කොරෝනා සමාජගතද?

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    නොදකින් මේ වගේ පකේ ආන්ඩුවක්!

    කිසිම ආන්ඩුවක් සම්පූර්ණයෙන් මේකට වග කියන්න ඕනෙ කියලා මන් කියන්නෙ නෑ. නමුත් මාර්තු වල මේක සාර්ථකව කරනකොට මේක ජනාධිපතිගෙ නායකත්වයෙන් ගොඩ දැම්ම කියන්නයි, දැන් කෙලවෙද්දි ඒක රජයේ වගකීම නෙමේ. අප්පට ඉකෙන තියරීස් මෙවා.

    මේක සමාජගත වෙලා නෑ කියලා ආන්ඩුව දිගින් දිගට කියන්නෙ මේ ප්‍රශ්නෙදි ආන්ඩුව ෆේල් කියලා පිලිගන්න අකමැති නිසා..ඒකට මිනිස්සුන්ව බිල්ලට දීල හරි යනවද? මේක සමාජගත වෙල නොතිබ්බත් මිනිස්සුන්ව බය කරලා තියාගන්න හරි සමාජගත වෙලා කියලා කියන්න ඕනෙ මන් කියන්නෙ. දැන් ඇත්තටම සමාජගත වෙලා කියලා හොදටම පේන්න තියෙනවා මෙකෙ සමහර ෆොන්සියො නම් පිලිගන්න එකක් නෑ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    122114915_344775213643076_6949825160975698974_o.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇත්ත මචං
    තවත් වැරද්ද වහන එක නෙමේ වැඩේ
    දැන්වත් ඇත්ත එලි කරලා මිනිස්සු ටික ගෙවල් වලට හිර කරලා හරි රට බේර ගන්න එක
    මූන් මේ දඟලන්නේ හම්බඋන අවෝඩ් ටික නැති වෙයි කියලා බයට වෙන්න ඇති

    ඇත්තටම අම්බානෙක ෆේල්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    yakoo lockodown now
    whts wrong with GOTA ?

    is he waiting for another tsunami?
     
    • Angry
    Reactions: pazzy12

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Gota is downplaying the situation just like Trump, see what happened to USA, same will happen to here as well
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    සමාජයේ තැනින් තැනින් පොකුරු හම්බෙන එකයි, සමාජගත වෙන එකයි දෙකක් කියලා කිව්වා :rofl:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    Gota is downplaying the situation just like Trump, see what happened to USA, same will happen to here as well
    And they are underestimating the virus. They always calculating the death rate. And the death rate is okay untill now.But what about in the near future?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    mama dakka bn ude doctor kenek kiyanawa ,
    samaja gatha wela naha kiyanne danata hamaba una
    okkama brandix ekata link karanna puluwan nisalu
    samaja gatha wela kiyanne ,ekinekata wenas cluster
    thiyenna onelu.
    ow ow lankawe okkoma inna unta hadunath kiyawi.okkoma brandix cluster eka nisa samja gatha weemak naha kiyala.
     
    • Haha
    Reactions: pazzy12

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    COVID-19 patients now emerge from the community: GMOA

    24 October 2020 03:10 am - 1 - 4173


    The Government Medical Officers' Association (GMOA) yesterday said COVID-19 patients are now reported from the community.

    Speaking at a media briefing, GMOA Secretary Dr. Haritha Aluthge said two out of 259 COVID-19 positive patients reported yesterday were from quarantine centres and the remaining individuals were reported from outside the centres.

    “The detection of COVID-19 positive patients from outside the centres mean they have emerged from the community. The situation which prevails now is transparent, and we cannot leave it to the Epidemiology Unit to control,” Dr Aluthge said in response to a question.

    “We cannot say that the community is safe. That is why the health recommendations were issued,” he said.

