කලින් නූලක මම් කිව්ව්වා ඇට මිදුළු ක්ෂය වුණාම phlegm (sputum කියන්නෙත් ඕකම තමා) කියන තරලය හැදෙනවාය කියලා. මේක ජීව සෛල අඩංගු තරලයක්. බැක්ටීරියා වගේ වෛරස් නිකං culture medium එකක හැදෙන්නෙ නෑ. ඒකට හැදෙන්න ජීව සෛල ඕන. ඉතිං phlegm (sputum) කියන්නෙ සැපට වෛරස් වලට හැදෙන්න පුළුවන් මාධ්‍යයක්.
හිස් කබලෙ ඇට මිදුළු ක්ෂය වුණාම හැදෙන phlegm තරල , බෙල්ලට උඩින් හනුවට යටින් තැන්පත් වෙනවා. ඒක කායික ක්‍රියාවලියක් නැත්තම් physiological process එකක්. මේකට කියනවා phlegm damp වෙනවා කියලා. සාමාන්‍යයෙන් දාඩිය මඟින් තමා මෙක ඇතුලේ නොරැඳී පිටට එන්නේ. මහන්සි වුණාම උගුරට සෙම එන්නේ, කාරන්න ඕන වෙන්නෙ ඒ හිංදයි.
එතකොට A/C කාමර වල ඉන්න අයට , මහන්සි නොවෙන අයට , කාලයක් තිස්සේ ලෙඩ හොඳ කර ගන්නෙ නැතුව පාලනය කොරන්න බේත් බොන අයගෙ මොකද වෙන්නෙ ? ඔය damp වෙන phlegm පමාණය වැඩි වෙනවා. සෙම් ගෙඩි එන්නෙ ඔය අවස්ථාවෙයි.
එතකොට damp evil කියන තත්වෙට එනවා, ඒ bronchitis හෝ pneumonia එන්න කලින් අවස්ථාව. (සිංහල වෙදකමේ මෙච්චර වෙලා බලන් ඉන්නෙ නෑ)
එතකොට කොරෝනා වෛරස් එක වාතයේ තිබීමද කොරෝනා ලෙඩේට හේතුව ? නෑ අර phlegm damp වී තිබීමයි හේතුව. කොච්චර වෛරස් එක මැරුවත් , ආයෙ ආයේ වාතයෙන් එන අළුත් කොරෝනා වෛරස් වලට සැපට අපේ ඇඟේ ඇතුලේ හැදෙන්න ඉඩකඩ සැලසිලා තියෙන එක තමා හේතුව.
සිංහල වෙදකමෙන් කොරන්නෙ මේ හේතුව නැති කිරීමයි. ඒ නිසා තමා සිංහල වෙදකමෙන් කොරෝනා සනීප කොරපු එක්කෙනෙක්ට වත් reinfections නාවේ.
ඔන්න දැන් තුන් පාරක් කොරෝනා හැදිච්ච කේස් එකක් වාර්තා වෙනවා ලෝකෙ මුල් වරට ලංකාවෙන්.
ඔන්න එහෙම වෙන්න හේතුව.
පාරේ යන කුඩ්ඩා (corona-virus) නෙවි ප්‍රශ්නේ. උට විකුණගන්න පුළුවන් වෙන වටින බඩු (viral growth medium) එක උට පේන්න තියන් ඉන්න එකයි ප්‍රශ්නේ.
මේක හරියට ටොයිලට් එක flush නොකර Air Freshner ගහල ටොයිලට් එක සුවඳින් තියාගන්න හදනවා වගේ වැඩක්.
රටේ ඉහලටම උගත්තු පිරිසක් මෙච්චරටම ඔළමොට්ටලයො වෙලා තියෙන හැටි පේනවාද ? ඉතිං රටම ලෙඩ වෙන එකට පුදුම වෙන්න ඕනෙද ?

Honestly I don't know. I only deal with published scientific facts... not hearsay. I haven't got a clue on how TCM can work on a virus. May be you do... but it's beyond me.