කොරෝනා කියන්නෙ අළුත් ලෙඩක් ද ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ගේ අවසරය නැතුව බෑනේ - නීති විරෝධියි වසංගත පනත ප්‍රකාරව - ඒක තමා මේ කාලේ බලාත්මක - ඌ අවසර දුනා නම් මෙළහකට එක කොරෝනා කාරයෙක් නෑ ලංකාවේ.

    මේ තියෙන්නෙ කොරපු ලබ්බ - බලාගනින් - චීනෙ වෙදකමට දෙවැනි නෑ ඩෝ සිංහල වෙදකමේ recovery speed එක.

    දෙයක් දන්නෙ නැත්තං හරියට කරන එකෙක් ගෙන් අහගනින්
    Youtube video ඕනි එකක් ට කරන්න බැරිය.
    ඔනී දෙයක් ක්‍රමයක් තියනව

    ඔච්චර වැඩක් කරන්න පුලුවන් නම් , පර්‍යෙශන පත්‍රයක් ලියල, උම්බෙ සොයා ගැනීම ඉදිරිපත් කරපන් .

    බොරුවට මෙතන රටේ ඉන්න සේරටම බනින්නෙ නැතුව .

    දේශීය දේවල් වලට මුල් තැන දෙන ආන්ඩුවක් තියෙද්දි , උබ එක එකාට බැන බැන මෙතන වලලෙනව නම් ඉතින් අපිට උබ තව අර උඩ කියල තියන ජාතියෙ එකෙක් විතරයි
     
  • Apr 15, 2014
    5,817
    4,928

    වසංගත අස්සෙ පර්යේෂණ පත්‍ර ලියන්නේ මොන මී හරකද ? අමු කැවිලද ? ඉස්සෙල්ලා වසංගතෙන් ගොඩ එනවා ඇර.

    දැන් චීනේ පර්යේෂණ පත්‍ර ලියලද උන් කසාය develop කෙරුවේ කොරෝනාට ? අවුරුදු 200කටත් වඩා පරණ කසායක් උන් දෙන්නෙ කොරෝනාට - දැන් එකෙක් මැරෙන්නෙ නෑ එහෙ.

    සිංහල වෙදකමෙන් කොරෝනා ආයේ reinfect නොවෙන්න හොඳ කොරල ඔප්පු කොරල ඉවරයි. ඒක පිළිනොගැනීමේ ප්‍රශ්නයක් තියෙන්නේ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    වසංගත අස්සෙ පර්යේෂණ පත්‍ර ලියන්නේ මොන මී හරකද ? අමු කැවිලද ?

    දැන් චීනේ පර්යේෂණ පත්‍ර ලියලද උන් කසාය develop කෙරුවේ කොරෝනාට ? අවුරුදු 200කටත් වඩා පරණ කසායක් උන් දෙන්නෙ කොරෝනාට - දැන් එකෙක් මැරෙන්නෙ නෑ එහෙ.

    උබ හිතනවට වඩා මීහර්ක් ඉන්නවා මම හිතන්නෙ

    tqPYjEG.jpg

    නොදන්නා මගුල් නොකියා ඉදහන්

    https://scholar.google.com/scholar?hl=en&as_sdt=1,5&as_vis=1&q=covid-19+"china"+herbal&btnG=

    ඔන්න ගිහින් බලා ගනින්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අර අණොජ්ද සිල්වා කියලා එකෙක් වෙලපුවයි අමුවයි අරවයි මෙවයි ගොනි ගනං එකතුකරා බෙහෙත් හදන්න කියලා, කරපු මගලක් නෑ, උබෙත් ඇටදෙකට පයින් ගහන්න ඕන කියන ගොන් කතාවලට, පාකයා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබ හිතනවට වඩා මීහර්ක් ඉන්නවා මම හිතන්නෙ

    tqPYjEG.jpg

    නොදන්නා මගුල් නොකියා ඉදහන්

    https://scholar.google.com/scholar?hl=en&as_sdt=1,5&as_vis=1&q=covid-19+"china"+herbal&btnG=

    ඔන්න ගිහින් බලා ගනින්
    ඕවා ඔක්කොම ආවේ එහෙ TCM වෙද මහත්තුරු හා වෙද හාමිනේලා covid front line එක deploy කෙරුවට පස්සෙයි. ඊට කලින් තිබ්බෙ නෑ - ඒ කරපු ප්‍රතිකාර වල පත්‍රිකා වාර්තා තමා ඔය තියෙන්නේ. මිසක් පත්‍රිකා වාර්තා හදලා ප්‍රතිකාර කෙරුවේ නෑ.

