කොලබ පැත්තෙන් ගෙයක් හොයගන්න

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    උබ සීරියස් නම් කියන්නෙ pm එකක් දාපන් මගෙ ගෙයක් තියනව රෙන්ට් එකට දීල. ලබන මාර්තු මුල දැනට ඉන්න අය යනව.
    තියෙන්නෙ හෝකන්දර.
     
    • Like
    Reactions: chinmak

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    කාමර 2 පොඩි කුස්සියයි සාලෙයි බාත්රූම් එකයි එක්ක පොඩි ගෙයක් තියනව හබරකඩ ටවුන් එකේ ඉදල රනාල පැත්තට 1.5 km යන්න ඕනෙ. මාසෙට 28. මාස 2 කීමනී දෙන්න ඕනෙ කැමතිනම් කියපන් සෙට් කරල දෙන්නම්.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    සීරියස් නම් කියන්න, සීදූවෙන් දෙන්නම් නොවැම්බර් වලින් පස්සෙ (තාම වැඩ ඉවර නෑ ) කාමරයයි, සාලයයි කුස්සියයි සෙට් වෙන තැනක් , එහෙ ගෙවන ගානම දෙන්න, නැතත් කමක් නෑ.

    SLT Fiber අරන් දෙන්නම්, වෙනම මීටර් CEB, වතුර බිල නම් බෙදෙනවා ඉන්න අයගෙන් (බොහොම පොඩි ගාණක් එන්නෙ), වෙනම තැපැල් පෙට්ටියක් ගන්න පුළුවන්

    එහෙ වියදමට වඩා මෙහෙ අඩු වෙයි සමහර විට. බස් පාර ලඟම. පොළ, කඩ වීදිය, ATM වලට පයින් යන දුර (මීටර් 300ක් නැහැ). කෝච්චි ස්ටේශන් එකට 1.5යි. හැබැයි එක අවුලක් තියෙන්නෙ කුස්සිය දර වලින් උයන්න නම් ඩිසයින් කරල නැහැ. ඒක මොකක් හරි කරගමු
     
    • Like
    Reactions: Ozone4 and Bimmer

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අඩුවටමනං හොයන්න බෑ කොළඹ අවටින්...
    කිරිබත්ගොඩ මාකොළ පැත්තෙන් වගේ බලන්න.