කොරෝනා බෙහෙත් එක උබලා ගැහුවා ද ?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මොනවත් අමාරුවක් ආවේ නැද්ද ? ෆේස් බුක් එකේ ගෘප් එක්ක තිබ්බා බෙහත් එක ගහලා හුස්ම ගන්න අමාරු උණා , නිදා ගන්න අමාරු උණා කියලා කෙනක් දාලා , තව කෙනක් දාලා තිබ්බ දෙවැනි එක ගැහුවට පස්සේ ඇස් නොපෙනී ගියා කියලා බය හිතුණා එක දැක්කට පස්සේ
    kisima amaruwak na. atha tikak reduna.

    mage pawle aya, nangige pawle aya mage wife ge pawle aya okkoma gehuwa ehema kisima awlak apita nam une na. atha tikak reduna.

    eka eka eka eka ewa kiyanawa. lamai hambenne na lu wada wenawa lu ekak newe.

    mona karannath geewath wela inna epaye
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    LOL mara gode style ekakne tiyenne dan loken 30% watt vaccine gahala athi mu maru kiyawanwa modayek ninden aharila wage. LOL
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    කිසිම අවුලක් නෑ යකෝ. අපේ ගෙවල් වල සේරම දෙකම ගහලා ඉවරයි. මෙහේ BOI එකේ සිකුරාදා වෙනකොට 25000 හෙන් අඩුම 20000 වත් දෙවනි එකත් අරන් ඉවර වෙනවා. ඔය කියන විදිහට මැරුනොත් :lol: :lol:
    මැරෙන ඒක උබ හිතන විදියට මැරෙන්නේ නෑනේ බං.. Nuke එකක් නෙමෙන ගහන්නේ සේරම මැරෙන්න 😂😂

    Long-term side effects ගැනයි බලන්න ඕනේ.. නැතුව ගහපු ගමන් අත රිදෙන ලබ්බවල් වැඩක් නෑ... :rofl:

    අපේ ගෙදර නම් වයසක අය ගැහුවා, මම නම් කියන්නේ Public expose වෙන්නේ අඩුවෙන් නම් ඔවා ගහන්න එපා, හොදම දේ බේරිලා ඉන්න එක..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කොරෝනා කියන්නේ පොඩි හෙම්බිරිස්සාවක්. ඕකට බය වෙන්න එපා. එන්නත ගන්න ඕනි නැහැ. සතියට දෙතුන් වතාවක් කොත්තමල්ලි ටිකක්, කසාය වඩියක් බොන්න.
     
    • Haha
    Reactions: Solo Rider

    nidarsha91

    Well-known member
  • marenne na ban. Zombie wenawa. kamari nan gahaganin

    දැනට කොරෝනා වලට තියෙන එකම විසදුම INJECTION එක තමා .පැණි ,මුට්ටි ,පොල්තෙල් ,පෙරුන්කායම් විසදුම් නෙමේ .
    INJECTION එක කියන්නේ ජිවිත කාලෙටම රැකිලා ඉන්න පුළුවං එකක් නෙමේ ඒත් දැනට මුළු ලෝකෙම පිළිගන්න එකම විසදුම INJECTION එක.තව කාලයක් යනකන් CORONA එක්ක ජිවිතේ ගෙවන්න වෙන හින්දා INJECTION එක ගහගෙන පුරුදු පරිදි දුරස්තබාවය ,MARSK දාගෙනම ප්රේවෙසමෙන් හිටියොත් වැලිගම නොගිහින් ඉන්න පුළුවන් ..
    මම අත්දැකීමෙන් කියන්නේ ...දැනට මම ඉන්නේ ලංකාවේ ( DUBAI )නෙමේ ඒත් අත්දැකීම් තියනවා .
    CORONA වලින් බේරෙන්න නොකරපු මගුලක් නැහැ පෙරුන්කායම් පවා බැදගෙන හිටියා ..
    CORONA හැදුනා 6 පාරක් NEGATIVE POSITIVE ..යන්තන් ගොඩ ගියා ..
    SYNOPHARM 01 ගැහුවා ..පස්සේ . 02 ගැහුවා ලොකු අමාරුවක් නැහැ අත රිදුණා විතරයි ...
    පරිස්සන් උනේ නැත්නම් මොක ගැහුවත් වැඩක් නැහැ ...අපේ 02 ගහපු උන්ට ආයෙත් CORONA හැදුනා ...
    ඒත් ලොකු අමාරුවක් නැහැ කියලා කියන්නේ ... දැන් මෙහෙ 03 වෙනි එකත් ගහනවා ..
    ලියාපදිංචි උනා PFIZER එක ගහන්න 18 වෙනිදා .....වෙන විකල්ප නැහැ ...
    මේ තරම් ඉක්මනට INJECTION එකක් තියන එකත් ලොකු දෙයක් ....
    Thawa gahapan mahaththayo.... Apita ikmanata film habahin balaaganna puluwan.
    ------ Post added on Jul 28, 2021 at 11:40 PM
     
