නොදකින් මේ වගේ පකේ ආන්ඩුවක්!
කිසිම ආන්ඩුවක් සම්පූර්ණයෙන් මේකට වග කියන්න ඕනෙ කියලා මන් කියන්නෙ නෑ. නමුත් මාර්තු වල මේක සාර්ථකව කරනකොට මේක ජනාධිපතිගෙ නායකත්වයෙන් ගොඩ දැම්ම කියන්නයි, දැන් කෙලවෙද්දි ඒක රජයේ වගකීම නෙමේ. අප්පට ඉකෙන තියරීස් මෙවා.
මේක සමාජගත වෙලා නෑ කියලා ආන්ඩුව දිගින් දිගට කියන්නෙ මේ ප්රශ්නෙදි ආන්ඩුව ෆේල් කියලා පිලිගන්න අකමැති නිසා..ඒකට මිනිස්සුන්ව බිල්ලට දීල හරි යනවද? මේක සමාජගත වෙල නොතිබ්බත් මිනිස්සුන්ව බය කරලා තියාගන්න හරි සමාජගත වෙලා කියලා කියන්න ඕනෙ මන් කියන්නෙ. දැන් ඇත්තටම සමාජගත වෙලා කියලා හොදටම පේන්න තියෙනවා මෙකෙ සමහර ෆොන්සියො නම් පිලිගන්න එකක් නෑ