    අර අණොජ්ද සිල්වා කියලා එකෙක් වෙලපුවයි අමුවයි අරවයි මෙවයි ගොනි ගනං එකතුකරා බෙහෙත් හදන්න කියලා, කරපු මගලක් නෑ, උබෙත් ඇටදෙකට පයින් ගහන්න ඕන කියන ගොන් කතාවලට, පාකයා

    කවුද බං ඒ ගොබ්බයාව ගණන් ගන්නේ - පතරංග ජාතකය වගේ බේත් අමුද්‍රව්‍ය ලැයිස්තුවක් ගෙනල්ලා දෙන්න කියපු එකානේ - ඇරත් උට එහෙම කොරන්න ලයිසොනුත් නෑ. එහෙව් එකෙක්ව ගණන් ගන්නෙ මොකෝ ?

    මේ කොරෝනා වෙදකම කොරල තියෙන්නේ රජයේ ලියාපදිංචි පිළිගත් ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක්. ඒක පිළිගන්න අමුතුවෙන් වාර්තා පත්‍රිකා අහවල් බම්බුවකටද ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩෝ.. මමත් පරණ පුස්කොල පොතක තිබිල කොරෝනා වලට කසායක් හොයාගත්තා. කොහෙද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ගේ අවසරය නැතුව බෑනේ - නීති විරෝධියිනෙ. නැත්තං මම ලෝකෙම කොරෝනා හොඳකරලයි පස්ස බලන්නෙ :rolleyes:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    අඩෝ.. මමත් පරණ පුස්කොල පොතක තිබිල කොරෝනා වලට කසායක් හොයාගත්තා. කොහෙද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ගේ අවසරය නැතුව බෑනේ - නීති විරෝධියිනෙ. නැත්තං මම ලෝකෙම කොරෝනා හොඳකරලයි පස්ස බලන්නෙ :rolleyes:
    අපේ සීයත් මැරෙන්න කලින් රහස් වට්ටොරුවක් කිව්ව ජිගාන් එක ලොකු කරගන්න 😁😁😁
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උයා නේද අනෝජ් ද සිල්වා සර්

    මොකාද බං ඒ වගේ ගොබ්බයෙක්ට සර් කියන්නේ - පට්ටම මිසදිටුවෙක් ඌ !

    අඩෝ.. මමත් පරණ පුස්කොල පොතක තිබිල කොරෝනා වලට කසායක් හොයාගත්තා. කොහෙද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ගේ අවසරය නැතුව බෑනේ - නීති විරෝධියිනෙ. නැත්තං මම ලෝකෙම කොරෝනා හොඳකරලයි පස්ස බලන්නෙ :rolleyes:

    ඔය රෙද්දවල් ඕන නෑනෙ - දැන් කොරෝනා ලෙඩ්ඩුන්ට දීලා නිට්ටාවට සනීප වෙන වගට තහවුරු වුණු බේත් වට්ටෝරුවක් තියෙද්දි , මොන අහවල් මඟුලකටද තවත් ඒවා ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපේ සීයත් මැරෙන්න කලින් රහස් වට්ටොරුවක් කිව්ව ජිගාන් එක ලොකු කරගන්න 😁😁😁
    ඒක තියනවනම් මයිනටයි අනිත් 225ටයි දීපන් මචන් උන් ඔක්කොටම බිජුහීනතාවය :lol:

    ඔය රෙද්දවල් ඕන නෑනෙ - දැන් කොරෝනා ලෙඩ්ඩුන්ට දීලා නිට්ටාවට සනීප වෙන වගට තහවුරු වුණු බේත් වට්ටෝරුවක් තියෙද්දි , මොන අහවල් මඟුලකටද තවත් ඒවා ?
    කොහොමටත් ඕක නිට්ටාවට සනීප වෙනවනෙ සති දෙකක් යද්දි. උඹේ එකත් මක්කෙටයි
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොහොමටත් ඕක නිට්ටාවට සනීප වෙනවනෙ සති දෙකක් යද්දි. උඹේ එකත් මක්කෙටයි

    දවස් 3න් හොඳ කොරන්න පුළුවන් එක සති දෙකක් යන කල් දිග්ගස්සන එකද උඹෙ මනුස්සකම ?