    • Haha
    Reactions: modara

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,378
    113
    වැලිවේරිය
    165438475_269007258150925_1580518213834500992_n.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මැරෙන ඒක උබ හිතන විදියට මැරෙන්නේ නෑනේ බං.. Nuke එකක් නෙමෙන ගහන්නේ සේරම මැරෙන්න 😂😂

    Long-term side effects ගැනයි බලන්න ඕනේ.. නැතුව ගහපු ගමන් අත රිදෙන ලබ්බවල් වැඩක් නෑ... :rofl:

    අපේ ගෙදර නම් වයසක අය ගැහුවා, මම නම් කියන්නේ Public expose වෙන්නේ අඩුවෙන් නම් ඔවා ගහන්න එපා, හොදම දේ බේරිලා ඉන්න එක..
    Issarahata France wala wage karoth?
     
    nidarsha91

    Well-known member
  • මැරෙන ඒක උබ හිතන විදියට මැරෙන්නේ නෑනේ බං.. Nuke එකක් නෙමෙන ගහන්නේ සේරම මැරෙන්න 😂😂

    Long-term side effects ගැනයි බලන්න ඕනේ.. නැතුව ගහපු ගමන් අත රිදෙන ලබ්බවල් වැඩක් නෑ... :rofl:

    අපේ ගෙදර නම් වයසක අය ගැහුවා, මම නම් කියන්නේ Public expose වෙන්නේ අඩුවෙන් නම් ඔවා ගහන්න එපා, හොදම දේ බේරිලා ඉන්න එක..
    Hariyatama hari machan. Uba eeka Logically kiyala thiyenawa !

    Issarahata France wala wage karoth?
    A machan france wala unta thiyenne echcharai nisa. Eth lankaawe issara deiynage leda kiyala virus cases aaaawama vaccine kalaada machan ? anika minissu aaraksha unaa mole paavichchi karala... eeekata dan.... 5G neh thamban bath ekka kanne ape hugak un
    ------ Post added on Jul 28, 2021 at 11:58 PM
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ගහන්න කලින් උන් කියනවා ද ගහන්නේ මොකක් ද කියලා ?
    Gahanna kalin card eke sticker ekak alawanawa vaccine type eka kiyala. ita kalin vaccine karana thana kenekgen ahala danaganna puluwan.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ගහන්න කලින් උන් කියනවා ද ගහන්නේ මොකක් ද කියලා ?
    Mehemai. Oya form eka purawala aran edata palayan. Ethanim onema wistrayak ahanna puluwan. Denata amma mona hari behet bonawa nam clinic yanawa nam ewage book eka ehema aran palayan ethana inna doctor kenek gen wistara okkoma ahagena.

    gahanawa nam gahapan nettam gedara waren
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උබලාට අල්ජිස් තියෙනවා නම් බෙහෙත් වලට අර ඩොක්ටර් ට කියන්න . එතොකොට එයා කියනවා ඔක්සිජන් පහසුකම් තියෙනවා නම් විතරක් එතන ගහවි නැත්නම් හොස්පිටල් වලින් ගහනකොට හොස්පිටල් එකට අපොයෝමන්ට් එකක් දීලා තමයි ගහන්න වෙන්නේ පැයක් තියාගන්නවා ප්‍රශ්නයක් වෙනවාද බලන්න ,

