කොරෝනා_බේරෙන්නේ_කොහොමද

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    මං හිතන්නෙ තාමත් ඔයා වාහනේකට හැප්පිලා මැරෙන්න තියෙන ඉඩ වැඩියි ඕක හැදිල මැරෙන්න තියෙන ඉඩට වඩා :yes:
    ලොකු අවධානයක් ලැබීම නිසා ලොකුවට පෙනීමක් තියෙන්නෙ දැන්ම භය වෙන්න එපා භයවෙන්න ඕනෙ කාලෙ ඉක්මනට එයි එතකොට භය වෙන්න භය ඉතුරු කරගන්න :sorry:

    :nerd::eek:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මැරුවත් හො‍ටු ගෑවුනොත් ඉවරයි :(:baffled:

    චින්නූ හොටු පෙරාගෙන කබ කඩ කඩා ඉන්නේ නැහැ බං
    උන් හොඳ පිරිසුදුවට ඉන්න එවුන්:angry::angry::angry:

    may-lao-1564483916622.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මම හිතුවේ වවුලගේ මස් ටික අරන් චිකන් වගේ කනවා ඇති කියල මුන් ඔලුවත් එක්ක මෙහෙම කන්නේ කොහොමද අම්මප :baffled:

    ගොඩක් රටවල කනවා .චිකන් වලට වඩා රසයිලු
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම හිතුවේ වවුලගේ මස් ටික අරන් චිකන් වගේ කනවා ඇති කියල මුන් ඔලුවත් එක්ක මෙහෙම කන්නේ කොහොමද අම්මප :baffled:

    ඔලුවක් බෙල්ලට හයි කරල තියාගෙන ඉන්න පුලුවන් ඔලුවක් කන්න තමා බැරි මල කෝලං :angry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම හිතුවේ වවුලගේ මස් ටික අරන් චිකන් වගේ කනවා ඇති කියල මුන් ඔලුවත් එක්ක මෙහෙම කන්නේ කොහොමද අම්මප :baffled:
    ඔව්..ඕකුන් නොකන සතෙක් නෑ,එපා කරපු ජාතියක් :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඔලුවක් බෙල්ලට හයි කරල තියාගෙන ඉන්න පුලුවන් ඔලුවක් කන්න තමා බැරි මල කෝලං :angry:

    ඒකනේ උබ එක ගලවලා තියලා තියෙන්නෙ නේද?🤣🤣
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    wathura unu karala beepan

    උණු කරපු එක නිකං තිබිල ඇල් වුනොත් ආයෙත් උණු කරලද බොන්න ඕනෙ ? නැත්තං එක පාරක් උණු කලහම ඇතිද ? :eek:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උණු කරපු එක නිකං තිබිල ඇල් වුනොත් ආයෙත් උණු කරලද බොන්න ඕනෙ ? නැත්තං එක පාරක් උණු කලහම ඇතිද ? :eek:


    bonna kalin unu karanna one.. :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් රටවල කනවා .චිකන් වලට වඩා රසයිලු
    මෙතන දිවට දැනෙන රහට අමතර වෙන මොකද්ද ආතල් එකක් මේ මිනිස්සු ගන්නේ මට පේන හැටියට . නැත්තන් පිළිවෙලකට මස් ටික වෙන්කරලා අරන් හදල කන්න පුළුවන් නෙ මෙහෙම සතාගේ ඔලුව දිහා බල බල කෑවහැකිද අමුවෙන් වාගේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes:
    කූල් බීම බොනවනං කූල් වතුර උණු කරල හදල බොන්න ඕනෙ :yes:
    TFS

    :yes: mamath rasne nisa cool water thamai hamathissema bonne, habayi bonna kalin unu karanawa corona walin berenna… :yes: