කොරෝනා බෙහෙත් එක උබලා ගැහුවා ද ?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    කිසිම අවුලක් නෑ යකෝ. අපේ ගෙවල් වල සේරම දෙකම ගහලා ඉවරයි. මෙහේ BOI එකේ සිකුරාදා වෙනකොට 25000 හෙන් අඩුම 20000 වත් දෙවනි එකත් අරන් ඉවර වෙනවා. ඔය කියන විදිහට මැරුනොත් :lol: :lol:
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,477
    6,334
    113
    පස්සේ ඕක ගහගන්න පුළුවන් ද ?

    අතට ගහලත් දවස් දෙකක් අමාරු උනා.. උඹට පිස්සුද පස්සට ගහ ගන්න. උඩුබැලි අතට තමයි ඉන්න වෙන්නේ, නැත්නම් හිටන්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම පලවෙනි එක ගැහුවේ මේ මාසේ දහවෙනිදා (ෆයිසර්) දවස් දෙකක් අත රිදුනා එච්චරයි .දෙවෙනි එක තිස්‌වෙනිදා ගහනවා.පොඩ්ඩක් හොයලා බලපන් වැක්සින් එක ගහපු උන්ද නොගහපු උන්ද වැඩිය මැරිලා තියෙන්නේ කියලා
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    941
    1,555
    93
    දැනට කොරෝනා වලට තියෙන එකම විසදුම INJECTION එක තමා .පැණි ,මුට්ටි ,පොල්තෙල් ,පෙරුන්කායම් විසදුම් නෙමේ .
    INJECTION එක කියන්නේ ජිවිත කාලෙටම රැකිලා ඉන්න පුළුවං එකක් නෙමේ ඒත් දැනට මුළු ලෝකෙම පිළිගන්න එකම විසදුම INJECTION එක.තව කාලයක් යනකන් CORONA එක්ක ජිවිතේ ගෙවන්න වෙන හින්දා INJECTION එක ගහගෙන පුරුදු පරිදි දුරස්තබාවය ,MARSK දාගෙනම ප්රේවෙසමෙන් හිටියොත් වැලිගම නොගිහින් ඉන්න පුළුවන් ..
    මම අත්දැකීමෙන් කියන්නේ ...දැනට මම ඉන්නේ ලංකාවේ ( DUBAI )නෙමේ ඒත් අත්දැකීම් තියනවා .
    CORONA වලින් බේරෙන්න නොකරපු මගුලක් නැහැ පෙරුන්කායම් පවා බැදගෙන හිටියා ..
    CORONA හැදුනා 6 පාරක් NEGATIVE POSITIVE ..යන්තන් ගොඩ ගියා ..
    SYNOPHARM 01 ගැහුවා ..පස්සේ . 02 ගැහුවා ලොකු අමාරුවක් නැහැ අත රිදුණා විතරයි ...
    පරිස්සන් උනේ නැත්නම් මොක ගැහුවත් වැඩක් නැහැ ...අපේ 02 ගහපු උන්ට ආයෙත් CORONA හැදුනා ...
    ඒත් ලොකු අමාරුවක් නැහැ කියලා කියන්නේ ... දැන් මෙහෙ 03 වෙනි එකත් ගහනවා ..
    ලියාපදිංචි උනා PFIZER එක ගහන්න 18 වෙනිදා .....වෙන විකල්ප නැහැ ...
    මේ තරම් ඉක්මනට INJECTION එකක් තියන එකත් ලොකු දෙයක් ....
    වැදගත් කෑල්ලක් අහුවුනා ...

    @modara මචං සයිනෝෆා්ම් 1 සයිනෝෆා්ම් 2nd dose එකයි අතර ගැප් එක කොච්චර තියල ද විද්දේ? ෆයිසර් එකට කොච්චර ගැප් එක තියනව ද? සයිනෝෆා්ම් ඩෝස් දෙකම ගහලා ෆයිසර් එක ගැහුවට අවුලක් නෑ කිව්ව ද? මේ ප්‍රශ්න තුනටම උත්තර දීපන් මචං සෑහෙන වැදගත් ඒකයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    moda kata kiyanna epa ubala dennama vaccine gaha ganin
    mamath gahuwa modana
    ape ammalath gahanne na kiya kiya idiye mama banna gahanna kiyala
    Ow

    Thama nam merune na
    ------ Post added on Jul 28, 2021 at 4:15 PM
    මොනවත් අමාරුවක් ආවේ නැද්ද ? ෆේස් බුක් එකේ ගෘප් එක්ක තිබ්බා බෙහත් එක ගහලා හුස්ම ගන්න අමාරු උණා , නිදා ගන්න අමාරු උණා කියලා කෙනක් දාලා , තව කෙනක් දාලා තිබ්බ දෙවැනි එක ගැහුවට පස්සේ ඇස් නොපෙනී ගියා කියලා බය හිතුණා එක දැක්කට පස්සේ :)

    Gahaganin miniho oka..
    balamu machan
    හත්තික්කේ කිරියෙ අවුරුදු හයක් නාකිවුණ එකෙක් අහන ප්‍රශ්නද මේවා.
    hmm
    දෙන්නම ගහගනින්.

    නෑයො දන්නව ඕක උන් කිව්වම උබ ගහගන්නෙ නෑ කියල. ඒ නිසා උන් උබල මැරෙනවට කැමති හින්ද ගහගන්න කියනව.

    උන්ට අවුලකුත් නෑ උනුත් කියලනෙ. උබත් බෙහෙත් විදින්නෙ නැතුව කොරෝනා හැදිල සෙත්තපෝච්චි වෙලා. දෙකම ගොඩ උබලගෙ නෑයො හෙන ස්මාට්
    නෑයෝගෙන් ඇහුවේ නෑ , හිත හදා ගන්න අහන්න කෙනක් නෑ කියලා කිව්වේ නෑයෝ අපි මැරෙනකන් බලන් ඉන්න ජාතිය අන්න ඒ නිසා එළකිරි එක විතරයි මේක අහන්න තියෙන්නේ කියලා මම අදහස් කලේ

    අම්මා දෙකම ගහලා ඉවරයි මම එකක් ගැහුවා දවස් 2 ක් විතර ඇග රත් උනා එච්චර වෙන කිසිම අමාරුවක් නෑ (sinopharm)
    hmm
    බෑ, උරහිසට ගහන්නේ
    :lol: වෙන දවසක බැරිද කියලා මම ඇහුවේ.
    oww marenna puluwan.
    හ්ම්ම්
    Sinopharm eka nam bayawenna deyak na, mechchara lankawe laksha ganakata gahalath ubata witharak amaru wenna widiyak nane
    ගහන්න කලින් උන් කියනවා ද ගහන්නේ මොකක් ද කියලා ?

    Yes... Certainly. You can have have it in the butt. There's no efficacy reduction. How many people would like to have it in the butt? :P
    The Deltoid is recommended rather than the Gluteal.
    You must be kidding
    කරට ලේන්සුවක් දාගෙන උදැල්ලක් අරන් උදේම කුඹුරට යන්න ඕනේ මයින්ඩ් එකක ඉන්න එකෙක් වෙබ් ඩිසයින් ඉගෙන ගත්තම මෙහෙම ප්‍රශ්ණ අහන එක සාධාරණයි

    ගොවිතැන බාල්දු කලා නෙමේ. උඹ ඉන්ටනෙට් එකේ හිටියට , එක්කෝ කරන්නෙ වැල බලන එක නැත්නම් බිස්නස් වැඩ
    මොන රටේ මොන කම්පැණියද බන් මිනිස්සු මැරෙන්න බෙහෙත් හදන්නේ
    මුළු ලෝකෙම ගහගන්න ඉන්ජෙක්ෂන් එක උඹලැයි අම්මයි උඹයි ගහන්නේ නෑ උඹලව මරන්න හදලා තියෙන්නේ කියලා. උඹලැයි නෑදැයෝ කියලද චීනා, ඇමරිකන් කාරයා, රුසියන් කාරය ඔය බෙහෙතේ සංඝටක නිර්මාණය කලේ

    සාධරණයි. අම්මලා එක්කම, පවුලකට කොටු වෙලා මේ වගේ ලමයි හැදුනම මේ වගේ පුංචි මානසික මට්ටමක කොටු වෙනවා.
    උදේ නැගිට්ට වෙලේ ඉදන් නිදා ගන්න කල් දකින එකම රූපේ අම්මා.
    අම්මාගේ ලේටස්ට් අප්ඩේට් එක 1970 - 80 වෙන්න පුළුවන්
    සෝ ඇහෙන්නේ , දකින්නේ , හිතෙන්නේ මේ වගේ සමාජයක නම් උඹ මේ විදියට විපරීත ප්‍රශ්ණ අහන එක අතිශය පුදුම නෑ පොක්ක