    “Therefore, we should take measures to control the current situation to prevent a further spread of the virus in the community,” Dr. Aluthge added. (Chaturanga Samarawickrama)

    http://www.dailymirror.lk/breaking_...now-emerge-from-the-community-GMOA/108-198571
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    mama dakka bn ude doctor kenek kiyanawa ,
    samaja gatha wela naha kiyanne danata hamaba una
    okkama brandix ekata link karanna puluwan nisalu
    samaja gatha wela kiyanne ,ekinekata wenas cluster
    thiyenna onelu.
    ow ow lankawe okkoma inna unta hadunath kiyawi.okkoma brandix cluster eka nisa samja gatha weemak naha kiyala.
    උන් කිය්වන්නෙ ආන්ඩුවෙන් දෙන පිටපත බන්. නැත්තම් උන්ට උන්ගෙ ජොබ් ගහලා යනවා
     
    • Like
    Reactions: sakuntha1996

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේගොල්ලන්ගේ නිර්නායක මත සමාජ ගත වෙලා තිබුනා හෝ නැතා මේ යන තත්වය භයානයකි කියලා ඕනෙම කෙනෙකුට තේරෙනවනේ. ඒත් ගිය පාර වගේ ආරක්ෂක පියවරක් නෑ. මේ ඉන්න විදිහෙන් වෙන්නේ ලංකාවේ අනිත් පැතිවලටත් බොහොම පහසුවෙන් කොරෝනා පැතිරෙන එක. හරියට ඇමරිකාවේ, ඉන්දියාවේ උනා වගේ වෙන එක තමයි මේකෙන් වෙන්නේ. brandix එකෙන් පැතිරුනාට පස්සේ හරියට වැහුවනම් අද වෙද්දි මාලු මාකට් එකේ ප්‍රශ්නෙ ඇති වෙන්නෙ නෑනේ. ඔය මාළු මාකට් එකේ ප්‍රශ්නෙ නිසා ලංකාවේ ගොඩක් පැතිවල දැන් වෛරස් ආසාදනය වුන අය ඉන්නවා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තුන්සිංහලයම නෑදෑයෝ කියනවනේ අපි හැමෝටම මිනුවන්ගොඩ පැත්තේ සම්බන්ධකන් ඇති ඉතින් කාට හැදුනත් සමාජගතවීමක් විදිහට සලකන්න බෑ :yes:
     
    • Haha
    Reactions: Garrus and pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    මේගොල්ලන්ගේ නිර්නායක මත සමාජ ගත වෙලා තිබුනා හෝ නැතා මේ යන තත්වය භයානයකි කියලා ඕනෙම කෙනෙකුට තේරෙනවනේ. ඒත් ගිය පාර වගේ ආරක්ෂක පියවරක් නෑ. මේ ඉන්න විදිහෙන් වෙන්නේ ලංකාවේ අනිත් පැතිවලටත් බොහොම පහසුවෙන් කොරෝනා පැතිරෙන එක. හරියට ඇමරිකාවේ, ඉන්දියාවේ උනා වගේ වෙන එක තමයි මේකෙන් වෙන්නේ. brandix එකෙන් පැතිරුනාට පස්සේ හරියට වැහුවනම් අද වෙද්දි මාලු මාකට් එකේ ප්‍රශ්නෙ ඇති වෙන්නෙ නෑනේ. ඔය මාළු මාකට් එකේ ප්‍රශ්නෙ නිසා ලංකාවේ ගොඩක් පැතිවල දැන් වෛරස් ආසාදනය වුන අය ඉන්නවා.
    ඒක තමා ඒ මදිවට හමුදාවත් නෝන්ඩි කරනවා. කන්ටැක්ට් ට්‍රේසින් තියරි එක හොදයි ලෙඩ්ඩු ප්‍රමානෙ අඩු නම් දැන් ඊයෙ 800 පැන්නා දැන් කන්ටැක්ට් ට්‍රේස් කර කර ඉන්න පුලුවන්ද? ප්‍රායෝගික නෑ. ඊට වඩා සෞක්‍ය අන්ශ මූලික කරගත්ත වැඩ පිලිවෙලක් යන්න ඕනෙ සහ ඒවා සමාජගත වෙන්න ඕනෙ. අනික මෙහෙ නිරෝදායනයට අරන් යන්නෙ බන්දනාගාර බස් එකේ වැලිකඩ අරන් යනවා වගේ ඉතින් මිනිස්සු ඉස්සරහට එන්න බයයි. ආන්ඩුව යුද්දයයි වසන්ගතයයි පටලවන් ඉන්නෙ මට තේරෙන විදියට
     
    • Like
    Reactions: buddikagayan