අපිට බැරිද ත්‍රයිලෝක විජයපත්‍ර ඔතල පත්තු කරලා කටේ ගහගෙන බොන්න.
තහනම්
අපිට බැරිද ත්‍රයිලෝක විජයපත්‍ර ඔතල පත්තු කරලා කටේ ගහගෙන බොන්න.
අපිට බැරිද ත්‍රයිලෝක විජයපත්‍ර ඔතල පත්තු කරලා කටේ ගහගෙන බොන්න.
Keda hadala bona eka patta gunaylu bro.
Ne bro mae tiyenne oka hadana widiyaඒවා කැඳ හදලා බොන්නෙ නෑ හලෝ - දළු දෙකයි හොද්දකටත් දාන්නෙ උපරිම - කැඳ බිව්වොත් BP නැගලා නහර පුපුරයි !
Ne bro mae tiyenne oka hadana widiya
උබයි මායි දන්න විජයඔය dose එක පුරුදු නැතුව එක පාර බීලා බලන්න - ICU ශුවර් !
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ගේ අවසරය නැතුව බෑනේ - නීති විරෝධියි වසංගත පනත ප්‍රකාරව - ඒක තමා මේ කාලේ බලාත්මක - ඌ අවසර දුනා නම් මෙළහකට එක කොරෝනා කාරයෙක් නෑ ලංකාවේ.
මේ තියෙන්නෙ කොරපු ලබ්බ - බලාගනින් - චීනෙ වෙදකමට දෙවැනි නෑ ඩෝ සිංහල වෙදකමේ recovery speed එක.
දෙයක් දන්නෙ නැත්තං හරියට කරන එකෙක් ගෙන් අහගනින්
Youtube video ඕනි එකක් ට කරන්න බැරිය.
ඔනී දෙයක් ක්‍රමයක් තියනව
ඔච්චර වැඩක් කරන්න පුලුවන් නම් , පර්යෙශන පත්‍රයක් ලියල, උම්බෙ සොයා ගැනීම ඉදිරිපත් කරපන් .
බොරුවට මෙතන රටේ ඉන්න සේරටම බනින්නෙ නැතුව .
දේශීය දේවල් වලට මුල් තැන දෙන ආන්ඩුවක් තියෙද්දි , උබ එක එකාට බැන බැන මෙතන වලලෙනව නම් ඉතින් අපිට උබ තව අර උඩ කියල තියන ජාතියෙ එකෙක් විතරයි
වසංගත අස්සෙ පර්යේෂණ පත්‍ර ලියන්නේ මොන මී හරකද ? අමු කැවිලද ?
දැන් චීනේ පර්යේෂණ පත්‍ර ලියලද උන් කසාය develop කෙරුවේ කොරෝනාට ? අවුරුදු 200කටත් වඩා පරණ කසායක් උන් දෙන්නෙ කොරෝනාට - දැන් එකෙක් මැරෙන්නෙ නෑ එහෙ.
Certainly it's not new.ඕවා ඔක්කොම ආවේ එහෙ TCM වෙද මහත්තුරු හා වෙද හාමිනේලා covid front line එක deploy කෙරුවට පස්සෙයි. ඊට කලින් තිබ්බෙ නෑ - ඒ කරපු ප්‍රතිකාර වල පත්‍රිකා වාර්තා තමා ඔය තියෙන්නේ. මිසක් පත්‍රිකා වාර්තා හදලා ප්‍රතිකාර කෙරුවේ නෑ.උබ හිතනවට වඩා මීහර්ක් ඉන්නවා මම හිතන්නෙ
![]()
නොදන්නා මගුල් නොකියා ඉදහන්
https://scholar.google.com/scholar?hl=en&as_sdt=1,5&as_vis=1&q=covid-19+"china"+herbal&btnG=
ඔන්න ගිහින් බලා ගනින්
අර අණොජ්ද සිල්වා කියලා එකෙක් වෙලපුවයි අමුවයි අරවයි මෙවයි ගොනි ගනං එකතුකරා බෙහෙත් හදන්න කියලා, කරපු මගලක් නෑ, උබෙත් ඇටදෙකට පයින් ගහන්න ඕන කියන ගොන් කතාවලට, පාකයා
අපේ සීයත් මැරෙන්න කලින් රහස් වට්ටොරුවක් කිව්ව ජිගාන් එක ලොකු කරගන්නඅඩෝ.. මමත් පරණ පුස්කොල පොතක තිබිල කොරෝනා වලට කසායක් හොයාගත්තා. කොහෙද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ගේ අවසරය නැතුව බෑනේ - නීති විරෝධියිනෙ. නැත්තං මම ලෝකෙම කොරෝනා හොඳකරලයි පස්ස බලන්නෙ![]()
උයා නේද අනෝජ් ද සිල්වා සර්
අඩෝ.. මමත් පරණ පුස්කොල පොතක තිබිල කොරෝනා වලට කසායක් හොයාගත්තා. කොහෙද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ගේ අවසරය නැතුව බෑනේ - නීති විරෝධියිනෙ. නැත්තං මම ලෝකෙම කොරෝනා හොඳකරලයි පස්ස බලන්නෙ![]()
ඒක තියනවනම් මයිනටයි අනිත් 225ටයි දීපන් මචන් උන් ඔක්කොටම බිජුහීනතාවයඅපේ සීයත් මැරෙන්න කලින් රහස් වට්ටොරුවක් කිව්ව ජිගාන් එක ලොකු කරගන්න![]()

කොහොමටත් ඕක නිට්ටාවට සනීප වෙනවනෙ සති දෙකක් යද්දි. උඹේ එකත් මක්කෙටයිඔය රෙද්දවල් ඕන නෑනෙ - දැන් කොරෝනා ලෙඩ්ඩුන්ට දීලා නිට්ටාවට සනීප වෙන වගට තහවුරු වුණු බේත් වට්ටෝරුවක් තියෙද්දි , මොන අහවල් මඟුලකටද තවත් ඒවා ?
කොහොමටත් ඕක නිට්ටාවට සනීප වෙනවනෙ සති දෙකක් යද්දි. උඹේ එකත් මක්කෙටයි