    බය වෙන්න එපා. දෙන්නම බෙහෙත ගහගනින්
    බෙහෙතෙන් කියන්නේ නෑ ආයේ ලොවෙත් ලෙඩේ හැදෙන්නේ නෑ කියලා
    වෙන එකම දේ හැදුනත් සංකූලතා අවම මට්ටමකට තියා ගන්න එක. මැරෙන එක අඩු කරන එක.

    ප.ලි - උඹට බඳින්න අදහසක් එහෙම තියේ නම් ඔය පවුල් කුටුම්භය ඇතුලේ ඉඳන් එක කරන්න එපා. පවු ඒ කෙල්ල.

    ජය වේවා මචං

    ela
    දැනට කොරෝනා වලට තියෙන එකම විසදුම INJECTION එක තමා .පැණි ,මුට්ටි ,පොල්තෙල් ,පෙරුන්කායම් විසදුම් නෙමේ .
    INJECTION එක කියන්නේ ජිවිත කාලෙටම රැකිලා ඉන්න පුළුවං එකක් නෙමේ ඒත් දැනට මුළු ලෝකෙම පිළිගන්න එකම විසදුම INJECTION එක.තව කාලයක් යනකන් CORONA එක්ක ජිවිතේ ගෙවන්න වෙන හින්දා INJECTION එක ගහගෙන පුරුදු පරිදි දුරස්තබාවය ,MARSK දාගෙනම ප්රේවෙසමෙන් හිටියොත් වැලිගම නොගිහින් ඉන්න පුළුවන් ..
    මම අත්දැකීමෙන් කියන්නේ ...දැනට මම ඉන්නේ ලංකාවේ ( DUBAI )නෙමේ ඒත් අත්දැකීම් තියනවා .
    CORONA වලින් බේරෙන්න නොකරපු මගුලක් නැහැ පෙරුන්කායම් පවා බැදගෙන හිටියා ..
    CORONA හැදුනා 6 පාරක් NEGATIVE POSITIVE ..යන්තන් ගොඩ ගියා ..
    SYNOPHARM 01 ගැහුවා ..පස්සේ . 02 ගැහුවා ලොකු අමාරුවක් නැහැ අත රිදුණා විතරයි ...
    පරිස්සන් උනේ නැත්නම් මොක ගැහුවත් වැඩක් නැහැ ...අපේ 02 ගහපු උන්ට ආයෙත් CORONA හැදුනා ...
    ඒත් ලොකු අමාරුවක් නැහැ කියලා කියන්නේ ... දැන් මෙහෙ 03 වෙනි එකත් ගහනවා ..
    ලියාපදිංචි උනා PFIZER එක ගහන්න 18 වෙනිදා .....වෙන විකල්ප නැහැ ...
    මේ තරම් ඉක්මනට INJECTION එකක් තියන එකත් ලොකු දෙයක් ....

    හ්ම්ම්
    Sinopharm eka aulk nah samahara ayage atha poddak hiri watenawa kiyanawa. amaru une mulinma gahapu ekata.. Moderna ekatath samahara ayata una wage awith tianwa. baya wenna deyak nah
    හ්ම්ම් මන් දැක්කා ඊයේ News සයිට් වල තියෙනවා චීන එන්නතේ 3 වෙනි එකකුත් එන කතාවක්
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මචන් උඹ කොහිද ....( සොරි මුලින්ම DUBAI කිව්වේ පුරුද්දට - එක්සත් අරාබි එමීර් රාජ්‍යය )
    මම මේ කියන්නේ ABU DUBAI - AL AIN ඉදන් ...
    SYNOPHARM 01 ගැහුවේ -28/12/2020
    SYNOPHARM 02 ගැහුවේ -20/01/2021
    තුන් වෙනි එකට උන් OPTION 02 දෙනවා SYNOPHARM හරි PFIZER එක
    උන්ගේ LIST එකේ තියන නිසා අවුලක් නැතුව ඇති තෝරාගැනීම අපේ අපිට කැමති එකකට යන්න පුළුවන් ..මට තියෙන්නේ 18/08/2021
    ALHOSN APP එකේ ඔක්කම තියනවා ..
    SEHA APP එකෙන් 03 DOSE එකට APPOI NMENT ගන්න පුළුවන්...
    ජය වේවා !!!!
    වැදගත් කෑල්ලක් අහුවුනා ...