    මේ කිව්වේ අලජිස් තියෙනවා නම් විතරයි නැත්නම් ගිහින් ගහ ගනින් බය නැතුව 15මින් වගේ තියාගනි . එක ප්‍රශ්නයක් තියෙන්නේ පවුලේ දෙන්නාම එක දවසේ ගහන එක හැමෝටම උන ගන්නේ නැහැ හැබැයි දෙන්නටම උන ගත්තොත් ගෙදර වැඩ කරන්න එක්කෙනක් නැති වෙනවා ආච්චිත් ඉන්නවා නේ

    මම නම් කියන්නේ මුලින් අම්මයි අච්චිවයි අනිවාර්යෙන් ගහපන් උබ පස්සේ ගහ ගනින් හැබැයි ටවුමෙන් දුර ඉන්න නිසා උබලගේ පැති වලට දෙපාර තුන් පාර වැක්සින් ගහන්න එයිද කියලත් බලන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    kisima amaruwak na. atha tikak reduna.

    mage pawle aya, nangige pawle aya mage wife ge pawle aya okkoma gehuwa ehema kisima awlak apita nam une na. atha tikak reduna.

    eka eka eka eka ewa kiyanawa. lamai hambenne na lu wada wenawa lu ekak newe.

    mona karannath geewath wela inna epaye
    එල මචන්

    LOL mara gode style ekakne tiyenne dan loken 30% watt vaccine gahala athi mu maru kiyawanwa modayek ninden aharila wage. LOL
    මැරෙන ඒක උබ හිතන විදියට මැරෙන්නේ නෑනේ බං.. Nuke එකක් නෙමෙන ගහන්නේ සේරම මැරෙන්න 😂😂

    Long-term side effects ගැනයි බලන්න ඕනේ.. නැතුව ගහපු ගමන් අත රිදෙන ලබ්බවල් වැඩක් නෑ... :rofl:

    අපේ ගෙදර නම් වයසක අය ගැහුවා, මම නම් කියන්නේ Public expose වෙන්නේ අඩුවෙන් නම් ඔවා ගහන්න එපා, හොදම දේ බේරිලා ඉන්න එක..
    1 Moderna
    කොරෝනා කියන්නේ පොඩි හෙම්බිරිස්සාවක්. ඕකට බය වෙන්න එපා. එන්නත ගන්න ඕනි නැහැ. සතියට දෙතුන් වතාවක් කොත්තමල්ලි ටිකක්, කසාය වඩියක් බොන්න.
    Hichchi nage
    Moderana gahagthaa
    marenne na ban. Zombie wenawa. kamari nan gahaganin

    Thawa gahapan mahaththayo.... Apita ikmanata film habahin balaaganna puluwan.
    ------ Post added on Jul 28, 2021 at 11:40 PM
    Sinopharm ekata hembe enawalu da?
    Mehemai. Oya form eka purawala aran edata palayan. Ethanim onema wistrayak ahanna puluwan. Denata amma mona hari behet bonawa nam clinic yanawa nam ewage book eka ehema aran palayan ethana inna doctor kenek gen wistara okkoma ahagena.

    gahanawa nam gahapan nettam gedara waren
    උබලාට අල්ජිස් තියෙනවා නම් බෙහෙත් වලට අර ඩොක්ටර් ට කියන්න . එතොකොට එයා කියනවා ඔක්සිජන් පහසුකම් තියෙනවා නම් විතරක් එතන ගහවි නැත්නම් හොස්පිටල් වලින් ගහනකොට හොස්පිටල් එකට අපොයෝමන්ට් එකක් දීලා තමයි ගහන්න වෙන්නේ පැයක් තියාගන්නවා ප්‍රශ්නයක් වෙනවාද බලන්න ,

