස්සු රවට්ටන උන් වැඩි උනාම මිනිස්සුන්ට ලෙඩක් හැදුනම යන්න විශ්වාසය නෑ . අනික එක මතයක් නෑ . එක්කෙනෙක් කියනවා මම ලග බෙහෙතක් තියනවා කියලා, තව කෙනෙක් කොහෙන් හරි කියනවා මට දෙන්න මම හොද කරල දෙන්නම් කියලා. නිශ්චිත ක්‍රමවේදයක් සම්මත කරලා කියන්නේ නෑ දේශීය වෛද්‍යවරු විදියට. අනික සුදුසුකම් තියන වෛද්‍ය වරයෙකුට කොරෝන තියනවද කියලා සාමාන්‍ය මනුස්සයෙක් පරික්ෂා කරන්න කිසි අවසරයක් ඕන නෑ . ඒ දේ හරියට කරල පෙන්නුවොත් මිනිස්සු බය නැතිව ඒ පැත්තට යොමු වේවි.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ubawa corona thiyana ekek ekka ekata thiyala corona hadunahama ubatama saneepa karaganna puluwan athine ehenan :lol:
    හැදෙනකල් බලන් ඉන්නෙ නෑනේ - උගුර රිදෙන්න වේලෙන්න කහන්න ගත්තාම තෙල් ටිකක් බෙල්ලෙ ගාලා ඒක හොඳ කොරගත්තාම වරුවෙන් දෙකෙන් ඉවරයි - එතකොට කොරොනා තත්වෙට එන්නෙ නෑ.

    එකේ වැරැද්ද දේශීය වෛද්‍ය වරුන්ගේ. "දේශීය" , "ආයුර්වේද" කියන නම ගහගෙන සබන් කෑල්ලේ ඉදන් ගිනි ගන්න තෙල් කුප්පිය වෙනකන් ජාවාරම් කරල, විශ්ව ශක්ති, අර දෙවියෝ කිය කියා මිනිස්සු රවට්ටන උන් වැඩි උනාම මිනිස්සුන්ට ලෙඩක් හැදුනම යන්න විශ්වාසය නෑ . අනික එක මතයක් නෑ . එක්කෙනෙක් කියනවා මම ලග බෙහෙතක් තියනවා කියලා, තව කෙනෙක් කොහෙන් හරි කියනවා මට දෙන්න මම හොද කරල දෙන්නම් කියලා. නිශ්චිත ක්‍රමවේදයක් සම්මත කරලා කියන්නේ නෑ දේශීය වෛද්‍යවරු විදියට.
    ඒක සෞඛ්‍ය අමාත්‍යංශයේ වැරැද්ද
    අනික සුදුසුකම් තියන වෛද්‍ය වරයෙකුට කොරෝන තියනවද කියලා සාමාන්‍ය මනුස්සයෙක් පරික්ෂා කරන්න කිසි අවසරයක් ඕන නෑ . ඒ දේ හරියට කරල පෙන්නුවොත් මිනිස්සු බය නැතිව ඒ පැත්තට යොමු වේවි.

    දැනට බලාත්මක කරලා තියෙන වසංගත හා නිරෝධායන පනත ප්‍රකාරව සෞඛ්ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්ගේ අවසරයකින් තොරව නම් බෑ. තහනම්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොකාද බං ඒ වගේ ගොබ්බයෙක්ට සර් කියන්නේ - පට්ටම මිසදිටුවෙක් ඌ !

    ඔය රෙද්දවල් ඕන නෑනෙ - දැන් කොරෝනා ලෙඩ්ඩුන්ට දීලා නිට්ටාවට සනීප වෙන වගට තහවුරු වුණු බේත් වට්ටෝරුවක් තියෙද්දි , මොන අහවල් මඟුලකටද තවත් ඒවා ?
    මෙන්න මෙහෙම තමා චීනෙදි diagnose කෙරුවේ

    View attachment 95488

    ඔය කොරෝනා තත්වෙට එනකල් බලන් ඉන්නෙ නෑ දේශීය වෛද්‍ය ක්‍රමයේදි - දොස්තර ක්‍රමයෙදි ඒක වෙනකල් බලන් ඉන්න එක හිංදා තමා මේක වසංගත වෙලා තියෙන්නේ.
    උඹ චීනෙක්ද නැත්තං සිංහල එකෙක්ද? ඔරිජිනල් සිංහල වෙද්දු චීන බෙහෙත් දෙන්නෙ නෑ. සිංහල වෙදෙක් කරපු diagnose එකක් දාපන්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹ චීනෙක්ද නැත්තං සිංහල එකෙක්ද? ඔරිජිනල් සිංහල වෙද්දු චීන බෙහෙත් දෙන්නෙ නෑ. සිංහල වෙදෙක් කරපු diagnose එකක් දාපන්
    කලින් දාපු විඩියෝ එකේ තියෙන්නේ ඒවා තමා.