    @modara මචං සයිනෝෆා්ම් 1 සයිනෝෆා්ම් 2nd dose එකයි අතර ගැප් එක කොච්චර තියල ද විද්දේ? ෆයිසර් එකට කොච්චර ගැප් එක තියනව ද? සයිනෝෆා්ම් ඩෝස් දෙකම ගහලා ෆයිසර් එක ගැහුවට අවුලක් නෑ කිව්ව ද? මේ ප්‍රශ්න තුනටම උත්තර දීපන් මචං සෑහෙන වැදගත් ඒකයි
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    With the Delta variant no one is safe - from kids to the elderly. Who do you think the West vaccinated first? The over 80 year group, because they are the most vulnerable.
    Forget Fakebook, get your mother and yourself vaccinated immediately. Any vaccine will provide some chance of survival than being un-vaccinated.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    941
    1,555
    93
    මචන් උඹ කොහිද ....( සොරි මුලින්ම DUBAI කිව්වේ පුරුද්දට - එක්සත් අරාබි එමීර් රාජ්‍යය )
    මම මේ කියන්නේ ABU DUBAI - AL AIN ඉදන් ...
    SYNOPHARM 01 ගැහුවේ -28/12/2020
    SYNOPHARM 02 ගැහුවේ -20/01/2021
    තුන් වෙනි එකට උන් OPTION 02 දෙනවා SYNOPHARM හරි PFIZER එක
    උන්ගේ LIST එකේ තියන නිසා අවුලක් නැතුව ඇති තෝරාගැනීම අපේ අපිට කැමති එකකට යන්න පුළුවන් ..මට තියෙන්නේ 18/08/2021
    ALHOSN APP එකේ ඔක්කම තියනවා ..
    SEHA APP එකෙන් 03 DOSE එකට APPOI NMENT ගන්න පුළුවන්...
    ජය වේවා !!!!
    Thanks machan! 🤟 (y)
     
    • Like
    Reactions: S_M_S and modara

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කිසිම අවුලක් නෑ යකෝ. අපේ ගෙවල් වල සේරම දෙකම ගහලා ඉවරයි. මෙහේ BOI එකේ සිකුරාදා වෙනකොට 25000 හෙන් අඩුම 20000 වත් දෙවනි එකත් අරන් ඉවර වෙනවා. ඔය කියන විදිහට මැරුනොත් :lol: :lol:
    ela machan කිසි අමාරුවක් ආවේ නැද්ද ඕක ගහලා ඇගේ පතේ එහෙම ? ෆේස් බුක් එකේ දැක්කා එහෙම කතා වගයක් එක නිසා ඇහුවේ
    අතට ගහලත් දවස් දෙකක් අමාරු උනා.. උඹට පිස්සුද පස්සට ගහ ගන්න. උඩුබැලි අතට තමයි ඉන්න වෙන්නේ, නැත්නම් හිටන්
    මම ඇහුවේ පස්සේ දවසක බැරිද කියලා
    මම පලවෙනි එක ගැහුවේ මේ මාසේ දහවෙනිදා (ෆයිසර්) දවස් දෙකක් අත රිදුනා එච්චරයි .දෙවෙනි එක තිස්‌වෙනිදා ගහනවා.පොඩ්ඩක් හොයලා බලපන් වැක්සින් එක ගහපු උන්ද නොගහපු උන්ද වැඩිය මැරිලා තියෙන්නේ කියලා
    හ්ම්ම්
    gahuwanam hodai. math gahuwa aulak une na.
    හ්ම්ම්
    Mulin Pissuwalata beheth ganin

    ගොඩක් එවුන් ෆේස් බුක් එකේ දාලා තියෙනවා ඕක ගහලා අරහෙම උණා මෙහෙම උණා කියලා අන්න ඒ නිසා machan ලා ඇහුවේ මම එලකිරි එකේ දැක්කා ගිය සති වල තව කෙනක් මම වගේ තිඩ් එකක් දාලා තියෙනවා