    මේ කිව්වේ අලජිස් තියෙනවා නම් විතරයි නැත්නම් ගිහින් ගහ ගනින් බය නැතුව 15මින් වගේ තියාගනි . එක ප්‍රශ්නයක් තියෙන්නේ පවුලේ දෙන්නාම එක දවසේ ගහන එක හැමෝටම උන ගන්නේ නැහැ හැබැයි දෙන්නටම උන ගත්තොත් ගෙදර වැඩ කරන්න එක්කෙනක් නැති වෙනවා ආච්චිත් ඉන්නවා නේ

    මම නම් කියන්නේ මුලින් අම්මයි අච්චිවයි අනිවාර්යෙන් ගහපන් උබ පස්සේ ගහ ගනින් හැබැයි ටවුමෙන් දුර ඉන්න නිසා උබලගේ පැති වලට දෙපාර තුන් පාර වැක්සින් ගහන්න එයිද කියලත් බලන්න

    අතුරු ආබද වලට මොනවා හැදෙයි ද කියලා බය හිතුණා.
    මට ඇලජික් තියෙනවා ගොඩක් එක නිසා බය හිතුණා
    අම්මට මොනවා හරි උනොත් තනි වෙන නිසා ඒ ගැන ගොඩක් හිතන්න උණා. අම්මා එක විදාගන්නේ නෑ කියලා කියවනවා මට බලකරන්න බෑ කැමති දෙයක් කරගන්න කිව්වා මන්. පෙරේදා මගේ B'day එක තිබ්බේ එදා ඕක ආවේ b'day එක දවසේ හෙන අවුලෙන් හිටියේ ඕක ඇවිල්ලා නොගහා බැනේ එකයි අවුල. අද බලනවා ගිහින්.
     
    • Like
    Reactions: NRTG and Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එල මචන්

    අතුරු ආබද වලට මොනවා හැදෙයි ද කියලා බය හිතුණා.
    මට ඇලජික් තියෙනවා ගොඩක් එක නිසා බය හිතුණා
    අම්මට මොනවා හරි උනොත් තනි වෙන නිසා ඒ ගැන ගොඩක් හිතන්න උණා. අම්මා එක විදාගන්නේ නෑ කියලා කියවනවා මට බලකරන්න බෑ කැමති දෙයක් කරගන්න කිව්වා මන්. පෙරේදා මගේ B'day එක තිබ්බේ එදා ඕක ආවේ b'day එක දවසේ හෙන අවුලෙන් හිටියේ ඕක ඇවිල්ලා නොගහා බැනේ එකයි අවුල. අද බලනවා ගිහින්.

    එහෙම බය වෙන්න එපා බන මෙහෙම මැරෙනවා නම් ඇඩූම් 1000ක් වත් මැරිලා තියෙන්න ඕනේ . ඇත්ත මෙඩිකල් කන්ඩ්සන් ඩොක්ටර් කියලා විශේෂයෙන් අම්මාට ගහපන් තේරුම් කරලා මොකද කොරෝනා හැදුනොත් ඔයිට වඩා බයාන්කවෙන්වා විශේෂයෙන් වයසක අයට
     
    • Like
    Reactions: imhotep and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    එහෙම බය වෙන්න එපා බන මෙහෙම මැරෙනවා නම් ඇඩූම් 1000ක් වත් මැරිලා තියෙන්න ඕනේ . ඇත්ත මෙඩිකල් කන්ඩ්සන් ඩොක්ටර් කියලා විශේෂයෙන් අම්මාට ගහපන් තේරුම් කරලා මොකද කොරෝනා හැදුනොත් ඔයිට වඩා බයාන්කවෙන්වා විශේෂයෙන් වයසක අයට
    බෙහෙත් එක විදගත්තා මචන් දෙන්නා ම. උන එන්න ඕනේ ද machan එක වැඩ කරනවා කියලා දැන ගන්න ? Youtube Video එක්ක එහෙම තිබ්බා.

    තව ඒ අය දින 30 කින් දෙවැනි එක ගහනවා කියලා දාලා තියෙන්නේ එක අවුල් ද ? Internet එකේ තිබ්බේ දින 21 අඩු කාලයකදී ගහන්න ඕනේ කියලා.